• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

වෙඩි හුවමාරු පවතින තෙක් සටන් විරාම සාකච්ඡා වලට ඉඩක් නැහැ

ඉරානය පවසයි

9 March 2026
in පුවත්, විදෙස්
වෙඩි හුවමාරු පවතින තෙක් සටන් විරාම සාකච්ඡා වලට ඉඩක් නැහැ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇමරිකාව සහ ඉරානය අතර පවතින යුදමය ගැටුම් 11 වැනි දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මක වන පසුබිමක, හමුදා ප්‍රහාර එල්ල වෙමින් පවතින තාක් සටන් විරාමයක් පිළිබඳව සාකච්ඡා කිරීමට කිසිදු ඉඩක් නොමැති බව ඉරානය අද (09) නිල වශයෙන් ප්‍රකාශ කළේය. ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බගායි (Esmaeil Baghaei) මාධ්‍ය හමුවකදී අවධාරණය කළේ, මෙම යුද්ධය තමන් විසින් ආරම්භ කරන ලද්දක් නොවන බවත්, ඇමරිකාව සහ “සියොන්වාදී පාලනය” (ඉශ්‍රායලය) විසින් එල්ල කරන ආක්‍රමණ හමුවේ ඉරානයේ එකම අවධානය දැන් යොමු වී ඇත්තේ රට ආරක්ෂා කර ගැනීමට සහ සතුරාට දරුණු ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට පමණක් බවත්ය.
මේ අතර, අසර්බයිජානය, තුර්කිය සහ සයිප්‍රසය යන රටවලට ඉරාන හමුදාව විසින් ඩ්‍රෝන හෝ මිසයිල ප්‍රහාර එල්ල කළ බවට එල්ල වන චෝදනා ද විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා තරයේ ප්‍රතික්ෂේප කළේය. ඉරානයේ ආරක්ෂක පියවරයන් කලාපීය කිසිදු රටකට එරෙහි සතුරුකමක් ලෙස අර්ථ නිරූපණය නොකළ යුතු බව පෙන්වා දුන් ඔහු, අදාළ ප්‍රහාර ඉරානය තුළින් හෝ ඉරාන හමුදාවන් විසින් දියත් නොකළ බවට එර රට හමුදා මූලස්ථානය නිල වශයෙන් තහවුරු කර ඇති බව ද පැවසීය.
කෙසේ වෙතත්, අසර්බයිජාන ජනාධිපති ඉල්හාම් අලියෙව් මෙම ප්‍රහාර “ත්‍රස්තවාදී ක්‍රියාවක්” ලෙස හඳුන්වමින් ඉරානයෙන් සමාව අයදින ලෙස බලකර ඇති අතර, සිය තානාපති නිලධාරීන් ද ඉරානයෙන් ඉවත් කර ගැනීමට පියවර ගෙන තිබේ. තුර්කි ගුවන් සීමාවට ඇතුළු වූ මිසයිලයක් නේටෝ (NATO) ආරක්ෂක පද්ධති මගින් විනාශ කිරීමත් සමඟ තුර්කිය ද සිය විරෝධය පළ කර ඇති අතර සයිප්‍රසයේ බ්‍රිතාන්‍ය කඳවුරකට එල්ල වූ ප්‍රහාරය ඉරානයේ සහාය ලබන හෙස්බොල්ලා සංවිධානය විසින් සිදු කරන්නට ඇති බවට සැක කෙරේ. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසන්නේ ඉරානය සහ අසල්වැසි මුස්ලිම් රටවල් අතර සබඳතා බිඳ දැමීම සඳහා ඉශ්‍රායලය මෙවැනි කුමන්ත්‍රණ දියත් කරන බවයි.
Post Views: 4
Previous Post

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ බෝම්බ 100ක් සමඟ පුද්ගලයන් 15ක් අත්අඩංගුවට

Next Post

මීගමුවේ උසස් ශල්‍ය වෛද්‍ය පහසුකම් පුළුල් කරමින් ශාන්ත ජෝසප් රෝහලේ නව සංකීර්ණයට මුල්ගල් තැබේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පැතුම් නිස්සංක  දිල්ලි කැපිටල්ස් පිලට IPL වරම් අද හිමිවෙයි

පැතුම් නිස්සංක දිල්ලි කැපිටල්ස් පිලට IPL වරම් අද හිමිවෙයි

1 April 2026
මෙරට විදේශ ප්‍රේෂණ  32% කින් ඉහළට

මෙරට විදේශ ප්‍රේෂණ 32% කින් ඉහළට

1 April 2026
ට්‍රම්ප්ගේ සටන් විරාම ප්‍රකාශය  අසත්‍ය සහ පදනම් විරහිතයි

ට්‍රම්ප්ගේ සටන් විරාම ප්‍රකාශය අසත්‍ය සහ පදනම් විරහිතයි

1 April 2026
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය  හෙටත් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙටත් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක

1 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පැතුම් නිස්සංක  දිල්ලි කැපිටල්ස් පිලට IPL වරම් අද හිමිවෙයි

පැතුම් නිස්සංක දිල්ලි කැපිටල්ස් පිලට IPL වරම් අද හිමිවෙයි

1 April 2026
මෙරට විදේශ ප්‍රේෂණ  32% කින් ඉහළට

මෙරට විදේශ ප්‍රේෂණ 32% කින් ඉහළට

1 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved