• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

සවුදි අරාබියේ ඇමරිකානු ගුවන් කඳවුරකට එල්ල වූ ප්‍රහාරයෙන් E-3 Sentry (AWACS) යානයට බරපතල හානි

30 March 2026
in පුවත්, විදෙස්
සවුදි අරාබියේ  ඇමරිකානු ගුවන් කඳවුරකට එල්ල වූ  ප්‍රහාරයෙන් E-3 Sentry (AWACS) යානයට  බරපතල හානි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
සවුදි අරාබියේ පිහිටි ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුරට (Prince Sultan Air Base) පසුගිය මාර්තු 27 වනදා ඉරානය විසින් එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයකින් ඇමරිකානු ගුවන් හමුදාවේ අතිශය තීරණාත්මක E-3 Sentry AWACS යානයකට බරපතල හානි සිදුව ඇති බව වාර්තා වේ. මෙම ප්‍රහාරයෙන් ඇමරිකානු සෙබළුන් 10 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව ‘Air & Space Forces Magazine’ තහවුරු කරයි. ප්‍රහාරයෙන් තවත් ඉන්ධන පිරවුම් යානා කිහිපයකට ද හානි සිදුව ඇති අතර විනාශ වූ යානයේ ඡායාරූප මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
මෙම යානය හුදෙක් ප්‍රහාරක යානයක් නොව එය අහසේ පාවෙන “සන්නිවේදන සහ පාලන මධ්‍යස්ථානයක්” (Airborne Command and Control Center) ලෙස ක්‍රියා කරයි. එහි ප්‍රධානතම සුවිශේෂී ලක්ෂණය වන්නේ යානය මත සවිකර ඇති විශාල භ්‍රමණය වන රේඩාර් තැටියයි. එමගින් කිලෝමීටර් 400 කට වඩා දුරින් ඇති සතුරු මිසයිල, ඩ්‍රෝන සහ ගුවන් යානා ඉතා නිවැරදිව හඳුනාගත හැකි අතර එකවර ඉලක්ක සිය ගණනක් නිරීක්ෂණය කරමින් මිත්‍ර පාර්ශවයේ ප්‍රහාරක යානා මෙහෙයවීමේ හැකියාව පවතී. ඕනෑම කාලගුණික තත්ත්වයක් යටතේ ක්‍රියාත්මක විය හැකි මෙම යානය මැදපෙරදිග අහසේ ඇමරිකානු ගුවන් ආරක්ෂණ ජාලයේ ප්‍රධානතම පුකිකාව ඉටුකරය
ඩොලර් මිලියන 300 කට අධික වටිනාකමකින් යුතු මෙම යානයට හානි වීම ඇමරිකානු ගුවන් හමුදාව ලැබූ විශාල උපායමාර්ගික පසුබෑමකි. විශේෂයෙන්ම ඉරානයෙන් එල්ල වන මිසයිල ප්‍රහාර කලින් හඳුනාගෙන ඒවා මැඩපැවැත්වීමට ඇති හැකියාව මෙමගින් අඩාල විය හැකිය. මෙම ප්‍රහාරය ඇමරිකානු – ඊශ්‍රායල සහ ඉරාන යුද්ධයේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස ආරක්ෂක විචාරකයෝ හඳුන්වති. සවුදි අරාබිය වැනි මිත්‍ර රටක පිහිටි ආරක්ෂිතම ගුවන් කඳවුරකට මෙලෙස සාර්ථකව ප්‍රහාර එල්ල කිරීමට ඉරානයට හැකි වීම කලාපීය ආරක්ෂාව පිළිබඳව බරපතල ප්‍රශ්න මතු කර ඇත.
Post Views: 3
Previous Post

ඉන්දියානු ජාතිකයින්ගේ සරණාගත ඉල්ලීම් ඉහළ යාම හමුවේ කැනඩාව සරණාගත නීති දැඩි කරයි

Next Post

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කිම්බර්ලි ගිල්ෆොයිල් Kimberly Guilfoyle හට භාවිතා කළ සුරතල් නාමය දැඩි විවේචනයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
යුරෝ බිලියන 2 ක  දැවැන්ත ව්‍යාපෘතියකින් පසු  පැරිස් ඩිස්නිලන්තයේ  World of Frozen විවෘත වෙයි

යුරෝ බිලියන 2 ක දැවැන්ත ව්‍යාපෘතියකින් පසු පැරිස් ඩිස්නිලන්තයේ World of Frozen විවෘත වෙයි

30 March 2026
හතරලියද්දේදී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

හතරලියද්දේදී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

30 March 2026
චීන තාක්ෂණික සමාගම් ගෝලීය වෙළඳපොළ ජයගැනීමේ නව උපායමාර්ගය අත්හදා බලයි

චීන තාක්ෂණික සමාගම් ගෝලීය වෙළඳපොළ ජයගැනීමේ නව උපායමාර්ගය අත්හදා බලයි

30 March 2026
සමාජ මාධ්‍යයේ පැතිරෙන අධික උෂ්ණත්වය පිළිබඳ පුවත් අසත්‍යයි

සමාජ මාධ්‍යයේ පැතිරෙන අධික උෂ්ණත්වය පිළිබඳ පුවත් අසත්‍යයි

30 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යුරෝ බිලියන 2 ක  දැවැන්ත ව්‍යාපෘතියකින් පසු  පැරිස් ඩිස්නිලන්තයේ  World of Frozen විවෘත වෙයි

යුරෝ බිලියන 2 ක දැවැන්ත ව්‍යාපෘතියකින් පසු පැරිස් ඩිස්නිලන්තයේ World of Frozen විවෘත වෙයි

30 March 2026
හතරලියද්දේදී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

හතරලියද්දේදී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

30 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved