• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

අසල්වැසි රටවලට එල්ල කළ ප්‍රහාර ගැන ඉරාන ජනාධිපති සමාව අයදියි

7 March 2026
in පුවත්, විදෙස්
අසල්වැසි රටවලට එල්ල  කළ ප්‍රහාර ගැන ඉරාන ජනාධිපති  සමාව අයදියි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇමරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් කලාපීය අසල්වැසි රටවලට එල්ල කළ ප්‍රහාර සම්බන්ධයෙන් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් නිල වශයෙන් සමාව අයැද තිබේ. ඉරාන රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් ඔහු අවධාරණය කළේ අසල්වැසි රටවලට ප්‍රහාර එල්ල කිරීමේ කිසිදු අවශ්‍යතාවක් තම රටට නොමැති බවයි.
කලාපය තුළ සාමය සහ සන්සුන්භාවය ස්ථාපිත කිරීම සඳහා අසල්වැසි රටවල සහයෝගීතාව අපේක්ෂා කරන බව පැවසූ ජනාධිපතිවරයා, එම රටවලින් ඉරානයට ප්‍රහාරයක් එල්ල නොවන තාක් කල් ඉරානය ද ප්‍රහාර එල්ල නොකරන බවට සහතික විය. “පළමුව පහර නොදුන්නහොත් අසල්වැසි රටවලට පහර නොදෙන්න” යනුවෙන් ඉරාන අන්තර්කාලීන නායකත්ව මණ්ඩලය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව ද පෙසෙෂ්කියන් මෙහිදී වැඩිදුරටත් අනාවරණය කළේය.
Post Views: 1
Previous Post

බේරාගත් ඉරාන නැවියන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීතියට අනුව කටයුතු කරනවා අමාත්‍ය විජිත හේරත්

Next Post

ඉරානයට පමණක් දෝෂාරෝපණ ඇයි? ඇමරිකාව සහ ඊශ්‍රායලය ගැන නිහඬ ඇයි?

Editor TTV News

Editor TTV News

Next Post
ඉරානයට පමණක් දෝෂාරෝපණ ඇයි? ඇමරිකාව සහ ඊශ්‍රායලය ගැන නිහඬ ඇයි?

ඉරානයට පමණක් දෝෂාරෝපණ ඇයි? ඇමරිකාව සහ ඊශ්‍රායලය ගැන නිහඬ ඇයි?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන නාවික යාත්‍රා 42ක් විනාශයි

ඉරාන නාවික යාත්‍රා 42ක් විනාශයි

7 March 2026
ඉරානය තුළ පස්වැනි බලකායක් ගැන අනතුරු ඇඟවීම්

ඉරානය තුළ පස්වැනි බලකායක් ගැන අනතුරු ඇඟවීම්

7 March 2026
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව  ලිය ශක්ති කාන්තා ව්‍යවසායකත්ව  වෙළෙඳපොල මාතරදී ඇරඹෙයි

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ලිය ශක්ති කාන්තා ව්‍යවසායකත්ව වෙළෙඳපොල මාතරදී ඇරඹෙයි

7 March 2026
ක්ලිෆර්ඩ් කුසලාන රග්බි කිරුළ  CR&FC කණ්ඩායමට අවසන් සටනේදී හැව්ලොක් පිල පරදවයි

ක්ලිෆර්ඩ් කුසලාන රග්බි කිරුළ CR&FC කණ්ඩායමට අවසන් සටනේදී හැව්ලොක් පිල පරදවයි

7 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානය තුළ පස්වැනි බලකායක් ගැන අනතුරු ඇඟවීම්

ඉරානය තුළ පස්වැනි බලකායක් ගැන අනතුරු ඇඟවීම්

7 March 2026
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව  ලිය ශක්ති කාන්තා ව්‍යවසායකත්ව  වෙළෙඳපොල මාතරදී ඇරඹෙයි

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ලිය ශක්ති කාන්තා ව්‍යවසායකත්ව වෙළෙඳපොල මාතරදී ඇරඹෙයි

7 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved