• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පවතින කොවිඩ් වසංගත තත්වයන් හමුවේ IT අංශයේ ආර්ථිකමය දායකත්වය ඩොලර් බිලියන 1.2ක් දක්වා ඉහළට – JLL- ICTA 

17 November 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පවතින කොවිඩ් වසංගත තත්වයන් හමුවේ මෙරට තොරතුරු සන්නිවේදන හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්ත අංශයේ ආර්ථිකමය දායකත්වය ඩොලර් බිලියන 1.2ක් (billion) දක්වා ඉහළ ගොස් ඇතිබව ට ” ‘Sri Lanka: Asia’s next IT/ITES destination’ ” ’ වාර්තාව පෙන්වාදෙයි.

මෑත කාලයේ තොරතුරු තාක්ෂණික අංශයේ ක්‍රමික වර්ධනයක් පෙන්නුම් කල අතර එය තවදුරත් ඉදිරියට යමින් ඩිජිටල් තාක්ෂණ අංශයේ පුද්ගල ,ආයතනික ,හා කර්මාන්ත සදහා ජාතික මට්ටමින් ඉහල පිළිගැනීමකට මගපාදමින් වේගවත් ගමනකට පිවිසඇතිබව මෙමවාර්තාව සදහන් කරයි.

2020 විද්‍යුත් රාජ්‍ය සංවර්ධන දර්ශකයට අනුව ආයතන, යටිතල පහසුකම්, තොරතුරු තාක්ෂණික යෙදවුම් , සාර්ව ආර්ථික ස්ථාවරත්වය, සෞඛ්‍ය, කුසලතා, නිෂ්පාදන වෙළෙඳපොළ, ශ්‍රම වෙළඳපොළ වැනි ශක්තිමත් සමාජ-ආර්ථික කුළුණු මත මෙහෙයවනු ලබන සමතුලිත සංවර්ධනයක් අත්කරගත් දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාවයි ලෙස මෙමගින් තහවුරු කරයි.

එමෙන්ම ඊ -රාජ්‍ය දර්ශකයට (( e-government Development Index ) අනුව 2018 ශ්‍රීලංකාව 94 වන ස්ථානයේ පසුවූ අතර 2020වනවිට එය 85 දක්වා ඉදිරියට ගොස් තිබේ. එම ඇගයුම් සදහා මෙරට මූල්‍ය පද්ධතිය, වෙළඳපල ප්‍රමාණය, ව්‍යාපාරවල ස්වභාවය සහ නවෝත්පාදන හැකියාවන් ද පාදක කරගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාතික වාණිජ උපදේශන සමාගමක් වන Jones Lang LaSalle (JLL) සිදුකල මෙම සමීක්ෂණ වාර්තාව 16 දා පැවැති මාර්ගගත මාධ්‍ය හමුවේදී එළිදක්වන ලදී .

මෙම වාර්තාවමගින් ශ්‍රී ලංකාවේ දැවැන්ත හැකියාවන් සහ වර්ධන විභවයන් අන්තර් ජාතික අවධානයට යොමුකිරීමත් ආයෝජකයින් හා පාර්ශවකරුවන්ට තොරතුරු සන්නිවේදන තාක්ෂණ අංශයේ ඇති අවස්ථා පිළිබඳ පරිපූර්ණ අවබෝදයක් ද සපයයි. මෙරට ඩිජිටල් පරිවර්තනයේ මෙහෙයවීම් හා ප්‍රතිපත්ති සම්පාදනය සදහා වූ රජයේ ප්‍රමුකතම ආයතනය ලෙස ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ICTA කටයුතුකරයි.

මෙම වාර්තාවෙන් අනාවරණය වන සොයාගැනීම් පිළිබඳව අදහස් දක්වමින්, ඉන්දියාවේ JLLහි ප්‍රධාන ආර්ථික විද්‍යාඥ සහ පර්යේෂණ ප්‍රධානී ආචාර්ය සමන්තක් දාස් ප්‍රකාශ කළේ, “පෞද්ගලික ආයෝජන දිරිමත් කරන අපනයනවර්ධනය මුලික කරගත් ප්‍රතිපත්ති මෙන්ම සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා වූ වෙළඳ ප්‍රතිපත්තිවලට සම්බන්ද රජයේ නියාමන ප්‍රතිසංස්කරණ රටේ සමස්ත ආර්ථික වර්ධනය ඉහල නැංවීමට හේතුවී ඇති බවයි. ශ්‍රී ලංකා ආර්ථිකය දැනුම පදනම් කරගත් ඉහළ තරගකාරී සමාජ වෙළෙඳපොළ ආර්ථික ආකෘතියක් බවට පරිවර්තනය කිරීම කෙරෙහි අවධානය යොමු කරඇති 2025 දැක්ම ((Vision 2025 ) වැඩසටහන මගින් තොරතුරු සන්නිවේදන හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්ත අංශයේ/ IT/ITeS නැගී එන කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ තත්ත්වය ශක්තිමත් කරනු ඇති බව ආචාර්ය දාස් මෙහිදී පෙන්වාදෙනලදී .

තොරතුරු සන්නිවේදන හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්ත අංශයේ IT/ITeS සහ විදුලි සංදේශ ඇතුළු උප අංශ සමඟින් ශ්‍රී ලංකාවේ සමස්ත තොරතුරු සන්නිවේදන (ICTA )කර්මාන්තය 2022 වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.8( USD 1.8 billion ) ක ආදායමක් උපයා ගැනීමට සැලසුම්කර ඇත. තවද, අපනයන , ව්‍යවසායකත්වය මගින් 2024 වන විට එය ඇමරිකානු ඩොලර් බිලියන 3 ක(billion ) කර්මාන්තයක් ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කෙරේ. නවෝත්පාදන සහ ඩිජිටල් යෙදෙවුම් මගින් , සෘජු රැකියා 300,000 (ලක්ෂ 03)කට වඩා වැඩි ප්‍රමාණයක් නිර්මාණය කිරීම සහ රට තුළ ආරම්භක ව්‍යාපාර (billion ) 1,000 ක් සක්‍රීය කිරීමත් සැලසුම් කර ඇත.

“ශ්‍රී ලංකාව දිගු කලක් තිස්සේ විවිධ කර්මාන්ත හරහා සංකීර්ණ ව්‍යාපාරික කටයුතුවලට සාර්ථකව මුහුණ දෙන ලොවට විවුර්ත වූ සුවිශේෂී වෙළඳපොළක් ලෙස හැඳින්වේ. පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාව ආසියාවේ මීළඟ තොරතුරු තාක්ෂණ/තොරතුරු තාක්ෂණ කර්මාන්ත අංශයේ ගමනාන්තය බවට නිහඩව සංවර්ධනය වෙමින් පවතියි . එමෙන්ම එහි අතිවිශාල කුසලතා සංචිතය, කාර්යක්ෂම යටිතල පහසුකම්, ආධාරක ව්‍යාපාර සහ ආයෝජන පරිසරය සහ ඉහළ ජීවන දර්ශකයකින් සමන්විත බව JLL-Sri Lanka හි ප්‍රධානී ජෙරී කිංස්ලි මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සහ ඩිජිටල් කර්මාන්තය අංශය පුළුල් කිරීමට රජයේ අඛණ්ඩ උත්සාහයන් දරමින් සිටියි. ඒ සදහා ආයෝජකයින් ආරක්ෂා කිරීමට ශක්තිමත් නීතිමය රාමුවක් සහ ආයෝජන පහසුකම් ශක්තිමත් කර ඇතිනිසා ආයෝජන සඳහා ශ්‍රී ලංකාව අද ලෝකයේ අඩුම අවදානම් සහිත, නැගී එන ආර්ථිකයන්ගෙන් එකක් බවට පත්ව ඇත. එමෙන්ම සෘජු විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා වෙළඳ ප්‍රතිපත්තිවල ප්‍රතිසංස්කරණ මාලාවක් හඳුන්වා දීමෙන් ආර්ථික වර්ධනයක් ඉහළ වර්ධනයක් ද අපේක්ශාකෙරේ . . ‘Invest Sri Lanka – 2021’ සංවිධානය කිරීම මෙන්ම රටේ ව්‍යාපාර කිරීමේ පහසුව වැඩිදියුණු කිරීම සඳහා නියාමන ප්‍රතිසංස්කරණ කිහිපයක් සහ විදේශ සෘජු ආයෝජන ගලා ඒම නව තලයකට ගෙන යාම වැනි මුල පිරීම් කිහිපයක් දියත් කර ඇත.එමගින් එය ආසියාවේ විශාලතම virtual investment forum -බවට පත්වනු ඇත.

මෙහිදී අදහස් දැක්වූ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙ ICTA ප්‍රධාන විධායක -ඉංජිනේරු මහින්ද බි හේරත් මහතා “ශ්‍රී ලංකා රජය IT-BPM තොරතුරු තාක්ෂණය සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ අංශයවේගයෙන් ඉදිරියට යන කර්මාන්තයක් ලෙස හඳුනාගෙන ඇති අතර එය ඉහළ මට්ටම් කරා ගනයාමට ප්‍රමුඛත්වය දී ඇත. තාක්‍ෂණ අංශයෙන් සහ ඒ ආශ්‍රිත දැනුම් සේවාවලින් අපනයන සහ විදේශ ඉපැයීම් ඉහළ නැංවීම සඳහා මෙහෙයවනු ලබන ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීම අපගේ අරමුණයි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය රටේ ඩිජිටල් අසමානතා අවම කිරීම සඳහා කර්මාන්තය සහ අදාළ නියාමන ආයතන සමඟ ඉදිරිගාමී සැලැස්මක් මත ක්‍රියා කරයි, එමගින් ඩිජිටල් පරිසර පද්ධතියක් නිර්මාණය කරයි. එය රජයේ ජාතික ප්‍රතිපත්තියෙන් අපේක්ෂා කරන තාක්‍ෂණය පදනම් කරගත් සමාජයක් ගොඩනැගීමේ මූලික අවශ්‍යතාව ක්‍රියාවට නැංවීමක් බව හේරත් මහතා වැඩිදුරටත් සදහන් කරන ලදී .

තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ,ජයන්ත ද සිල්වා , සභාපති, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය-ICTA ඕෂද සේනානායක, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයICTA, ප්‍රධාන විධායක නිලධාරී, ඉංජිනේරු. මහින්ද බී. හේරත් – ජ්‍යෙෂ්ඨ උප සභාපති , පහසුකම් සහ තිරසාරත්වය පිළිබඳ ගෝලීය ප්‍රධානි, ((Virtusa ) ඩෙන්වර් ද සිල්වා, උප සභාපති මෙහෙයුම් – ( Shangri-La Group-srilanka ) තිමති රයිට්, ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ, ( Work Dynamics) සංජීව් නායර් – අධ්‍යක්ෂ මණ්ඩලය, SLASSCOM සහ උප සභාපති – IFS හි මෘදුකාංග මෙහෙයුම් නුවන් පෙරේරා,ප්‍රධාන ආර්ථික විද්‍යාඥ සහ ප්‍රධානී – පර්යේෂණ REIS (ඉන්දියාව සහ ශ්‍රී ලංකාව- JLL),ආචාර්ය සමන්තක් දාස් – . ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ – උපදේශන,එස්. රොබින්, සහ JLL හි ශ්‍රී ලංකා ප්‍රධානී ජෙරී කිංස්ලි ද මෙම මාර්ගගත Online සාකච්චාවට සහභාගී වූහ.

 

පිටපත – PR

 

Post Views: 1
Previous Post

65 විශ්‍රාම යෝජනාව පිළිබඳ විමසුමක් දේශපාලන ගේමක් ද? මහළු මඩමක් ද?

Next Post

හර්බ්ලයින් වෙතින් රු.මිලියනයක රෝද පුටු සහ වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

editor

editor

Next Post

හර්බ්ලයින් වෙතින් රු.මිලියනයක රෝද පුටු සහ වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved