• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ජෙරුසලමට ඉරානයෙන් ප්‍රබල මිසයිල ප්‍රහාරයක්

පුද්ගලයින් 9ක් ජීවිතක්ෂයට

2 March 2026
in පුවත්, විදෙස්
ජෙරුසලමට ඉරානයෙන්  ප්‍රබල මිසයිල ප්‍රහාරයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඊශ්‍රායලයේ ජෙරුසලමට බටහිරින් පිහිටි බෙයිට් ෂෙමේෂ් (Beit Shemesh) නගරය ඉලක්ක කර ගනිමින් ඉරානය විසින් එල්ල කරන ලද බැලැස්ටික් මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. විදෙස් මාධ්‍ය සඳහන් කරන පරිදි මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 27 දෙනෙකු පමණ බරපතළ තුවාල ලබා ඇති අතර, එය මෑත කාලයේ ඊශ්‍රායලයට එල්ල වූ දරුණුතම ප්‍රහාරයන්ගෙන් එකක් ලෙස සැලකේ.
අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරාන භූමියට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඉරානය මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති අතර, මෙම ප්‍රහාරයත් සමඟ කලාපීය යුදමය තත්ත්වය තවදුරටත් උග්‍ර අතට හැරී තිබේ. ජෙරුසලම ආසන්නයේ පිහිටි ජනාකීර්ණ ප්‍රදේශයකට මෙලෙස මිසයිල පතිත වීම හේතුවෙන් දැඩි දේපළ හානි ද සිදුව ඇති බව වාර්තා වන අතර, පවතින අනතුරුදායක වාතාවරණය හමුවේ ඊශ්‍රායල ආරක්ෂක අංශ එරට වැසියන්ට දැඩි අවධානයෙන් පසුවන ලෙස උපදෙස් දී ඇත.
Post Views: 3
Previous Post

රට තුළ ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් සහතිකයක්

Next Post

රානයට එරෙහිව යුරෝපීය බලවතුන්ගෙන් ඒකාබද්ධ අනතුරු ඇඟවීමක්

Editor TTV News

Editor TTV News

Next Post
රානයට එරෙහිව  යුරෝපීය බලවතුන්ගෙන්  ඒකාබද්ධ අනතුරු ඇඟවීමක්

රානයට එරෙහිව යුරෝපීය බලවතුන්ගෙන් ඒකාබද්ධ අනතුරු ඇඟවීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පුදුකුඩිඉරිප්පු වැටලීමකින් නීති විරෝධී මත්පැන් තොගයක් අල්ලයි සැකකරුවෙකු කොටු වෙයි

පුදුකුඩිඉරිප්පු වැටලීමකින් නීති විරෝධී මත්පැන් තොගයක් අල්ලයි සැකකරුවෙකු කොටු වෙයි

2 March 2026
ලෙබනනයේ නගර 50ක වැසියන්ට  වහාම ඉවත්වන්නැයි  ඊශ්‍රායලයෙන් නියෝගයක්

ලෙබනනයේ නගර 50ක වැසියන්ට වහාම ඉවත්වන්නැයි ඊශ්‍රායලයෙන් නියෝගයක්

2 March 2026
මැදපෙරදිග යුද්ධය ලෙබනනයටත් පැතිරෙයි

මැදපෙරදිග යුද්ධය ලෙබනනයටත් පැතිරෙයි

2 March 2026
කොළඹ වරාය නගර  මුහුදු තීරයෙන්  තරුණයෙකුගේ මළ සිරුරක් හමු වෙයි

කොළඹ වරාය නගර මුහුදු තීරයෙන් තරුණයෙකුගේ මළ සිරුරක් හමු වෙයි

2 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

‘එපික් ෆියුරි’ මෙහෙයුම  අතරතුර අමෙරිකානු භටයින් 3ක් මියයයි

‘එපික් ෆියුරි’ මෙහෙයුම අතරතුර අමෙරිකානු භටයින් 3ක් මියයයි

2 March 2026
කුමේනිගෙන් පසු යෂ්ඨිය අතට ගැනීමට සිටි සියල්ලෝ අවසන්

කුමේනිගෙන් පසු යෂ්ඨිය අතට ගැනීමට සිටි සියල්ලෝ අවසන්

2 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved