• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මැදපෙරදිග යුද ආතතිය උත්සන්න වෙයි

ප්‍රධාන ගුවන් සේවා රැසක් ගමන් අත්හිටුවයි

28 February 2026
in පුවත්, විදෙස්
මැදපෙරදිග යුද ආතතිය උත්සන්න වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානය සහ ඊශ්‍රායලය අතර හටගෙන ඇති යුද ගැටුම් හේතුවෙන් මැදපෙරදිග ගමනාන්ත රැසක් වෙත ක්‍රියාත්මක වන ගුවන් ගමන් අවලංගු කිරීමට ජාත්‍යන්තර ගුවන් සේවා කිහිපයක් පියවර ගෙන තිබේ. තුර්කි ගුවන් සේවය විසින් කටාර්, කුවේට්, බහරේන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල් දහයක් වෙත සිදුකරන සියලුම ගුවන් ගමන් අත්හිටුවා ඇති බව වාර්තා වේ.
කටාර් රාජ්‍යය සිය ගුවන් කලාපය වසා දැමීමත් සමඟ කටාර් ගුවන් සේවය ද සියලුම මෙහෙයුම් නතර කර ඇති අතර, කුවේට් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද ආරක්ෂක පියවරක් ලෙස සිය ගුවන් සීමාවන් වසා දැමීමට කටයුතු කර ඇත. මෙම තත්ත්වය හේතුවෙන් කලාපය හරහා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් සියල්ලටම දැඩි බලපෑම් එල්ල වී තිබේ.
Post Views: 4
Previous Post

මැදපෙරදිග රටවල් පහක ප්‍රබල පිපිරීම්

Next Post

ඇමති වසන්ත ඇතුළු පිරිසකට එරෙහි ඉඩම් වංචා නඩුවට නීතිපති උපදෙස් ප්‍රමාදයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සන්නිවේදන උපකරණ තොගයක්  සමඟ විදේශිකයන් 09 දෙනෙකු  කටුනායකදී අත්අඩංගුවට

2 April 2026
යුද්ධය අවසන් වූ පසු  හෝමූස් සමුද්‍ර සන්ධිය ඉබේම  විවෘත වන බවට  ට්‍රම්ප්ගෙන් සුබවාදී ප්‍රකාශයක්

ඉරාන යුද්ධයේ  ඉලක්ක සපුරා ගැනීමට ආසන්න බව  ට්‍රම්ප්  ජාතිය හමුවේ පවසයි

ඉන්දුනීසියාවේ ප්‍රබල භූමිකම්පාවෙන්  ගොඩනැගිලි කඩා වැටී  කාන්තාවක්  ජීවිතක්ෂයට පත්වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රුපියල් ලක්ෂ 72ක නීති විරෝධී  දුම්වැටි තොගයක් සමඟ  චීන ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 72ක නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

2 April 2026
සන්නිවේදන උපකරණ තොගයක්  සමඟ විදේශිකයන් 09 දෙනෙකු  කටුනායකදී අත්අඩංගුවට

සන්නිවේදන උපකරණ තොගයක් සමඟ විදේශිකයන් 09 දෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved