• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඇමෙරිකා සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරාන විශ්වවිද්‍යාල 30ක් විනාශ වෙයි

පුද්ගල මරණ 2,000 ඉක්මවයි

6 April 2026
in පුවත්, විදෙස්
ඇමෙරිකා සහ ඊශ්‍රායල ප්‍රහාරවලින්  ඉරාන විශ්වවිද්‍යාල 30ක් විනාශ වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය පෙබරවාරි 28 වැනිදා සිට ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කරන දරුණු ප්‍රහාර හේතුවෙන් එරට විශ්වවිද්‍යාල 30ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව ඉරාන රජය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. ඉරාන න්‍යෂ්ටික වැඩසටහන අඩපණ කිරීම සහ එරට පාලන තන්ත්‍රය වෙනස් කිරීම අරමුණු කරගනිමින් මෙම ප්‍රහාර එල්ල වන අතර, උතුරු ටෙහෙරානයේ පිහිටි ප්‍රමුඛතම සහීඩ් බෙහෙෂ්ටි විශ්වවිද්‍යාලයේ ලේසර් සහ ප්ලාස්මා පර්යේෂණායතනය ද පසුගිය 3 වැනිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
යුද වාතාවරණය හමුවේ ඉරාන රජය අධ්‍යයන කටයුතු අන්තර්ජාලය ඔස්සේ සිදු කිරීමට පියවර ගෙන තිබීම හේතුවෙන් මෙම විශ්වවිද්‍යාල ප්‍රහාරවලින් සිසුන්ගේ ජීවිත හානි වාර්තා වී නොමැති වීම සුවිශේෂී කරුණකි. කෙසේ වෙතත්, වසර 100කට වඩා පැරණි පාස්චර් ආයතනය ඇතුළු සෞඛ්‍ය මධ්‍යස්ථාන 20කට අධික සංඛ්‍යාවකට ද ප්‍රහාර එල්ල වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර තිබේ. ඉරාන රජයේ දත්තවලට අනුව මෙම සමස්ත යුද ගැටුම් හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ 2,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇත.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි ලෙස අවධාරණය කර ඇත්තේ හෝමූස් සමුද්‍ර සන්ධිය වහාම විවෘත කිරීමට ඉරානය පියවර නොගතහොත්, එරට අධ්‍යාපන ආයතනවලට පමණක් නොව පාලම් සහ විදුලි බලාගාර වැනි සියලුම යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කරන බවයි. මෙම තර්ජනාත්මක ප්‍රකාශයත් සමඟ කලාපීය යුද උණුසුම තවදුරටත් වර්ධනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
Post Views: 5
Previous Post

පිළියන්දලදී මන්නා පිහියක් රැගෙන ප්‍රහාරයකට සැරසුණු පුද්ගලයෙක් ප්‍රදේශවාසීන්ට කොටු වෙයි

Next Post

නොරොච්චෝලේ බලාගාරයට ගල්අඟුරු මිලදී ගැනීමට ලංසු කැඳවයි

Editor TTV News

Editor TTV News

Next Post
නොරොච්චෝලේ බලාගාරයට  ගල්අඟුරු මිලදී ගැනීමට ලංසු කැඳවයි

නොරොච්චෝලේ බලාගාරයට ගල්අඟුරු මිලදී ගැනීමට ලංසු කැඳවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෝමුස් සමුද්‍ර සන්ධිය  යළි විවෘත කිරීමේ සැලසුමට  රටවල් 15කට වැඩි  පිරිසකගේ සහය

හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමේ සැලසුමට රටවල් 15කට වැඩි පිරිසකගේ සහය

8 April 2026
ලියෝ පාප් වහන්සේ  ඉරාන සටන් විරාමය  අගය කරති

ලියෝ පාප් වහන්සේ ඉරාන සටන් විරාමය අගය කරති

8 April 2026
චීන විදේශ අමාත්‍යවරයා  උතුරු කොරියාවේ  සංචාරයකට සැරසෙයි

චීන විදේශ අමාත්‍යවරයා උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි

8 April 2026
ඉරාක ගුවන් කලාපය  සිවිල් ගුවන් සේවා සඳහා  යළි විවෘත කෙරේ

ඉරාක ගුවන් කලාපය සිවිල් ගුවන් සේවා සඳහා යළි විවෘත කෙරේ

8 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝමුස් සමුද්‍ර සන්ධිය  යළි විවෘත කිරීමේ සැලසුමට  රටවල් 15කට වැඩි  පිරිසකගේ සහය

හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමේ සැලසුමට රටවල් 15කට වැඩි පිරිසකගේ සහය

8 April 2026
ලියෝ පාප් වහන්සේ  ඉරාන සටන් විරාමය  අගය කරති

ලියෝ පාප් වහන්සේ ඉරාන සටන් විරාමය අගය කරති

8 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved