• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඊශ්‍රායලයේ ‘ඩිමෝනා’ න්‍යෂ්ටික මධ්‍යස්ථානයට පහර දෙන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

5 March 2026
in පුවත්, විදෙස්
ඊශ්‍රායලයේ ‘ඩිමෝනා’ න්‍යෂ්ටික මධ්‍යස්ථානයට පහර දෙන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අමෙරිකා එක්සත් ජනපදය හෝ ඊශ්‍රායලය එක්ව ඉරානයේ පාලන තන්ත්‍රය වෙනස් කිරීමට උත්සාහ කළහොත්, ඊශ්‍රායලයේ පිහිටි ‘ඩිමෝනා’ (Dimona) න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථානය ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට ඉරානය දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ. ඉරාන හමුදා නිලධාරියෙකු උපුටා දක්වමින් එරට අර්ධ රාජ්‍ය පුවත් ඒජන්සියක් වන ISNA පුවත් සේවය ඊයේ (04) මේ බව වාර්තා කළේය. මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය තත්ත්වය හමුවේ ඉරානය විසින් නිකුත් කරන ලද මෙම ප්‍රකාශය ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි අවධානයට ලක්ව ඇති අතර, මෙය කලාපීය න්‍යෂ්ටික අනතුරක් දක්වා වර්ධනය විය හැකි බවට විදේශ පුවත් සේවා පෙන්වා දෙයි. තම රටේ ස්වෛරීභාවයට හෝ දේශපාලන ස්ථාවරත්වයට එරෙහිව එල්ල වන ඕනෑම බාහිර මැදිහත්වීමකට ඉතා දරුණු ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ඉරානය මෙහිදී අවධාරණය කර ඇත.

Post Views: 1
Previous Post

දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේදී මළ සිරුරකට අගෞරව කළැයි රෝහල වටලා උණුසුම් විරෝධතාවක්

Next Post

කාන්තාවන්ගේ ශ්‍රමය ඇගයෙන ‘ජාතික සුරැකුම් පද්ධතියක’ වැදගත්කම අගමැතිනිය අවධාරණය කරයි

Editor TTV News

Editor TTV News

Next Post
කාන්තාවන්ගේ ශ්‍රමය ඇගයෙන ‘ජාතික සුරැකුම් පද්ධතියක’ වැදගත්කම අගමැතිනිය අවධාරණය කරයි

කාන්තාවන්ගේ ශ්‍රමය ඇගයෙන 'ජාතික සුරැකුම් පද්ධතියක' වැදගත්කම අගමැතිනිය අවධාරණය කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකාවේ භූමිය, මුහුදු හෝ ගුවන් කලාපය යුද කටයුතු සඳහා භාවිත කිරීමට ඉඩ දෙන්නේ නැහැ

ශ්‍රී ලංකාවේ භූමිය, මුහුදු හෝ ගුවන් කලාපය යුද කටයුතු සඳහා භාවිත කිරීමට ඉඩ දෙන්නේ නැහැ

5 March 2026
අමෙරිකානු රේගුවට දැවැන්ත පහරක්

අමෙරිකානු රේගුවට දැවැන්ත පහරක්

5 March 2026
ලෝක කුසලාන අවසන් පූර්ව වටය

ලෝක කුසලාන අවසන් පූර්ව වටය

5 March 2026
යුද සමයේ වළ දැමූ රන් සෙවූ 90 හැවිරිදි අයෙක් ඇතුළු 10ක් පුලියන්කුලමේදී STF දැලේ

යුද සමයේ වළ දැමූ රන් සෙවූ 90 හැවිරිදි අයෙක් ඇතුළු 10ක් පුලියන්කුලමේදී STF දැලේ

5 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන-ඊශ්‍රායල යුද්ධය දෙවන අදියරට: ඉරානයේ භූගත මිසයිල මධ්‍යස්ථාන විනාශ කිරීමට ඊශ්‍රායලය සැරසෙයි

ඉරාන-ඊශ්‍රායල යුද්ධය දෙවන අදියරට: ඉරානයේ භූගත මිසයිල මධ්‍යස්ථාන විනාශ කිරීමට ඊශ්‍රායලය සැරසෙයි

5 March 2026
මැදපෙරදිග යුද ගින්නෙන් ඉරානයේ පාසලක් අළුවෙයි

මැදපෙරදිග යුද ගින්නෙන් ඉරානයේ පාසලක් අළුවෙයි

5 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved