• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරානයට එල්ල වූ ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 787ක් දක්වා ඉහළට

රෝහල් 9ක් ඉලක්ක වූ බවට චෝදනා

3 March 2026
in පුවත්, විදෙස්
ඉරානයට එල්ල වූ ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 787ක් දක්වා ඉහළට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය සෙනසුරාදා ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරවලින් පුද්ගලයන් 787 දෙනෙකු මියගොස් ඇති බව ඉරාන රතු කුරුස සංගමය තහවුරු කරයි. ඉරානයේ මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ සංගමය (HRANA) පෙන්වා දෙන්නේ මියගිය අය අතර සිවිල් වැසියන් 742 දෙනෙකු සිටින බවත්, ඉන් 176 දෙනෙකුම කුඩා දරුවන් බවත්ය. මෙම දරුණු ජීවිත හානියත් සමඟ ඉරානය පුරා දැඩි මානුෂීය අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ඉරාන පාර්ලිමේන්තු සෞඛ්‍ය කොමිසමේ සාමාජිකා ෆාතිමේ මොහොමඩ්බෙයිගි පවසන පරිදි ප්‍රහාරකයන් විසින් රෝහල් නවයක් ඉලක්ක කර ඇති අතර, එය ජාත්‍යන්තර මානුෂීය නීති උල්ලංඝනය කිරීමක් බවට ඇය චෝදනා කරයි. ටෙහෙරානයේ පිහිටි ගාන්ධි රෝහලට ප්‍රහාර එල්ල වූ බවට නැගෙන චෝදනාවලට පිළිතුරු දෙමින් ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) ප්‍රකාශ කර ඇත්තේ තමන් කිසිසේත්ම රෝහලක් ඉලක්ක කර ප්‍රහාර එල්ල නොකළ බවයි. කෙසේ වෙතත්, රෝහල් ආශ්‍රිතව සිදුවූ මෙම පිපිරීම් හේතුවෙන් රෝගී සත්කාරක සේවාවලට දැඩි බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.
Post Views: 4
Previous Post

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුරට ජොනතන් ට්‍රොට්ගේ නම ඉදිරියට

Next Post

කමේනි වෙනුවෙන් පාකිස්ථානය ගිනි ගනී

Editor TTV News

Editor TTV News

Next Post
කමේනි වෙනුවෙන් පාකිස්ථානය ගිනි ගනී

කමේනි වෙනුවෙන් පාකිස්ථානය ගිනි ගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මෙක්සිකානු මත්ද්‍රව්‍ය රජු ‘එල් මෙන්චෝ’ රන් මිනීපෙට්ටියක තැන්පත් කෙරේ

මෙක්සිකානු මත්ද්‍රව්‍ය රජු ‘එල් මෙන්චෝ’ රන් මිනීපෙට්ටියක තැන්පත් කෙරේ

3 March 2026
හිස්බුල්ලා මර්දනයට ඊශ්‍රායල හමුදා දකුණු ලෙබනනයට ඇතුළු වෙයි

හිස්බුල්ලා මර්දනයට ඊශ්‍රායල හමුදා දකුණු ලෙබනනයට ඇතුළු වෙයි

3 March 2026
මැදපෙරදිග බලශක්ති මධ්‍යස්ථාන රැකගැනීමට යුරෝපා සංගමය සහ ගල්ෆ් කවුන්සිලය හදිසියේ රැස්වෙයි

මැදපෙරදිග බලශක්ති මධ්‍යස්ථාන රැකගැනීමට යුරෝපා සංගමය සහ ගල්ෆ් කවුන්සිලය හදිසියේ රැස්වෙයි

3 March 2026
බුෂෙහ්ර් ගුවන් තොටුපොළට දරුණු ප්‍රහාරයක්

බුෂෙහ්ර් ගුවන් තොටුපොළට දරුණු ප්‍රහාරයක්

3 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මෙක්සිකානු මත්ද්‍රව්‍ය රජු ‘එල් මෙන්චෝ’ රන් මිනීපෙට්ටියක තැන්පත් කෙරේ

මෙක්සිකානු මත්ද්‍රව්‍ය රජු ‘එල් මෙන්චෝ’ රන් මිනීපෙට්ටියක තැන්පත් කෙරේ

3 March 2026
හිස්බුල්ලා මර්දනයට ඊශ්‍රායල හමුදා දකුණු ලෙබනනයට ඇතුළු වෙයි

හිස්බුල්ලා මර්දනයට ඊශ්‍රායල හමුදා දකුණු ලෙබනනයට ඇතුළු වෙයි

3 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved