• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉතාලිය ලෝක කුසලානයට සුදුසුකම් නොලැබීමෙන් පාපන්දු සම්මේලන ප්‍රධානියා සහ බුෆන් ඉල්ලා අස්වෙයි

3 April 2026
in පුවත්, විදෙස්
ඉතාලිය ලෝක කුසලානයට සුදුසුකම්  නොලැබීමෙන් පාපන්දු සම්මේලන  ප්‍රධානියා සහ බුෆන් ඉල්ලා අස්වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ලෝක කුසලාන පාපන්දු තරගාවලියට අඛණ්ඩව තෙවන වරටත් සුදුසුකම් ලැබීමට ඉතාලිය අපොහොසත් වීම හේතුවෙන් එරට පාපන්දු සම්මේලනයේ (FIGC) සභාපති ගැබ්‍රියෙල් ග්‍රැවිනා (Gabriele Gravina) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. පසුගිය අඟහරුවාදා පැවති තීරණාත්මක තරගයකදී බොස්නියා හර්සගොවිනා කණ්ඩායම හමුවේ දඬුවම් පහර හතරට එකක් ලෙස පරාජය වීම නිසා සිව් වතාවක් ලෝක ශූරයන් වූ ඉතාලියට මෙලෙස තරගාවලියට සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමි වී ගියා. මීට පෙර ලෝක කුසලානය දිනූ කිසිදු රටක් අඛණ්ඩව ලෝක කුසලාන තරගාවලි තුනක් මඟහැර නොමැති අතර, 2018 රුසියානු ලෝක කුසලානය සහ 2022 කටාර් ලෝක කුසලානය මඟහැරීමෙන් පසු ඉතාලිය මෙම අවාසනාවන්ත වාර්තාවට හිමිකම් කීවා.
මෙම අර්බුදකාරී තත්ත්වයත් සමඟ ඉතාලි ජාතික පාපන්දු කණ්ඩායමේ නියෝජිත කණ්ඩායම් ප්‍රධානියා ලෙස කටයුතු කළ සුප්‍රසිද්ධ හිටපු දැල් රකින්නෙකු වන ජියන්ලුයිගි බුෆන්ද (Gianluigi Buffon) සිය ඉල්ලා අස්වීම ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ ප්‍රකාශ කර තිබෙනවා. 2006 ලෝක කුසලානය දිනූ ඉතාලි කණ්ඩායමේ සාමාජිකයෙකු වූ බුෆන් සඳහන් කළේ, ඉතාලිය නැවත ලෝක කුසලානය වෙත රැගෙන යාමේ ප්‍රධාන අරමුණ සාක්ෂාත් කර ගැනීමට නොහැකි වූ බැවින් වගකීම භාරගෙන තමන්ද ධුරයෙන් ඉවත් වන බවයි.
වයස 72 ක් වන ග්‍රැවිනා 2018 වසරේදී මෙම ධුරයට පත් වූ අතර ඔහුගේ පාලන කාලය තුළ ඉතාලිය 2020 යුරෝ කුසලානය ජයග්‍රහණය කිරීමටද සමත් වුණා. කෙසේ වෙතත් මෙවර ලෝක කුසලානයට සුදුසුකම් නොලැබීම නිසා ඇති වූ දැඩි විවේචන මධ්‍යයේ ඔහුට ධුරයෙන් ඉවත් වීමට සිදු වූ අතර, වත්මන් පුහුණුකරු ජෙනාරෝ ගැටූසෝට (Gennaro Gattuso) තවදුරටත් කණ්ඩායමේ රැඳී සිටින ලෙස තමන් ඉල්ලා සිටි බවද ඔහු සඳහන් කර තිබෙනවා. ඉතාලි පාපන්දු සම්මේලනය ප්‍රකාශ කර ඇත්තේ නව සභාපතිවරයෙකු පත් කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීම එළඹෙන ජුනි 22 වනදා පවත්වන බවයි.
Post Views: 3
Previous Post

ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරගයේ ප්‍රවේශ පත්‍රයක මිල ඩොලර් 11,000 ක් දක්වා ඉහළට

Next Post

ඉරාන යුද්ධය විහිළුවක් නෙවෙයි මැක්‍රොන්ගෙන් ට්‍රම්ප්ට දැඩි විවේචනයක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන යුද්ධය විහිළුවක් නෙවෙයි  මැක්‍රොන්ගෙන්  ට්‍රම්ප්ට දැඩි විවේචනයක්

ඉරාන යුද්ධය විහිළුවක් නෙවෙයි මැක්‍රොන්ගෙන් ට්‍රම්ප්ට දැඩි විවේචනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රුපියල් කෝටි දෙකක හොර රටබීම  තොගයක් වැල්ලවත්තේදී  සුරාබදු දැලට

රුපියල් කෝටි දෙකක හොර රටබීම තොගයක් වැල්ලවත්තේදී සුරාබදු දැලට

3 April 2026
ටෙලිකොම් සහ ශ්‍රී ලන්කන්  ඇතුළු රාජ්‍ය ආයතන 8ක්  විකිණීම  රජය නතර කරයි

ටෙලිකොම් සහ ශ්‍රී ලන්කන් ඇතුළු රාජ්‍ය ආයතන 8ක් විකිණීම රජය නතර කරයි

3 April 2026
ඇමරිකාවෙන් පිටුවහල් කළ  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු  චීන පොලිසිය භාරයට

ඇමරිකාවෙන් පිටුවහල් කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු චීන පොලිසිය භාරයට

3 April 2026
ලෝක වෙළෙඳපොළේ බොරතෙල්  මිල ගණන් සීග්‍රයෙන් ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් සීග්‍රයෙන් ඉහළට

3 April 2026

Recent News

IMF නියෝජිත පිරිසක්  පාර්ලිමේන්තුවේදී කථානායක  සහ පක්ෂ නායකයන් හමුවෙයි

IMF නියෝජිත පිරිසක් පාර්ලිමේන්තුවේදී කථානායක සහ පක්ෂ නායකයන් හමුවෙයි

3 April 2026
රුපියල් කෝටි දෙකක හොර රටබීම  තොගයක් වැල්ලවත්තේදී  සුරාබදු දැලට

රුපියල් කෝටි දෙකක හොර රටබීම තොගයක් වැල්ලවත්තේදී සුරාබදු දැලට

3 April 2026
ටෙලිකොම් සහ ශ්‍රී ලන්කන්  ඇතුළු රාජ්‍ය ආයතන 8ක්  විකිණීම  රජය නතර කරයි

ටෙලිකොම් සහ ශ්‍රී ලන්කන් ඇතුළු රාජ්‍ය ආයතන 8ක් විකිණීම රජය නතර කරයි

3 April 2026
ඇමරිකාවෙන් පිටුවහල් කළ  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු  චීන පොලිසිය භාරයට

ඇමරිකාවෙන් පිටුවහල් කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු චීන පොලිසිය භාරයට

3 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

IMF නියෝජිත පිරිසක්  පාර්ලිමේන්තුවේදී කථානායක  සහ පක්ෂ නායකයන් හමුවෙයි

IMF නියෝජිත පිරිසක් පාර්ලිමේන්තුවේදී කථානායක සහ පක්ෂ නායකයන් හමුවෙයි

3 April 2026
රුපියල් කෝටි දෙකක හොර රටබීම  තොගයක් වැල්ලවත්තේදී  සුරාබදු දැලට

රුපියල් කෝටි දෙකක හොර රටබීම තොගයක් වැල්ලවත්තේදී සුරාබදු දැලට

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved