• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

බීරූට් නුවර ගොබෙයිරි ප්‍රදේශයට ඊශ්‍රායලය පහරදීමට සැරසේ හදිසි ඉවත් වීමේ නියෝගයක්

ගුවන් ප්‍රහාරයක් ආසන්න බවට අනතුරු ඇඟවීම්

5 March 2026
in පුවත්, විදෙස්
බීරූට් නුවර ගොබෙයිරි ප්‍රදේශයට ඊශ්‍රායලය පහරදීමට සැරසේ හදිසි ඉවත් වීමේ නියෝගයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලෙබනනයේ බීරූට් අගනුවර දකුණු තදාසන්න ප්‍රදේශයේ පිහිටි ගොබෙයිරි (Ghobeiry) නිවාස සංකීර්ණ ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල ආරක්ෂක අංශ (IDF) විසින් අද (මාර්තු 05) මීට සුළු මොහොතකට පෙර හදිසි ඉවත් වීමේ නියෝගයක් නිකුත් කර තිබේ. විශේෂයෙන්ම අයුබ් වෙළඳපොළ (Ayoub Market) ආසන්නයේ හඳුනාගෙන ඇති හිස්බුල්ලා (Hezbollah) ඉලක්කවල සිට මීටර් 300ක ප්‍රමාණයක් වහාම හිස් කරන ලෙස සිවිල් වැසියන්ට නියෝග කර ඇති අතර, ඉදිරි මිනිත්තු කිහිපය තුළ එම ස්ථාන වෙත ප්‍රබල ගුවන් ප්‍රහාර එල්ල කිරීමට නියමිත බව ඊශ්‍රායල හමුදා ප්‍රකාශක අවිචේ අද්‍රායි (Avichay Adraee) පවසයි.
මෙම ඉවත් වීමේ අනතුරු ඇඟවීමත් සමඟ බීරූට් වැසියන් දැඩි භීතියට පත්ව ආරක්ෂිත ස්ථාන කරා පලා යමින් සිටින බව වාර්තා වන අතර, ඊශ්‍රායල ඩ්‍රෝන යානා ප්‍රදේශයට ඉහළින් පියාසර කරනු දක්නට ලැබෙන බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. හිස්බුල්ලා සංවිධානය සතු අවි ගබඩා සහ අණදෙන මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය පසුගිය දින කිහිපය පුරාම බීරූට් අගනුවරට මෙලෙස දරුණු ප්‍රහාර එල්ල කරමින් සිටී. මෙම ප්‍රහාරය ඉරාන-ඊශ්‍රායල මහා පරිමාණ යුද්ධයේ තවත් එක් පෙරමුණක් ලෙස සැලකෙන අතර, ලෙබනනයේ දකුණු ප්‍රදේශයේ ද මේ වන විට දරුණු ගැටුම් ඇවිලෙමින් පවතී.
Post Views: 1
Previous Post

ඉරාන යුද්ධය අතරේ එප්ස්ටයින් ගොනු 47,000කට අධික ප්‍රමාණයක් අන්තර්ජාලයෙන් ඉවතට

Next Post

තුර්කිය දෙසට ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්

Editor TTV News

Editor TTV News

Next Post
තුර්කිය දෙසට ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්

තුර්කිය දෙසට ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ට්‍රම්ප්ගේ යුද බලය සීමා  කිරීමේ සෙනෙට් සටන පරාජය වෙයි

ට්‍රම්ප්ගේ යුද බලය සීමා කිරීමේ සෙනෙට් සටන පරාජය වෙයි

5 March 2026
දිනුවත් පැසසුම් නැති  අසීරු ජයග්‍රහණය ආර්සනල් ශූරතාවයට තවත්  පියවරක් සමීප වෙයි

දිනුවත් පැසසුම් නැති අසීරු ජයග්‍රහණය ආර්සනල් ශූරතාවයට තවත් පියවරක් සමීප වෙයි

5 March 2026
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් ඉරාන යුද නෞකාවකට අමෙරිකානු ප්‍රහාරයක්

Recent News

පරිශීලක රහස්‍යභාවය සුරකින E2EE තාක්ෂණය  හඳුන්වා දීම  TikTok ප්‍රතික්ෂේප කරයි

පරිශීලක රහස්‍යභාවය සුරකින E2EE තාක්ෂණය හඳුන්වා දීම TikTok ප්‍රතික්ෂේප කරයි

5 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ට්‍රම්ප්ගේ යුද බලය සීමා  කිරීමේ සෙනෙට් සටන පරාජය වෙයි

ට්‍රම්ප්ගේ යුද බලය සීමා කිරීමේ සෙනෙට් සටන පරාජය වෙයි

5 March 2026
දිනුවත් පැසසුම් නැති  අසීරු ජයග්‍රහණය ආර්සනල් ශූරතාවයට තවත්  පියවරක් සමීප වෙයි

දිනුවත් පැසසුම් නැති අසීරු ජයග්‍රහණය ආර්සනල් ශූරතාවයට තවත් පියවරක් සමීප වෙයි

5 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved