• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාන රජයේ බලය විප්ලවීය ආරක්ෂක බලකාය අතට ජනාධිපති පෙසෙෂ්කියෑන් දේශපාලනිකව අඩපණ වෙයි

1 April 2026
in පුවත්, විදෙස්
ඉරාන රජයේ බලය  විප්ලවීය ආරක්ෂක බලකාය අතට ජනාධිපති පෙසෙෂ්කියෑන්  දේශපාලනිකව අඩපණ වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉරාන රජයේ ප්‍රධාන රාජ්‍ය ක්‍රියාකාරකම්වල පාලනය එරට විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් සියතට ගෙන ඇති බවත්, ඒ හේතුවෙන් ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියෑන් (Masoud Pezeshkian) දැඩි දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටින බවත් ‘Iran International’ පුවත් සේවය අද (01) වාර්තා කළේය.
අමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින දරුණු යුදමය වාතාවරණය හමුවේ ඉරාන රජය සහ මිලිටරි නායකත්වය අතර ඇති වූ දැඩි මතභේද මෙම තත්ත්වයට හේතු වී තිබේ. යුද්ධය හේතුවෙන් හිටපු උත්තරීතර නායක අලි කමේනි (Ali Khamenei) ඇතුළු ජ්‍යෙෂ්ඨ නායකයන් රැසක් අහිමි වීම සහ ප්‍රධාන පෙළේ හමුදා මධ්‍යස්ථාන වෙත එල්ල වූ ප්‍රහාර හමුවේ විප්ලවීය ආරක්ෂක බලකාය රටේ ආරක්ෂක සහ පාලන පද්ධතිය සිය පාලනයට නතු කරගෙන ඇත.
වත්මන් උත්තරීතර නායක මොජ්ටාබා කමේනි (Mojtaba Khamenei) සිටින ස්ථානය පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරණය වී නොමැති පසුබිමක, විප්ලවීය ආරක්ෂක බලකාය රජයේ ප්‍රධාන තීරණ ගැනීමේ බලය හෙබවීම ආරම්භ කර තිබේ. මෙම තත්ත්වය හමුවේ ජනාධිපති පෙසෙෂ්කියෑන්ගේ පරිපාලනය සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇති බවත්, ඔහු දේශපාලනික වශයෙන් හුදෙකලා වී ඇති බවත් එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.
Post Views: 0
Previous Post

ඩුබායිහිදී චුට්ටේ මල්ලි රන් තොගයක් සමඟ කොටුවෙයි

Next Post

Emerge Lanka Foundation ආයතනය සිය 20 වැනි සංවත්සරය සමරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හෙට දින මුහුදු ප්‍රදේශ  කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

හෙට දින මුහුදු ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

1 April 2026
2026 වසරේ මුල් කාර්තුවේදී  ශ්‍රී ලංකා රුපියල  සියයට 1.6කින් අවප්‍රමාණය වෙයි

මත්පැන් ස්කාගාරයක් වැටලීමට  ගිය පොලිස් නිලධාරීන් 7  දෙනෙකුට බඹර ප්‍රහාරයක්

Meta සමාගම නිර්දේශිත පද්ධති සඳහා නවතම AI පර්යේෂණාගාරයක් පිහිටුවයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෙට දින මුහුදු ප්‍රදේශ  කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

හෙට දින මුහුදු ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

1 April 2026
2026 වසරේ මුල් කාර්තුවේදී  ශ්‍රී ලංකා රුපියල  සියයට 1.6කින් අවප්‍රමාණය වෙයි

2026 වසරේ මුල් කාර්තුවේදී ශ්‍රී ලංකා රුපියල සියයට 1.6කින් අවප්‍රමාණය වෙයි

1 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved