• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දේශීය කර්මාන්තකරුවා රැක ගැනීම රජයේ වගකීමක් -ඇමැති එස්.බී දිසානායක

10 March 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවා ආරක්ෂා කරගනිමින් ඔවුන් ඉදිරියටම ගෙන යාම ලංකාවේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා කළ යුතු බවත් දේශිය කර්මාන්තකරුවා රැකගනිමින් දේශීය නිෂ්පාදන ඉහළ නැංවිය යුතු බවත් කර්මාන්ත අමාත්‍ය S.B. දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ සහන පදනම මත ජාත්‍යන්තර තත්ව සහතික ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ යෙදී සිටින තෝරාගත් කර්මාන්තකරුවන් සඳහා ඊයේ (-09) දින කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවති මූල්‍ය ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගිවෙමිනි.

කර්මාන්ත අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන රජයේ සහන පදනම මත ජාත්‍යන්තර තත්ව සහතික ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ යෙදී සිටින තෝරාගත් කර්මාන්තකරුවන් 58 දෙනෙක් සඳහා 2021 වසරට අදාළව රුපියල් මිලියන 16 ක් මෙහිදී ප්‍රදානය කළ අතර මෙම ව්‍යාපෘතිය මඟින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල ඵලදායිතාව ඉහළ නැංවීම, ආහාර සුරක්ෂිතභාවය ඇතිකිරීම, නිෂ්පාදන ප්‍රවර්ධනය, බලශක්ති කාර්යක්ෂමතාව ඇතිකිරීම අරමුණ වේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා, “ කර්මාන්තකරුවන් මෙලෙස තම නිෂ්පාදන සඳහා ප්‍රමිතිකරණ සහතික ලබාගැනීම ඉතා වැදගත්. ඒ තුළින් ඔවුන්ට ජාත්‍යන්තර වෙළඳපළට තත්වයෙන් උසස් නිෂ්පාදන දේශීය සන්නාම යටතේ ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙනවා. මේ තුළින් අපගේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ඉතා ඉහළ අපනයන ආදායම් ලබාගැනීමට අවස්ථාව හිමි වෙනවා. ඒ තුළින් රටට ඩොලර් ගලා එන අතර මෙය රටේ ඩොලර් හිඟයටත් හොඳ පිළියමක්. මෙම කර්මාන්තකරුවන් ශක්තිමත් කිරීම රජයේ වගකීමක්. ඒ නිසා දේශීය කර්මාන්තකරුවා රැක ගනිමින් ඉදිරිගමනක් යාමට කර්මාන්ත අමාත්‍යවරයා ලෙස මා බලාපොරොත්තු වෙනවා., ලංකාවේ දළ දේශිය නිෂ්පාදිතයට කර්මාන්ත අංශයෙන් ලැබෙන දායකත්වය මිට වඩා ඉහළ නැංවිය යුතුයි. අපේ රටේ කර්මාන්තවලින් 91.7% ක් ක්ෂුද්‍ර හා සුළු පරිමාණ කර්මාන්ත. 9 17 000 ක් වන මෙම කර්මාන්ත මහා පරිමාණ කර්මාන්ත බවට පත්කිරීමේ වගකීමක් අපි හැමෝටම තිබෙනවා. නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ඉතා ඉහළ නිපුණත්වයක් ඇති ජාතියක් අපි. ලෝකයේ ඉහළම මිල අධික සන්නාම සහිත ඇඟළුම් නිෂ්පාදනය කරන රට බවට පත්වීමට අපට හැකිවී තිබෙනවා. එලෙසම අනිකුත් භාණ්ඩ සඳහාද අපට ඉහළම තත්වයන් යටතේ නිෂ්පාදන සිදුකිරීමේ හැකියාව ශ්‍රී ලාංකික කර්මාන්තකරුවන්ට තිබෙනවා. අද ලෝකයේ තේ රසයේ වෙනස්කම් සිදු වෙලා. 1950 – 1960 දශකවල ලංකාවේ උඩරට තේ වලට ඉහළ ඉල්ලුමක් තිබුනත් අද වන විට ඒ තත්වය වෙනස්වෙලා, පහතරට තේ වලට ඉහළ ඉල්ලුමක් ඇතිවී කිබෙනවා. අපි එම වෙනස්කම් හඳුනාගෙන ඒවාට ගැලපෙන නිෂ්පාදන ලෝක වෙළඳපළට ඉදිරිපත් කලොත් අපේ ආර්ථිකය ඉතා ඉහළ තැනකට ගෙන ඒමට හැකිවෙනවා. කර්මාන්ත අමාත්‍යවරයා ලෙස මටත් මගේ අමාත්‍යාංශයටත් ශක්තිමත් දේශීය ආර්ථිකයක් ගොඩනැංවීම සඳහා විශාල වැඩ කොටසක් කළ යුතුව තිබෙනවා. අනික් බොහෝ රටවල් අපට වඩා බොහෝ ඉදිරියට ගිහින්. විදේශ ආයෝජකයන් අප රටට ආදරෙන් පිළිගන්නවා වගේම දේශීය කර්මාන්තකරුවා ශක්තිමත් කිරීමත් ඉතා වැදගත් වෙනවා. එම කාර්ය්‍ය මමත් මගේ අමාත්‍යාංශයත් ඉතා සතුටින් සිදුකරනවා, යැයි පැවසීය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් දයා රත්නායක, අතිරේක ලේකම් චමින්ද පතිරාජ, අධ්‍යක්ෂ උදාසිරි පෙරේරා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් හා කර්මාන්තකරුවෝ රැසක් සහභාගි වූහ.

 

Post Views: 10
Previous Post

රජයේ යෝජිත නගර සංවර්ධන සැලසුම් ජනපතිට

Next Post

ඉන්ධන ගැටලුව ලබන සතියෙන් ඉවරයි – බලශක්ති අමාත්‍යාංශ ලේකම්

editor

editor

Next Post

ඉන්ධන ගැටලුව ලබන සතියෙන් ඉවරයි - බලශක්ති අමාත්‍යාංශ ලේකම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උද්ධමනය ඉහළට

උද්ධමනය ඉහළට

23 June 2025
ගොවියෝ විලාප තියමින් මඩ කයි

ගොවියෝ විලාප තියමින් මඩ කයි

23 June 2025
හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ලංකාවට බලපානුයේ කෙසේද?

හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ලංකාවට බලපානුයේ කෙසේද?

23 June 2025
ටිල්වින් පාර්ලිමේන්තුවට – අලුත් ලේකම් පත් කරයි

ටිල්වින් පාර්ලිමේන්තුවට – අලුත් ලේකම් පත් කරයි

23 June 2025

Recent News

උද්ධමනය ඉහළට

උද්ධමනය ඉහළට

23 June 2025
ගොවියෝ විලාප තියමින් මඩ කයි

ගොවියෝ විලාප තියමින් මඩ කයි

23 June 2025
හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ලංකාවට බලපානුයේ කෙසේද?

හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ලංකාවට බලපානුයේ කෙසේද?

23 June 2025
ටිල්වින් පාර්ලිමේන්තුවට – අලුත් ලේකම් පත් කරයි

ටිල්වින් පාර්ලිමේන්තුවට – අලුත් ලේකම් පත් කරයි

23 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උද්ධමනය ඉහළට

උද්ධමනය ඉහළට

23 June 2025
ගොවියෝ විලාප තියමින් මඩ කයි

ගොවියෝ විලාප තියමින් මඩ කයි

23 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved