• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

අපේ නව උත්තම නායකයාට කිසිදු ප්‍රශ්නයක් නැහැ

ඇමෙරිකානු ප්‍රකාශ ඉරානය ප්‍රතික්ෂේප කරයි

15 March 2026
in පුවත්, විදෙස්
අපේ නව උත්තම නායකයාට කිසිදු ප්‍රශ්නයක් නැහැ
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානයේ නව උත්තම නායක මොජ්ටාබා කමේනි (Mojtaba Khamenei) තුවාල ලබා ඇති බවට අමෙරිකානු බලධාරීන් කළ ප්‍රකාශ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. ඉරාන විදේශ අමාත්‍යවරයා අවධාරණය කළේ නව උත්තම නායකයා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, ඔහු ඊයේ දිනයේදී පණිවිඩයක් ද නිකුත් කරමින් සිය රාජකාරි කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බවත්ය.
මෙම මතභේදාත්මක තත්ත්වය හටගත්තේ අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) කළ ප්‍රකාශයක් සමඟිනි. ඉරාන-ඊශ්‍රායල යුද්ධය ආරම්භයේදී සිය පියා මියයෑමෙන් පසු බලයට පත් වූ මොජ්ටාබා කමේනි, එල්ල වූ ප්‍රහාරයකින් තුවාල ලබා ඇති බවත් ඔහුගේ මුහුණට බරපතළ හානි සිදුව ඇති බවත් තමන් විශ්වාස කරන බව අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා පවසා තිබුණි. එහෙත් ඉරානය පවසන්නේ මෙය අසත්‍ය ප්‍රචාරයක් බවයි.
Post Views: 6
Previous Post

ඩ්‍රෝන මඟින් ඩ්‍රෝන මර්දනයට යුක්රේනය නව ගුවන් ආරක්ෂණ උපක්‍රම ලොවට හඳුන්වා දෙයි

Next Post

“සියලු දේ හරි ගිය පසු යුද්ධය නතර කරනවා, ලබන සතියේදී ඉරානයට දැඩි ප්‍රහාරයක්” – ඩොනල්ඩ් ට්‍රම්ප්

Editor TTV News

"සියලු දේ හරි ගිය පසු යුද්ධය නතර කරනවා, ලබන සතියේදී ඉරානයට දැඩි ප්‍රහාරයක්" - ඩොනල්ඩ් ට්‍රම්ප්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

තුෂාර උපුල්දෙණිය අත්අඩංගුවට ගැනීමේදී  මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට මානව හිමිකම් කොමිසම නිගමනය කරයි

13 April 2026
චමරි අතපත්තුට  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ  සුවිශේෂී වගකීමක්

වෙලේ සුදා සහ  දෙමටගොඩ චමින්ද ඇතුළු පිරිසක්  වැලිසර අධි ආරක්ෂිත බන්ධනාගාරයට

කොණ්ඩ රංජි ඇතුළු පිරිසක්  දිවයිනට රැගෙන ඒමට  CID කණ්ඩායමක් ඩුබායි යයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුෂාර උපුල්දෙණිය අත්අඩංගුවට ගැනීමේදී  මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට මානව හිමිකම් කොමිසම නිගමනය කරයි

තුෂාර උපුල්දෙණිය අත්අඩංගුවට ගැනීමේදී මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට මානව හිමිකම් කොමිසම නිගමනය කරයි

13 April 2026
චමරි අතපත්තුට  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ  සුවිශේෂී වගකීමක්

චමරි අතපත්තුට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සුවිශේෂී වගකීමක්

13 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved