• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මාරාන්තික ගුවන් ප්‍රහාර මාලාවකින් පසු ඊශ්‍රායලය ලෙබනනයට යළිත් ඉවත් වීමේ නියෝග නිකුත් කරයි

12 March 2026
in පුවත්, විදෙස්
මාරාන්තික ගුවන් ප්‍රහාර මාලාවකින්  පසු ඊශ්‍රායලය ලෙබනනයට  යළිත් ඉවත් වීමේ නියෝග නිකුත් කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ලෙබනනයේ බාල්බෙක් (Baalbek) කලාපයට අයත් කස්ර් නාබා (Qasr Naba) හි වෙසෙන පදිංචිකරුවන්ට එම ප්‍රදේශවලින් වහාම ඉවත් වන ලෙස ඊශ්‍රායලය හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර ඇත්තේ ඉදිරි කෙටි කාලය තුළ එම ප්‍රදේශයේ පිහිටි හෙස්බුල්ලා සංවිධානයට අයත් යුද යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවයි.
ඊශ්‍රායල අරාබි මාධ්‍ය ප්‍රකාශක අවිචේ අද්‍රේයි (Avichay Adraee) විසින් මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇත්තේ බීරූට් (Beirut) නගරයට එල්ල වූ දරුණු ගුවන් ප්‍රහාර මාලාවකින් පසුවය. ඊයේ රාත්‍රියේ දකුණු බීරූට් හි පිහිටි හෙස්බුල්ලා සංවිධානයට අයත් ගොඩනැගිලි 10කට ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව තහවුරු කරයි.
බීරූට් වෙරළ තීරයට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත. මැදපෙරදිග කලාපය පුරා යුද උණුසුම තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතින අතර, සිවිල් වැසියන්ට සිය නිවෙස්වලින් ඉවත් වන ලෙස දන්වමින් ඊශ්‍රායලය සිය ප්‍රහාරක මෙහෙයුම් තීව්‍ර කර තිබේ.
Post Views: 4
Previous Post

අන්තරායදායක ඖෂධ පාලන නව පනත් කෙටුම්පත් දෙකකට කථානායක සහතිකය ලැබෙයි

Next Post

දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 10 ඉක්මවයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කොළඹ රාජකීය විද්‍යාලයේ  සිසුවෙකු ගොඩනැගිල්ලකින්  ඇද වැටී බරපතළ තුවාල ලබයි

කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුවෙකු ගොඩනැගිල්ලකින් ඇද වැටී බරපතළ තුවාල ලබයි

12 March 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා  ඉන්දීය නෞකාවලට අවසර

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ  නිලධාරීන් පිරිසක් අල්ලස් දැලට හසුවේ

බ්‍රිතාන්‍යයේ සිට රහසින් ඇමරිකාවට ගිය ‘කපටි නරියා’ බ්‍රොන්ක්ස් සත්වෝද්‍යානයේ නව නිවහනක් සොයා ගනී

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ රාජකීය විද්‍යාලයේ  සිසුවෙකු ගොඩනැගිල්ලකින්  ඇද වැටී බරපතළ තුවාල ලබයි

කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුවෙකු ගොඩනැගිල්ලකින් ඇද වැටී බරපතළ තුවාල ලබයි

12 March 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා  ඉන්දීය නෞකාවලට අවසර

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ඉන්දීය නෞකාවලට අවසර

12 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved