• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාන යුද්ධය නැවැත්වීමට සූදානම් ප්‍රහාර යළිත් එල්ල නොවන බවට සහතිකයක් ජනාධිපති පෙසෙෂ්කියන් ඉල්ලයි

1 April 2026
in පුවත්, විදෙස්
ඉරාන යුද්ධය නැවැත්වීමට සූදානම් ප්‍රහාර යළිත් එල්ල නොවන බවට  සහතිකයක් ජනාධිපති පෙසෙෂ්කියන් ඉල්ලයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය සමඟ පවතින යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානයට “අවශ්‍ය කැමැත්ත” පවතින නමුත්, මෙම ගැටුම යළිත් ඇති නොවන බවට විශ්වසනීය සහතිකයක් අවශ්‍ය බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් (Masoud Pezeshkian) ප්‍රකාශ කර තිබේ. යුරෝපීය කවුන්සිලයේ සභාපති ඇන්ටෝනියෝ කොස්තා (Antonio Costa) සමඟ පැවති දුරකථන සංවාදයකදී ඉරාන ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළ බව ඔහුගේ කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
යුද්ධය අවසන් කිරීම සඳහා පසුගිය සතියේදී එක්සත් ජනපදය ඉදිරිපත් කළ කරුණු 15කින් යුත් සැලැස්මට ප්‍රතිචාර දක්වමින් ඉරානය කරුණු 5කින් සමන්විත ප්‍රති-යෝජනාවක් (Counterproposal) ඉදිරිපත් කර ඇත. එහිදී ද ප්‍රහාර වහාම නතර කරන ලෙසත්, ඊශ්‍රායලය හෝ එක්සත් ජනපදය යළි කිසිදු දිනක යුද්ධයකට එළඹෙන්නේ නැති බවට සහතික වන විශේෂ යාන්ත්‍රණයක් සකස් කරන ලෙසත් ඉරානය ඉල්ලා තිබේ.
වත්මන් යුද්ධය සම්බන්ධයෙන් යුරෝපය අනුගමනය කරන ස්ථාවරය දැඩි ලෙස විවේචනය කළ පෙසෙෂ්කියන්, ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ යුරෝපා සංගමය නිහඬව සිටීම ඔවුන් පවසන මානව හිමිකම් ප්‍රකාශයන්ට පටහැනි බව පෙන්වා දුන්නේය. මේ අතර ඇන්ටෝනියෝ කොස්තා සඳහන් කළේ යුරෝපය ඉරානයට එල්ල වන ප්‍රහාරයන්ට සහය නොදක්වන බවත්, කඩිනමින් රාජ්‍ය තාන්ත්‍රික විසඳුමකට එළඹිය යුතු බවත්ය.
ඉරාන බලධාරීන්ට අනුව පසුගිය පෙබරවාරි 28 වනදා ආරම්භ වූ මෙම යුද්ධයෙන් මේ වන විට ඉරාන වැසියන් විශාල ප්‍රමාණයක් මිය ගොස් ඇති අතර රතු අඩසඳ සංගමය පෙන්වා දෙන්නේ පාසල්, නිවාස සහ ආයතන ඇතුළු සිවිල් ස්ථාන ලක්ෂයකට අධික ප්‍රමාණයකට හානි සිදුව ඇති බවයි.
Post Views: 1
Previous Post

තමන්ගේ තෙල් තමන්ම සොයාගන්නැයි ඉහළ යන ඉන්ධන මිල හමුවේ ට්‍රම්ප් ලෝකයටම දන්වයි

Next Post

ලීඩ්ස් නුවර 16 හැවිරිදි දැරියක පිහියෙන් ඇන ඝාතනය කිරීමේ සිද්ධියට බාලවයස්කරුවන් තිදෙනෙකුට මිනීමැරුම් චෝදනා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

19න් පහළ ක්‍රිකට් පුහුණුකරු  තනතුරෙන් අවිශ්ක ගුණවර්ධන  ඉල්ලා අස්වෙයි

19න් පහළ ක්‍රිකට් පුහුණුකරු තනතුරෙන් අවිශ්ක ගුණවර්ධන ඉල්ලා අස්වෙයි

1 April 2026
අර්ධ සන්නායක කර්මාන්ත ශාලාවක් සහ රුපියල් කෝටි 20,000ක යටිතල පහසුකම් ව්‍යාපෘති රැසක් මෝදි විවෘත කරයි

ක්‍රිකට් නැෂනල් සුපර් ලීග්   සිව්දින තරගාවලියේ නායකයන්  සහ සංචිත ප්‍රකාශයට පත්කෙරේ

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාලය ඩුබායි සහ  යුරෝපයේ සිට මෙහෙයවන ප්‍රධාන පෙළේ  ජාවාරම්කරුවන් පස්දෙනෙක් හඳුනා ගැනේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

19න් පහළ ක්‍රිකට් පුහුණුකරු  තනතුරෙන් අවිශ්ක ගුණවර්ධන  ඉල්ලා අස්වෙයි

19න් පහළ ක්‍රිකට් පුහුණුකරු තනතුරෙන් අවිශ්ක ගුණවර්ධන ඉල්ලා අස්වෙයි

1 April 2026
අර්ධ සන්නායක කර්මාන්ත ශාලාවක් සහ රුපියල් කෝටි 20,000ක යටිතල පහසුකම් ව්‍යාපෘති රැසක් මෝදි විවෘත කරයි

අර්ධ සන්නායක කර්මාන්ත ශාලාවක් සහ රුපියල් කෝටි 20,000ක යටිතල පහසුකම් ව්‍යාපෘති රැසක් මෝදි විවෘත කරයි

1 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved