ඉරානයේ පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 85 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දැනුවත් නොමැති බව ඊශ්‍රායල හමුදාව පවසයි.
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ දැවැන්ත ප්‍රහාර මාලාවේ කොටසක් ලෙස මෙම සිදුවීම වාර්තා වී තිබුණද, ඊශ්‍රායල හමුදාව එම පාසල් ප්‍රහාරයේ වගකීම භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇත.














