• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අයර්ලන්තයේ SIPTU වෙළෙඳ සංගමය සහ අමාත්‍ය බිමල් රත්නායක අතර විශේෂ සාකච්ඡාවක්

27 February 2026
in දේශීය, පුවත්
අයර්ලන්තයේ SIPTU වෙළෙඳ සංගමය සහ අමාත්‍ය බිමල් රත්නායක අතර විශේෂ සාකච්ඡාවක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ අයර්ලන්තයේ විශාලතම වෘත්තීය සමිතිය වන SIPTU (Services Industrial Professional and Technical Union) නියෝජිතයින් අතර විශේෂ හමුවක් පසුගියදා අයර්ලන්තයේදී පැවැත්විණි. අයර්ලන්තයේ ප්‍රධාන වෘත්තීය සමිති දෙකක් ඒකාබද්ධ වීමෙන් පිහිටුවා ඇති මෙම සංගමය, එරට කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ප්‍රධානතම බලවේගයකි.
අමාත්‍යවරයාගේ අයර්ලන්ත සංචාරයට සමගාමීව පැවැති මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන සහ ආර්ථික ගමන්මග පිළිබඳව SIPTU නියෝජිතයෝ දැඩි උනන්දුවක් දැක්වූහ. විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ එක්ව ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන ආර්ථික වැඩපිළිවෙළ සහ ඉන් රටේ සංවර්ධනයට ලැබෙන දායකත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු විමසා සිටියහ.
එමෙන්ම, ශ්‍රී ලංකාවේ පැවති දශක තුනක යුද්ධයෙන් පසු උතුරේ සහ දකුණේ පීඩාවට පත් ජනතාවගේ සුභසාධනය වෙනුවෙන් රජය ගෙන යන ප්‍රතිපත්ති පිළිබඳව ද අවධානය යොමු විය. පසුගිය මැතිවරණවලදී උතුරේ ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට රජය සමත් වූ ආකාරය සහ පාර්ලිමේන්තුවේ ආසන 3 සිට 159 දක්වා ජනවරම වර්ධනය කර ගනිමින් මෙරට තුළ නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමට ගෙන ඇති පියවර පිළිබඳව ද අමාත්‍ය බිමල් රත්නායක මහතා එහිදී පැහැදිලි කළේය.
Post Views: 1
Previous Post

දිට්වා සුළිකුණාටු ව්‍යසනයට තෙමසක් 650කගේ දිවි අහිමි කළ මහා විපතේ වත්මන් තත්ත්වය

Next Post

මහජන පැමිණිලි සෘජුවම දැනුම් දීමට “Tell IGP” මාර්ගගත පද්ධතිය යළි ශක්තිමත් කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
මහජන පැමිණිලි සෘජුවම දැනුම් දීමට “Tell IGP” මාර්ගගත පද්ධතිය යළි ශක්තිමත් කෙරේ

මහජන පැමිණිලි සෘජුවම දැනුම් දීමට "Tell IGP" මාර්ගගත පද්ධතිය යළි ශක්තිමත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
‘පොඩි ලැසී’ව දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර

‘පොඩි ලැසී’ව දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර

27 February 2026
2026 උපාධිධාරී ගුරු විභාගය සඳහා අයැදුම් කිරීමේ සිට සමත් වීම දක්වා පියවරෙන් පියවර මඟපෙන්වීම

2026 උපාධිධාරී ගුරු විභාගය සඳහා අයැදුම් කිරීමේ සිට සමත් වීම දක්වා පියවරෙන් පියවර මඟපෙන්වීම

27 February 2026
iOS පරිශීලකයින් මුහුණ දුන්  WhatsApp Web බාධාව  යථා තත්ත්වයට

iOS පරිශීලකයින් මුහුණ දුන් WhatsApp Web බාධාව යථා තත්ත්වයට

27 February 2026
රාත්‍රී තහනම වහා ඉවත් කරනු භික්ෂුන් වහන්සේලා  පාරට බසී

රාත්‍රී තහනම වහා ඉවත් කරනු භික්ෂුන් වහන්සේලා පාරට බසී

27 February 2026

Recent News

දෙහිවල ඉඩම් වංචාව අමාත්‍ය වසන්ත සමරසිංහ  අත්අඩංගුවට නොගෙන  පොලිසිය අධිකරණයට වැරදි තොරතුරු දෙන  බවට චෝදනා

දෙහිවල ඉඩම් වංචාව අමාත්‍ය වසන්ත සමරසිංහ අත්අඩංගුවට නොගෙන පොලිසිය අධිකරණයට වැරදි තොරතුරු දෙන බවට චෝදනා

27 February 2026
‘පොඩි ලැසී’ව දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර

‘පොඩි ලැසී’ව දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර

27 February 2026
2026 උපාධිධාරී ගුරු විභාගය සඳහා අයැදුම් කිරීමේ සිට සමත් වීම දක්වා පියවරෙන් පියවර මඟපෙන්වීම

2026 උපාධිධාරී ගුරු විභාගය සඳහා අයැදුම් කිරීමේ සිට සමත් වීම දක්වා පියවරෙන් පියවර මඟපෙන්වීම

27 February 2026
iOS පරිශීලකයින් මුහුණ දුන්  WhatsApp Web බාධාව  යථා තත්ත්වයට

iOS පරිශීලකයින් මුහුණ දුන් WhatsApp Web බාධාව යථා තත්ත්වයට

27 February 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

‘පොඩි ලැසී’ව දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර

‘පොඩි ලැසී’ව දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර

27 February 2026
2026 උපාධිධාරී ගුරු විභාගය සඳහා අයැදුම් කිරීමේ සිට සමත් වීම දක්වා පියවරෙන් පියවර මඟපෙන්වීම

2026 උපාධිධාරී ගුරු විභාගය සඳහා අයැදුම් කිරීමේ සිට සමත් වීම දක්වා පියවරෙන් පියවර මඟපෙන්වීම

27 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved