• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉස්තාන්බුල් නුවර ගෑස් පිපිරීමකින් ගොඩනැගිලි දෙකක් කඩාවැටෙයි

පුද්ගලයන් රැසක් සුන්බුන් අතර සිරවෙති

22 March 2026
in පුවත්, විදෙස්
ඉස්තාන්බුල් නුවර ගෑස් පිපිරීමකින් ගොඩනැගිලි දෙකක් කඩාවැටෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
තුර්කියේ ඉස්තාන්බුල් නුවර ෆාතිහ් (Fatih) දිස්ත්‍රික්කයේ අද (22) මධ්‍යහ්නයේ සිදු වූ ප්‍රබල ගෑස් පිපිරීමක් හේතුවෙන් ගොඩනැගිලි දෙකක් සම්පූර්ණයෙන්ම කඩාවැටී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. මෙම අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයන් නව දෙනෙකු සුන්බුන් අතර සිරවී ඇති අතර, වහා ක්‍රියාත්මක වූ සහන කණ්ඩායම් මේ වන විට පුද්ගලයන් අට දෙනෙකු බේරාගෙන රෝහල් ගත කිරීමට සමත්ව තිබේ. ඉස්තාන්බුල් ආණ්ඩුකාර දාවුත් ගුල් මහතා ප්‍රකාශ කළේ තවමත් අතුරුදන්ව සිටින අවසන් පුද්ගලයා සොයා දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවයි.
මේ අතර තුර්කියට සම්බන්ධ තවත් ඛේදවාචකයක් කටාර් මුහුදු සීමාවේදී අද අලුයම වාර්තා විය. කටාර් සහ තුර්කි ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක නිරතව සිටි හෙලිකොප්ටර් යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් මුහුදට කඩාවැටී ඇති අතර එහි ගමන් කළ හමුදා නිලධාරීන් සහ තාක්ෂණික ශිල්පීන් හත් දෙනාම ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගිය පිරිස අතර කටාර් හමුදාවේ සිව් දෙනෙකු, තුර්කි හමුදාවේ මේජර්වරයෙකු සහ තුර්කි ආරක්ෂක සමාගමකට (Aselsan) අයත් තාක්ෂණික නිලධාරීන් දෙදෙනෙකු සිටින බව තුර්කි ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කළේය.
මෙම අනතුරු දෙක සම්බන්ධයෙන්ම තුර්කි සහ කටාර් බලධාරීන් සිය ශෝකය පළ කර ඇති අතර, හෙලිකොප්ටර් අනතුරට හේතුව සෙවීම සඳහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත. ඉස්තාන්බුල්හි ගොඩනැගිලි කඩාවැටීමට හේතු වූ ගෑස් පිපිරීම පිළිබඳව ද වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
Post Views: 1
Previous Post

“සිරිසඳ සෙවන” නිවාස වංචාවක් සම්බන්ධයෙන් විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයෙකු අල්ලස් දැලට කොටු වෙයි

Next Post

බස් ගාස්තු 10%කට වඩා වැඩි කිරීමට යෝජනාවක්: කැබිනට් තීරණය හෙට

Editor TTV News

Editor TTV News

Next Post
බස් ගාස්තු 10%කට වඩා වැඩි කිරීමට යෝජනාවක්: කැබිනට් තීරණය හෙට

බස් ගාස්තු 10%කට වඩා වැඩි කිරීමට යෝජනාවක්: කැබිනට් තීරණය හෙට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඊශ්‍රායලය සටන් කරන්නේ  ඔබ සැම වෙනුවෙන් අරද් මිසයිල ප්‍රහාරයෙන් පසු  නෙතන්යාහුගෙන් ප්‍රකාශයක්

ඊශ්‍රායලය සටන් කරන්නේ ඔබ සැම වෙනුවෙන් අරද් මිසයිල ප්‍රහාරයෙන් පසු නෙතන්යාහුගෙන් ප්‍රකාශයක්

22 March 2026
මැයි මාසයේදී ඉන්ධන මිල  දරාගත නොහැකි ලෙස  ඉහළ යා හැකි බවට රජයෙන් අනාවැකියක්

මැයි මාසයේදී ඉන්ධන මිල දරාගත නොහැකි ලෙස ඉහළ යා හැකි බවට රජයෙන් අනාවැකියක්

22 March 2026
ඉස්තාන්බුල්හි ගෑස් පිපිරීමකින්  ගොඩනැගිලි දෙකක් කඩා වැටෙයි

ඉස්තාන්බුල්හි ගෑස් පිපිරීමකින් ගොඩනැගිලි දෙකක් කඩා වැටෙයි

22 March 2026
ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට ලබා දුන් පැය 48ක අවසාන නිවේදනය

ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට ලබා දුන් පැය 48ක අවසාන නිවේදනය

22 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැයි මාසයේදී ඉන්ධන මිල  දරාගත නොහැකි ලෙස  ඉහළ යා හැකි බවට රජයෙන් අනාවැකියක්

මැයි මාසයේදී ඉන්ධන මිල දරාගත නොහැකි ලෙස ඉහළ යා හැකි බවට රජයෙන් අනාවැකියක්

22 March 2026
ඉස්තාන්බුල්හි ගෑස් පිපිරීමකින්  ගොඩනැගිලි දෙකක් කඩා වැටෙයි

ඉස්තාන්බුල්හි ගෑස් පිපිරීමකින් ගොඩනැගිලි දෙකක් කඩා වැටෙයි

22 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved