• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

අමෙරිකාවට උදව් කළොත් ඔබත් අපේ ඉලක්කයක්

ඉරානයෙන් යුරෝපා සංගමයට අනතුරු ඇඟවීමක්

7 March 2026
in පුවත්, විදෙස්
අමෙරිකාවට උදව් කළොත් ඔබත් අපේ ඉලක්කයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාරවලට සහාය දක්වන යුරෝපා සංගමයේ (EU) ඕනෑම රටක් ඉරානයේ ප්‍රතිප්‍රහාර සඳහා “නීත්‍යනුකූල ඉලක්ක” බවට පත්වන බව ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය මජීඩ් තක්ත්-රාවන්චි (Majid Takht-Ravanchi) දැඩි ලෙස අනතුරු ඇඟවා තිබේ. ‘France 24’ නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.
ප්‍රංශය, ග්‍රීසිය සහ ඉතාලිය වැනි යුරෝපා රටවල් දැනටමත් මැදපෙරදිග කලාපයට සිය යුද නෞකා යවා ඇති අතර, ඉරානය පවසන්නේ මෙය තම රටේ ආරක්ෂාවට එල්ල කරන තර්ජනයක් බවයි. බොහෝ යුරෝපා සංගම් නිලධාරීන් රාජ්‍ය තාන්ත්‍රික විසඳුම් ගැන කතා කළද, ක්‍රියාවෙන් ඔවුන් අමෙරිකානු පාර්ශවයට සහාය දෙන බවට ඉරානය චෝදනා කරයි.
මේ අතර, ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් (Friedrich Merz) පසුගිය සිකුරාදා ප්‍රකාශ කළේ ජර්මනිය ඇතුළු හවුල්කරුවන් මෙම ගැටුම අවසන් කිරීමට උත්සාහ කරන බවයි. කෙසේ වෙතත්, ජර්මනිය ද ඇමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ ආරක්ෂක අරමුණු සමඟ එකඟ වන බව ඔහු අවධාරණය කිරීමත් සමඟ යුරෝපා කලාපය කෙරෙහි ද ඉරානයේ අවධානය දැඩි වී තිබේ.
Post Views: 0
Previous Post

ඩුබායි ගුවන් අවකාශය මිසයිල තර්ජනයක් හේතුවෙන් තාවකාලිකව වසා දමයි

Next Post

මැදපෙරදිග යුද ගැටුම් හමුවේ පාකිස්ථානය ඉන්ධන මිල 20%කින් ඉහළ නංවයි

Editor TTV News

Editor TTV News

Next Post
මැදපෙරදිග යුද ගැටුම් හමුවේ පාකිස්ථානය ඉන්ධන මිල 20%කින් ඉහළ නංවයි

මැදපෙරදිග යුද ගැටුම් හමුවේ පාකිස්ථානය ඉන්ධන මිල 20%කින් ඉහළ නංවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන නාවිකයන් ආපසු යවන්න එපා

ඉරාන නාවිකයන් ආපසු යවන්න එපා

7 March 2026
අසල්වැසි රටවලට එල්ල කළ ප්‍රහාර ගැන ඉරාන ජනාධිපතිගෙන් සමාව අයැදීමක්

අසල්වැසි රටවලට එල්ල කළ ප්‍රහාර ගැන ඉරාන ජනාධිපතිගෙන් සමාව අයැදීමක්

7 March 2026
බේරාගත් ඉරාන නාවිකයන් ගැන ශ්‍රී ලංකාවේ ස්ථාවරය අමාත්‍ය විජිත හේරත් ඉන්දියාවේදී පැහැදිලි කරයි

බේරාගත් ඉරාන නාවිකයන් ගැන ශ්‍රී ලංකාවේ ස්ථාවරය අමාත්‍ය විජිත හේරත් ඉන්දියාවේදී පැහැදිලි කරයි

7 March 2026
කටාර්හි ආරක්ෂක තර්ජන මට්ටම ඉහළට

කටාර්හි ආරක්ෂක තර්ජන මට්ටම ඉහළට

7 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන නාවිකයන් ආපසු යවන්න එපා

ඉරාන නාවිකයන් ආපසු යවන්න එපා

7 March 2026
අසල්වැසි රටවලට එල්ල කළ ප්‍රහාර ගැන ඉරාන ජනාධිපතිගෙන් සමාව අයැදීමක්

අසල්වැසි රටවලට එල්ල කළ ප්‍රහාර ගැන ඉරාන ජනාධිපතිගෙන් සමාව අයැදීමක්

7 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved