• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරානයට දීර්ඝ කාලයක් යුද්ධ කරගෙන යා හැකි බවට එරට විදේශ ප්‍රතිපත්ති උපදේශකගෙන් ප්‍රකාශයක්

10 March 2026
in පුවත්, විදෙස්
ඉරානයට දීර්ඝ කාලයක් යුද්ධ කරගෙන  යා හැකි බවට එරට  විදේශ ප්‍රතිපත්ති උපදේශකගෙන් ප්‍රකාශයක්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

ඉරානයට ඉතා දීර්ඝ කාලයක් පුරා යුද්ධයක නිරත වීමේ පූර්ණ හැකියාව පවතින බව එරට උත්තරීතර නායකයාගේ කාර්යාලයේ විදේශ ප්‍රතිපත්ති උපදේශක කමල් කරසි මහතා අවධාරණය කරනවා. ටෙහෙරාන් නුවරදී CNN පුවත් සේවය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පවසා සිටියේ පවතින තත්ත්වය හමුවේ තවදුරටත් රාජ්‍ය තාන්ත්‍රික විසඳුම් සඳහා ඉඩක් නොමැති බවයි. CNN හි ෆ්‍රෙඩ් ප්ලයිට්ජන්ට් සමඟ පැවති මෙම සාකච්ඡාවේදී කරසි මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ඕනෑම අභියෝගයකට මුහුණ දෙමින් යුදමය ක්‍රියාමාර්ග ඉදිරියටම රැගෙන යාමට ඉරානය සූදානම් බවයි. කලාපීය දේශපාලන උණුසුම ඉහළ ගොස් ඇති මොහොතක ඉරානයේ ඉහළම පෙළේ උපදේශකයෙකු විසින් සිදුකළ මෙම ප්‍රකාශය ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා.

Post Views: 8
Previous Post

කොරියානු රැකියා සිහිනය විකුණා ලක්ෂ 34ක් වංචා කළ ව්‍යාජ නිලධාරියා රිමාන්ඩ්

Next Post

ඉරාන නාවිකයන් 204 දෙනෙකු මුදවා ගැනීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ට්‍රම්ප්ගේ විරෝධය හමුවේ  බ්‍රිතාන්‍යය චාගෝස් දූපත් ගිවිසුම  අත්හිටුවයි

11 April 2026
ධවල මන්දිර උත්සව ශාලාවේ  ඉදිකිරීම් තාවකාලිකව  ඉදිරියට ගෙන යාමට  අධිකරණ අවසරය

යුද නැව් 2ක්  හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා  ගමන් කළ බව  ඇමරිකාව කියයි

හෝමුස් සමුද්‍ර සන්ධියට ඇතුළු වන  ඇමරිකානු නෞකාවලට  ප්‍රහාර එල්ල කරන බවට  ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ට්‍රම්ප්ගේ විරෝධය හමුවේ  බ්‍රිතාන්‍යය චාගෝස් දූපත් ගිවිසුම  අත්හිටුවයි

ට්‍රම්ප්ගේ විරෝධය හමුවේ බ්‍රිතාන්‍යය චාගෝස් දූපත් ගිවිසුම අත්හිටුවයි

11 April 2026
ධවල මන්දිර උත්සව ශාලාවේ  ඉදිකිරීම් තාවකාලිකව  ඉදිරියට ගෙන යාමට  අධිකරණ අවසරය

ධවල මන්දිර උත්සව ශාලාවේ ඉදිකිරීම් තාවකාලිකව ඉදිරියට ගෙන යාමට අධිකරණ අවසරය

11 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved