• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් මජිඩ් ඛාදෙමි ප්‍රහාරයකින් මරුට

6 April 2026
in පුවත්, විදෙස්
ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ  බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් මජිඩ් ඛාදෙමි  ප්‍රහාරයකින් මරුට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් මජිඩ් ඛාදෙමි (Majid Khademi) අද (06) අලුයම එල්ල වූ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය තහවුරු කරයි. ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ තම බුද්ධි ප්‍රධානියා “ඇමරිකානු – සියොන්වාදී සතුරා” විසින් එල්ල කරන ලද ත්‍රස්තවාදී ප්‍රහාරයකින් මියගිය බවයි.
මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඉරානය සහ ඇමරිකාව අතර සටන් විරාමයක් සඳහා වන සාම සැලසුම් පිළිබඳ සාකච්ඡා වෙමින් පවතින තීරණාත්මක පසුබිමක වීම විශේෂත්වයකි. මජිඩ් ඛාදෙමි ඉලක්ක කර ගනිමින් එල්ල වූ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය හෝ ඊශ්‍රායලය මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නැත.
ප්‍රබල සහ අත්දැකීම් බහුල නිලධාරියෙකු වූ ඛාදෙමිගේ අභාවය කලාපීය ආරක්ෂක තත්ත්වයට සහ දැනට පවතින සාම සාකච්ඡාවලට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි විදේශ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
Post Views: 4
Previous Post

අමෙරිකා-ඉරාන යුද්ධය අවසන් කිරීමට ඉස්ලාමාබාද් සම්මුතිය සූදානම්

Next Post

පිළියන්දලදී මන්නා පිහියක් රැගෙන ප්‍රහාරයකට සැරසුණු පුද්ගලයෙක් ප්‍රදේශවාසීන්ට කොටු වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
පිළියන්දලදී මන්නා පිහියක් රැගෙන ප්‍රහාරයකට සැරසුණු පුද්ගලයෙක්  ප්‍රදේශවාසීන්ට කොටු වෙයි

පිළියන්දලදී මන්නා පිහියක් රැගෙන ප්‍රහාරයකට සැරසුණු පුද්ගලයෙක් ප්‍රදේශවාසීන්ට කොටු වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
59 වන ජාතික අලුත් සහල් මංගල්‍යය  අප්‍රේල් 08 සහ 09 දෙදින තුළ  ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අබියසදී

59 වන ජාතික අලුත් සහල් මංගල්‍යය අප්‍රේල් 08 සහ 09 දෙදින තුළ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අබියසදී

6 April 2026
අනිද්දා පාර්ලිමේන්තු රැස්වීම් නැත

අනිද්දා පාර්ලිමේන්තු රැස්වීම් නැත

6 April 2026
තෙල් සැපයුම තහවුරු කර ගැනීමට  දකුණු කොරියාවෙන් මැදපෙරදිගට  විශේෂ නියෝජිතයින්

තෙල් සැපයුම තහවුරු කර ගැනීමට දකුණු කොරියාවෙන් මැදපෙරදිගට විශේෂ නියෝජිතයින්

6 April 2026
සීදූවේ ගණිකා නිවාසයක් වටලයි

සීදූවේ ගණිකා නිවාසයක් වටලයි

6 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

59 වන ජාතික අලුත් සහල් මංගල්‍යය  අප්‍රේල් 08 සහ 09 දෙදින තුළ  ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අබියසදී

59 වන ජාතික අලුත් සහල් මංගල්‍යය අප්‍රේල් 08 සහ 09 දෙදින තුළ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අබියසදී

6 April 2026
අනිද්දා පාර්ලිමේන්තු රැස්වීම් නැත

අනිද්දා පාර්ලිමේන්තු රැස්වීම් නැත

6 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved