• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

එක් දිනක් තුළ ඉරානයට ප්‍රහාර 640ක්

මරණ සංඛ්‍යාව ඉහළට

21 March 2026
in පුවත්, විදෙස්
එක් දිනක් තුළ ඉරානයට  ප්‍රහාර 640ක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග යුදමය තත්ත්වය ආරම්භ වී සති තුනක් ගතවන මොහොතක, පසුගිය සිකුරාදා (20) දිනය තුළ පමණක් ඉරානයේ පළාත් 17ක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර 640ක් එල්ල වී ඇති බව වාර්තා වේ. ඇමරිකාව කේන්ද්‍ර කරගත් මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ප්‍රවෘත්ති ඒජන්සියක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ එම ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 68 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මියගිය පිරිස අතර සිවිල් වැසියන් හෝ සොල්දාදුවන් සිටීද යන්න පිළිබඳව නිශ්චිත වර්ගීකරණයක් මෙතෙක් ඉදිරිපත් කර නොමැත.
සති තුනක කාලය තුළ සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1,398ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඒ අතර දරුවන් 210 දෙනෙකු ද සිටින බව මානව හිමිකම් වාර්තා පෙන්වා දෙයි. ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරාන හමුදා නිලධාරීන් 1,165 දෙනෙකු මියගොස් ඇති බවට ගණන් බලා ඇති අතර, තවත් පුද්ගලයින් 657 දෙනෙකුගේ මරණ වාර්තා වී තිබේ. කෙසේ වෙතත් එම පිරිස සිවිල් වැසියන් ද නැතහොත් හමුදා සාමාජිකයින් ද යන්න පිළිබඳව මෙතෙක් නිල තහවුරු කිරීමක් ලැබී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
Post Views: 4
Previous Post

ගෝලීය අර්බුදය හමුවේ ලොව පුරා ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළට

Next Post

නිල – කහ සිලින්ඩර් මාරුව තාක්ෂණික වශයෙන් අනතුරුදායකයි

Editor TTV News

Editor TTV News

Next Post
නිල – කහ සිලින්ඩර් මාරුව තාක්ෂණික වශයෙන් අනතුරුදායකයි

නිල - කහ සිලින්ඩර් මාරුව තාක්ෂණික වශයෙන් අනතුරුදායකයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විශේෂ යාත්‍රා බලඝණයේ  33 වන කණ්ඩායම විසිර යයි

විශේෂ යාත්‍රා බලඝණයේ 33 වන කණ්ඩායම විසිර යයි

11 April 2026
ඉංග්‍රීසි ඕඩය හරහා යාමට උත්සාහ  කළ සිව්දෙනෙකුගේ මරණය  සම්බන්ධයෙන්  සැකකරුවෙකු අත්අඩංගුවට

ඉංග්‍රීසි ඕඩය හරහා යාමට උත්සාහ කළ සිව්දෙනෙකුගේ මරණය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට

11 April 2026
හමුදා සෙබළෙකු අතුරුදහන් වීම  වාර්තා කිරීමේ ප්‍රමදය  ගැන දෙමාපියන්ගෙන්  දැඩි විරෝධයක්

හමුදා සෙබළෙකු අතුරුදහන් වීම වාර්තා කිරීමේ ප්‍රමදය ගැන දෙමාපියන්ගෙන් දැඩි විරෝධයක්

11 April 2026
හැරී කුමරුට එරෙහිව  ඔහු විසින්ම ආරම්භ කළ  සෙන්ටෙබේල් පුණ්‍යායතනයෙන්  නඩු පවරයි

හැරී කුමරුට එරෙහිව ඔහු විසින්ම ආරම්භ කළ සෙන්ටෙබේල් පුණ්‍යායතනයෙන් නඩු පවරයි

11 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉංග්‍රීසි ඕඩය හරහා යාමට උත්සාහ  කළ සිව්දෙනෙකුගේ මරණය  සම්බන්ධයෙන්  සැකකරුවෙකු අත්අඩංගුවට

ඉංග්‍රීසි ඕඩය හරහා යාමට උත්සාහ කළ සිව්දෙනෙකුගේ මරණය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට

11 April 2026
හමුදා සෙබළෙකු අතුරුදහන් වීම  වාර්තා කිරීමේ ප්‍රමදය  ගැන දෙමාපියන්ගෙන්  දැඩි විරෝධයක්

හමුදා සෙබළෙකු අතුරුදහන් වීම වාර්තා කිරීමේ ප්‍රමදය ගැන දෙමාපියන්ගෙන් දැඩි විරෝධයක්

11 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved