• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මැදපෙරදිග යළිත් ගිනි ගනී

ගල්ෆ් කලාපයේ රටවල් රැසකට අද අලුයම දරුණු ප්‍රහාර

8 March 2026
in පුවත්, විදෙස්
මැදපෙරදිග යළිත් ගිනි ගනී
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ඉරාන-ඇමෙරිකානු යුද ගැටුම් තවදුරටත් උත්සන්න කරමින් අද (08) අලුයම කුවේටය, සෞදි අරාබිය, බහරේනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉලක්ක කරගනිමින් මහා පරිමාණ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල වී ඇති බව වාර්තා වේ. කුවේට් හමුදාව ප්‍රකාශ කරන්නේ සතුරු ඩ්‍රෝන රංචුවක් කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ඉන්ධන ගබඩා පර්යන්ත ඉලක්ක කර ප්‍රහාර එල්ල කර ඇති බවයි. එහිදී මිසයිල විනාශ කිරීමේදී පතිත වූ සුන්බුන් හේතුවෙන් සිවිල් යටිතල පහසුකම්වලට ද හානි සිදුව ඇති අතර, කුවේට් නගරයේ පිහිටි මහල් 22කින් යුත් සමාජ ආරක්ෂණ ගොඩනැගිල්ලක් (PIFSS) ඩ්‍රෝන ප්‍රහාරයකින් ගිනිගෙන විනාශ වන අයුරු විදේශීය මාධ්‍ය විසින් තහවුරු කර ඇත. මෙම ප්‍රහාර මාලාව අතරතුර කුවේට් සීමා ආරක්ෂක භටයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළ ද, එය මෙම ප්‍රහාරයන්ට සෘජුවම සම්බන්ධ ද යන්න තවමත් තහවුරු වී නොමැත.
සෞදි අරාබියේ ආරක්ෂක අමාත්‍යාංශය ද අද අලුයම දරුණු ඩ්‍රෝන ප්‍රහාරයන්ට මුහුණ දී ඇති අතර, එරට ගුවන් ආරක්ෂක පද්ධති මගින් අවම වශයෙන් ඩ්‍රෝන යානා 21ක් සාර්ථකව විනාශ කර තිබේ. මේ අතර බහරේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය වාර්තා කරන්නේ මිසයිල කොටස් පතිත වීමෙන් විශ්වවිද්‍යාල ගොඩනැගිල්ලකට හානි සිදුව ඇති අතර පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි. බහරේනයේ ප්‍රධාන ජල පිරිපහදු මධ්‍යස්ථානයකට (Desalination plant) ද මෙම ප්‍රහාරවලින් හානි සිදුව ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික හදිසි අර්බුද සහ ආපදා කළමනාකරණ අධිකාරිය අද අලුයම නිවේදනය කළේ එරට ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාකාරීව පවතින අතර එල්ල වන මිසයිල තර්ජනවලට සාර්ථකව ප්‍රතිචාර දක්වමින් සිටින බවයි.
මෙම ප්‍රහාර මාලාව එල්ල වී ඇත්තේ ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් විසින් පසුගිය සතියේ ගල්ෆ් කලාපයේ ඇමෙරිකානු කඳවුරු ඉලක්ක කර එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් සමාව අයැදීමෙන් දිනකට පසුව වීම විශේෂත්වයකි. ඉරාන ජනාධිපතිවරයා මීට පෙර ප්‍රකාශ කර සිටියේ අසල්වැසි රටවල් ඉරානයට එරෙහි ඇමෙරිකානු ප්‍රහාරයන්ට සහාය නොදක්වන්නේ නම් ඔවුන් ඉලක්ක නොකරන බවයි. එහෙත් අද අලුයම එල්ල වූ මෙම මහා පරිමාණ ප්‍රහාරයන් හේතුවෙන් කලාපීය ආරක්ෂාව සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳව දැඩි අවිශ්වාසයක් මතු වී තිබේ.
Post Views: 5
Previous Post

කලාපයේ වැසියන් පත් වූ නොසන්සුන්තාවය ගැන මිස සටන ගැන කණගාටු නොවන බව ඉරාන ජනපති කියයි

Next Post

බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

Editor TTV News

Editor TTV News

Next Post
බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෑම් ඇල්ට්මන්ගේ සහෝදරිය විසින්  එල්ල කරන ලද ලිංගික අපයෝජන චෝදනා  නඩුව සංශෝධනය කෙරේ

සෑම් ඇල්ට්මන්ගේ සහෝදරිය විසින් එල්ල කරන ලද ලිංගික අපයෝජන චෝදනා නඩුව සංශෝධනය කෙරේ

2 April 2026
දකුණේ ප්‍රබල දේශපාලනඥයෙකු  වූ මහින්ද විජේසේකර දිවි ගමනට සමුදෙයි

දකුණේ ප්‍රබල දේශපාලනඥයෙකු වූ මහින්ද විජේසේකර දිවි ගමනට සමුදෙයි

2 April 2026
ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ  ට්‍රම්ප් පෙනී සිටියි

ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ට්‍රම්ප් පෙනී සිටියි

2 April 2026
හෝමූස් සමුද්‍ර සන්ධිය  යළි විවෘත කිරීමේ මෙහෙයුමට  බ්‍රිතාන්‍යයේ නායකත්වය අගමැති කීර් ස්ටාමර් පවසයි

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමේ මෙහෙයුමට බ්‍රිතාන්‍යයේ නායකත්වය අගමැති කීර් ස්ටාමර් පවසයි

2 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සෑම් ඇල්ට්මන්ගේ සහෝදරිය විසින්  එල්ල කරන ලද ලිංගික අපයෝජන චෝදනා  නඩුව සංශෝධනය කෙරේ

සෑම් ඇල්ට්මන්ගේ සහෝදරිය විසින් එල්ල කරන ලද ලිංගික අපයෝජන චෝදනා නඩුව සංශෝධනය කෙරේ

2 April 2026
දකුණේ ප්‍රබල දේශපාලනඥයෙකු  වූ මහින්ද විජේසේකර දිවි ගමනට සමුදෙයි

දකුණේ ප්‍රබල දේශපාලනඥයෙකු වූ මහින්ද විජේසේකර දිවි ගමනට සමුදෙයි

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved