• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ කළමනාකරණ තොරතුරු පද්ධතිය ජනගත කෙරේ

1 April 2026
in දේශීය, පුවත්
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා  අමාත්‍යාංශයේ කළමනාකරණ  තොරතුරු පද්ධතිය ජනගත කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අධිකරණ ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ වගවීම තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් යුතුව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නව කළමනාකරණ තොරතුරු පද්ධතිය (MIS) සහ නවීකරණය කරන ලද නිල වෙබ් අඩවිය පසුගිය (31) දින නිල වශයෙන් ජනගත කර තිබේ. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පවත්වා ඇත.
මෙම නව කළමනාකරණ තොරතුරු පද්ධතිය ප්‍රධාන වශයෙන්ම සැලසුම් කර ඇත්තේ සාම විනිසුරුවරුන් (JP), දිවුරුම් කොමසාරිස්වරුන්, හදිසි මරණ පරීක්ෂකවරුන්, නිල නොවන මහේස්ත්‍රාත්වරුන් සහ දිවුරුම් දුන් පරිවර්තකයන් වැනි සේවා තනතුරු සඳහා පුද්ගලයන් පත් කිරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් මෙන්ම වෘත්තීය මට්ටමකට පත් කිරීම සඳහාය. මෙතෙක් පැවති ක්‍රමවේදයන් වෙනුවට ව්‍යුහාත්මක ක්‍රමවේද සහ දියුණු තේරීම් නිර්ණායක හඳුන්වා දීම හරහා මෙම පද්ධතිය මඟින් පත්වීම්වල විනිවිදභාවය සහ විශ්වසනීයත්වය ඉහළ නංවන අතරම, පරිපාලනමය ප්‍රමාදයන් සහ අක්‍රමිකතා ද අවම කරනු ඇත.
මෙම අවස්ථාවට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙනෙවිය, යුරෝපා සංගමයේ මෙරට නියෝජ්‍ය ප්‍රධානී එඩෝඩෝ ස්පැකා (Edoardo Spacca) මහතා, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි (UNDP) මෙරට නියෝජ්‍ය ප්‍රධානී මරීනා ටෙන් (Marina Ten) මහත්මිය සහ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ප්‍රතිසංස්කරණ) කිශාන්ති මීගහපොළ මහත්මිය ඇතුළු උසස් නිලධාරීන් රැසක් සහභාගී වී අදහස් දක්වා තිබේ.
Post Views: 1
Previous Post

නැවත ප්‍රහාර එල්ල නොකරන්නේ නම් යුද්ධය නැවැත්වීමට සූදානම් බව ඉරාන ජනාධිපති පවසයි

Next Post

බලපත්‍ර නොමැතිව ඩීසල් තොගයක් සන්තකයේ තබාගත් සැකකරුවෙකු කොච්චිකඩේදී අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
බලපත්‍ර නොමැතිව ඩීසල් තොගයක්  සන්තකයේ තබාගත් සැකකරුවෙකු  කොච්චිකඩේදී අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව ඩීසල් තොගයක් සන්තකයේ තබාගත් සැකකරුවෙකු කොච්චිකඩේදී අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බිලියනයක ජනතාවක් නිලධාරීන් මිලියන තුනක් සහ ප්‍රශ්න 33ක් ඉන්දියාව ලොව විශාලතම ජන සංගණනය අද ආරම්භ කරයි

බිලියනයක ජනතාවක් නිලධාරීන් මිලියන තුනක් සහ ප්‍රශ්න 33ක් ඉන්දියාව ලොව විශාලතම ජන සංගණනය අද ආරම්භ කරයි

1 April 2026
2025 උසස් පෙළ විභාගයෙන්  අපේක්ෂකයින් 8,300කට  A සාමර්ථ්‍ය 3ක විශිෂ්ට ජයක්

2025 උසස් පෙළ විභාගයෙන් අපේක්ෂකයින් 8,300කට A සාමර්ථ්‍ය 3ක විශිෂ්ට ජයක්

1 April 2026
මගේ හය හැවිරිදි දියණියගේ නාසයෙන් ලේ එනවා චියැං මායි නුවර වායු දූෂණය උග්‍ර අර්බුදයක

මගේ හය හැවිරිදි දියණියගේ නාසයෙන් ලේ එනවා චියැං මායි නුවර වායු දූෂණය උග්‍ර අර්බුදයක

1 April 2026
මෙවර උසස් පෙළ විභාගයෙන්  සිසුන් 30898ක්  සියලුම විෂයයන් අසමත් වෙයි

මෙවර උසස් පෙළ විභාගයෙන් සිසුන් 30898ක් සියලුම විෂයයන් අසමත් වෙයි

1 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයේ  මාරාන්තික අවදානම හමුවේ  ගල්ෆ් රැකියාවල වටිනාකම ගැන  ආසියානු සංක්‍රමණික සේවකයෝ  දෙගිඩියාවක

ඉරාන යුද්ධයේ මාරාන්තික අවදානම හමුවේ ගල්ෆ් රැකියාවල වටිනාකම ගැන ආසියානු සංක්‍රමණික සේවකයෝ දෙගිඩියාවක

1 April 2026
2025 උසස් පෙළ විභාගයෙන්  අපේක්ෂකයින් 30,898ක් සියලුම  විෂයයන් අසමත් වෙයි

2025 උසස් පෙළ විභාගයෙන් අපේක්ෂකයින් 30,898ක් සියලුම විෂයයන් අසමත් වෙයි

1 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved