• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාව අසලදී ගිල්වා දැමූ ‘IRIS Dena’ යුද නෞකාවේ මියගිය නාවිකයන්ගේ සිරුරු ඉරානයට ගෙන යයි

10 March 2026
in දේශීය, පුවත්, විදෙස්
ශ්‍රී ලංකාව අසලදී ගිල්වා දැමූ ‘IRIS Dena’ යුද නෞකාවේ මියගිය නාවිකයන්ගේ සිරුරු ඉරානයට ගෙන යයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය සතියේ ශ්‍රී ලංකා මුහුදු සීමාවට ආසන්නයේදී ඇමෙරිකානු ප්‍රහාරයකින් ගිල්වා දැමූ ඉරාන නාවික හමුදාවට අයත් ‘IRIS Dena’ යුද නෞකාවේ සිටියදී මියගිය නාවිකයන්ගේ සිරුරු ඉදිරි දින කිහිපය තුළ යළි ඉරානයට රැගෙන යන බව එරට රජය නිල වශයෙන් නිවේදනය කර තිබේ. ඉරානයේ ‘ෆාර්ස්’ (Fars) පුවත් ඒජන්සියට අනුව, නෞකාවේ සිටි නාවිකයන් 104 දෙනෙකුගේ සිරුරු අතරින් 84 දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇත.
ශ්‍රී ලංකා රජයේ සහයෝගය ඇතිව මෙම සිරුරු ඉරානයට මාරු කිරීමේ කටයුතු සිදුකෙරෙන අතර, මීට පෙර වාර්තා වී තිබුණේ ඇමෙරිකානු බලධාරීන් විසින් මෙම සිරුරු ඉරානයට ලබා නොදෙන ලෙස ශ්‍රී ලංකාවට බලපෑම් කර ඇති බවයි. කෙසේ වෙතත්, ඉරාන විදේශ අමාත්‍යාංශයේ මැදිහත්වීම මත මෙම කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බව අල් ජසීරා (Al Jazeera) පුවත් සේවය වාර්තා කර ඇත.
Post Views: 0
Previous Post

ඉරාන ඉතිහාසයේ දරුණුම ප්‍රහාරය අද

Next Post

දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් බහුදින යාත්‍රාවේ තිබී මත්ද්‍රව්‍ය කිලෝ 600කට අධික තොගයක් සහ ගිනිඅවි හමුවෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ICC ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා සහ නවසීලන්ත ක්‍රීඩිකාවන් ඉහළට

ICC ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා සහ නවසීලන්ත ක්‍රීඩිකාවන් ඉහළට

10 March 2026
ඝර්ම කලාපීය චර්ම රෝග පිළිබඳ 2 වැනි ජාත්‍යන්තර විශේෂඥ සමුළුව හෙට කොළඹදී ඇරඹේ

සිසු නිදහස කප්පාදු කිරීමට එරෙහිව පේරාදෙණිය සරසවි සිසුන්ගෙන් ගාලා හන්දියේදී පන්දම් විරෝධතාවක්

විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයේදී කළ වරදට අර්ෂ්දීප් සිංට දඩයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ICC ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා සහ නවසීලන්ත ක්‍රීඩිකාවන් ඉහළට

ICC ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා සහ නවසීලන්ත ක්‍රීඩිකාවන් ඉහළට

10 March 2026
ඝර්ම කලාපීය චර්ම රෝග පිළිබඳ 2 වැනි ජාත්‍යන්තර විශේෂඥ සමුළුව හෙට කොළඹදී ඇරඹේ

ඝර්ම කලාපීය චර්ම රෝග පිළිබඳ 2 වැනි ජාත්‍යන්තර විශේෂඥ සමුළුව හෙට කොළඹදී ඇරඹේ

10 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved