• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

රුසියානු සහ ඉරාන විදේශ අමාත්‍යවරුන් අතර හදිසි සාකච්ඡාවක්

6 April 2026
in පුවත්, විදෙස්
රුසියානු සහ ඉරාන  විදේශ අමාත්‍යවරුන් අතර  හදිසි සාකච්ඡාවක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය පෙබරවාරි 28 වැනිදා සිට ඇමෙරිකාව සහ ඉශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කරන ප්‍රහාර හමුවේ උද්ගතව ඇති දරුණු යුද වාතාවරණය පිළිබඳව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චී සහ රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝෆ් අතර විශේෂ දුරකථන සාකච්ඡාවක් පවත්වා තිබේ. දින 37කට වැඩි කාලයක් තිස්සේ පවතින මෙම ගැටුම්වල වත්මන් තත්ත්වය මෙහිදී දීර්ඝ ලෙස විමසුමට ලක්විය.
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර, විද්‍යා ආයතන මෙන්ම පාසල් සහ විශ්වවිද්‍යාල ඇතුළු අධ්‍යාපන ආයතන ඉලක්ක කර ගනිමින් එල්ල වන ප්‍රහාරවලින් සිදුව ඇති විශාල ජීවිත හානි සහ දේපොළ හානි පිළිබඳව ද අමාත්‍යවරුන් දෙදෙනා මෙහිදී සාකච්ඡා කර ඇත. පවතින අර්බුදය සාමකාමීව විසඳා ගැනීම සඳහා ඉරානයට අවශ්‍ය පූර්ණ සහාය ලබා දීමට රුසියාව සූදානම් බව සර්ගේ ලැව්රෝෆ් මහතා මෙහිදී සහතික වී තිබේ.
මෙම සාකච්ඡාව සිදුවන්නේ ඉරානයේ අධ්‍යාපන ආයතන කිහිපයකට අද පෙරවරුවේ ද ප්‍රහාර එල්ල වී ඇති පසුබිමක වීම විශේෂත්වයකි.
Post Views: 2
Previous Post

අනවශ්‍ය වීදි ලාම්පු සහ ප්‍රදර්ශන පුවරු විදුලි බල්බ ගණනය කර වාර්තා කරන ලෙස පොලිස්පතිගෙන් නියෝගයක්

Next Post

2025දී ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වර්ධනයෙන් ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් ඉදිරියට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ජනාධිපති ට්‍රම්ප්ගේ  මානසික සෞඛ්‍යය පිළිබඳව  ඩිමොක්‍රටික් පක්ෂයෙන් ප්‍රශ්න

ජනාධිපති ට්‍රම්ප්ගේ මානසික සෞඛ්‍යය පිළිබඳව ඩිමොක්‍රටික් පක්ෂයෙන් ප්‍රශ්න

6 April 2026
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  ප්‍රථම AI බලගැන්වූ විද්‍යුත් වාහන  තේරීම් පද්ධතිය Drive EV’ එළිදක්වයි

ඩීසල් සඳහා රුපියල් 100ක සහනාධාරයක් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන්  විශේෂ ප්‍රකාශයක්

තාවකාලික සටන් විරාමයක් සඳහා  හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකරන බව  ඉරානය අවධාරණය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනාධිපති ට්‍රම්ප්ගේ  මානසික සෞඛ්‍යය පිළිබඳව  ඩිමොක්‍රටික් පක්ෂයෙන් ප්‍රශ්න

ජනාධිපති ට්‍රම්ප්ගේ මානසික සෞඛ්‍යය පිළිබඳව ඩිමොක්‍රටික් පක්ෂයෙන් ප්‍රශ්න

6 April 2026
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  ප්‍රථම AI බලගැන්වූ විද්‍යුත් වාහන  තේරීම් පද්ධතිය Drive EV’ එළිදක්වයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රථම AI බලගැන්වූ විද්‍යුත් වාහන තේරීම් පද්ධතිය Drive EV’ එළිදක්වයි

6 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved