• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

8 March 2026
in පුවත්, විදෙස්
දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය සතියේ ලෙබනනය සහ ඊශ්‍රායලය අතර යළිත් ආරම්භ වූ සන්නද්ධ ගැටුම්වලින් ප්‍රථම වතාවට සිය හමුදා සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අංශ තහවුරු කරයි. දකුණු ලෙබනන් දේශසීමා ආසන්නයේ පැවති දරුණු සටන්වලදී මෙම සෙබළුන් මියගොස් ඇති අතර, මෙය දේශසීමා ආක්‍රමණයෙන් පසු ඊශ්‍රායල හමුදාවට සිදුවූ පළමු ජීවිත හානිය ලෙස වාර්තා වේ.
හැබුල්ලා සංවිධානය නිරායුධ කිරීම සිය මූලික අරමුණ බව පවසන ඊශ්‍රායලය, මේ වන විට දකුණු ලෙබනනයේ දේශසීමාවෙන් කිලෝමීටර් 27ක් පමණ ඇතුළත ප්‍රදේශ සඳහා ඉවත් වීමේ නියෝග නිකුත් කර තිබේ. ඊශ්‍රායල ටැංකි සහ සන්නද්ධ රථ දේශසීමාව අසල ස්ථානගත කර ඇති අතර, ගොඩබිම් මෙහෙයුම් තවදුරටත් පුළුල් කරමින් පවතී.
මේ අතර, ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ පසුගිය සතිය පුරා ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 394 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මියගිය පිරිස අතර සිවිල් වැසියන් සහ සහන සේවකයින් ද සිටින බව වාර්තා වන අතර, කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෙබනනයේ සාමාන්‍ය ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල වී තිබේ.
Post Views: 6
Previous Post

ඉරානයේ ඊළඟ උත්තරීතර නායකයා ද ඉලක්ක කරන බවට ඊශ්‍රායලයෙන් අනතුරු ඇඟවීමක්

Next Post

ගල්ෆ් කලාපයට ප්‍රහාර එල්ල කිරීමෙන් ඉරානය සිදුකර ඇත්තේ බරපතල යුද්ධෝපාය වැරැද්දක්

Editor TTV News

Editor TTV News

Next Post
ගල්ෆ් කලාපයට ප්‍රහාර එල්ල කිරීමෙන් ඉරානය සිදුකර ඇත්තේ බරපතල යුද්ධෝපාය වැරැද්දක්

ගල්ෆ් කලාපයට ප්‍රහාර එල්ල කිරීමෙන් ඉරානය සිදුකර ඇත්තේ බරපතල යුද්ධෝපාය වැරැද්දක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දීය උප ජනාධිපතිවරයා  මෙරට සංචාරයක

ඉන්දීය උප ජනාධිපතිවරයා මෙරට සංචාරයක

6 April 2026
විෂ මත්ද්‍රව්‍ය උවදුර පරාජය කිරීමේ  රටම එකට ජාතික මෙහෙයුම  කුරුණෑගලින් ඇරඹේ

විෂ මත්ද්‍රව්‍ය උවදුර පරාජය කිරීමේ රටම එකට ජාතික මෙහෙයුම කුරුණෑගලින් ඇරඹේ

6 April 2026
මැදපෙරදිග යුද වාතාවරණය හමුවේ  වැඩිම බලපෑමක් ඇති වන්නේ  බලශක්ති ක්ෂේත්‍රයට

මැදපෙරදිග යුද වාතාවරණය හමුවේ වැඩිම බලපෑමක් ඇති වන්නේ බලශක්ති ක්ෂේත්‍රයට

6 April 2026
ශ්‍රී ලංකා–රුසියා ප්‍රවාහන සහයෝගීතාවට  නව පියවරක්

ශ්‍රී ලංකා–රුසියා ප්‍රවාහන සහයෝගීතාවට නව පියවරක්

6 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දීය උප ජනාධිපතිවරයා  මෙරට සංචාරයක

ඉන්දීය උප ජනාධිපතිවරයා මෙරට සංචාරයක

6 April 2026
විෂ මත්ද්‍රව්‍ය උවදුර පරාජය කිරීමේ  රටම එකට ජාතික මෙහෙයුම  කුරුණෑගලින් ඇරඹේ

විෂ මත්ද්‍රව්‍ය උවදුර පරාජය කිරීමේ රටම එකට ජාතික මෙහෙයුම කුරුණෑගලින් ඇරඹේ

6 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved