• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට සහන සැලසීමට Helping Hands පදනම පිහිටුවයි

19 March 2026
in පුවත්, විදෙස්
ඉතාලියේ වෙසෙන  ශ්‍රී ලාංකිකයන්ට සහන සැලසීමට Helping Hands පදනම පිහිටුවයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉතාලියේ ජීවත් වන ශ්‍රී ලාංකික ප්‍රජාව මුහුණ දෙන ගැටලු සඳහා නොමිලේ සහන සේවා සැපයීමේ අරමුණින් ශෂී වර්ණකුලසූරිය මහත්මිය විසින් ආරම්භ කරන ලද “හෙල්පින් හැන්ඩ්ස්” පදනමේ සමාරම්භක උළෙල පසුගිය මාර්තු 15 වනදා ඉතාලියේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙම අවස්ථාවට ඉතාලියේ වෙසෙන ලාංකිකයන් 350කට අධික පිරිසක් සහභාගී වී සිටියහ.
ඉතාලියේ රැඳී සිටින නීත්‍යනුකූල මෙන්ම නීත්‍යනුකූල නොවන ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය නීතිමය උපදෙස් සහ මඟපෙන්වීම් ලබා දීම මෙහි ප්‍රධානතම කාර්යයකි. පදිංචිය තහවුරු කරගැනීමේ බලපත්‍ර (Permit) සහ අනෙකුත් සංක්‍රමණික ලේඛන සම්බන්ධව පවතින ගැටලුවලට සහාය වීම මෙහිදී සිදු කෙරේ. විවිධ රාජ්‍ය ආයතන සමඟ ගනුදෙනු කිරීමේදී අවශ්‍ය වන උපදේශන සේවාවන් සහ ලිපිලේඛන සකස් කිරීමේ සහාය ද මෙමගින් නොමිලේ සපයනු ලැබේ.
මීට අමතරව, ඉතාලිය තුළ ජීවත් වීමේදී අවශ්‍ය වන අනෙකුත් අත්‍යවශ්‍ය සේවා සහ පහසුකම් ලබාගන්නා ආකාරය පිළිබඳව ද මෙම පදනම හරහා මඟපෙන්වීම් සිදු කරයි. විදේශගතව සිටින ලාංකිකයන්ගේ සුබසාධනය වෙනුවෙන් මෙවැනි ස්වේච්ඡා සංවිධානයක් පිහිටුවීම ඉතාලියේ වෙසෙන ලාංකික ප්‍රජාවගේ පැසසුමට ලක්ව ඇත.
Post Views: 2
Previous Post

ක්වොන්ටම් තාක්ෂණයේ පුරෝගාමීන් දෙපළකට පරිගණක ක්ෂේත්‍රයේ නොබෙල් ත්‍යාගය හිමිවෙයි

Next Post

ට්‍රම්ප්ගේ ආනයන බදු ප්‍රතිපත්තියේ සැබෑ පිරිවැය හෙළි වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ට්‍රම්ප්ගේ ආනයන බදු ප්‍රතිපත්තියේ සැබෑ පිරිවැය හෙළි වෙයි

ට්‍රම්ප්ගේ ආනයන බදු ප්‍රතිපත්තියේ සැබෑ පිරිවැය හෙළි වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

සේවක අර්ථසාධක අරමුදල් (EPF) වංචාවක් සම්බන්ධයෙන් 32 හැවිරිදි පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනියි

19 March 2026
2026 ලෝක සතුටු දර්ශකයේ ශ්‍රී ලංකාව අවසන් පේළියට

2026 ලෝක සතුටු දර්ශකයේ ශ්‍රී ලංකාව අවසන් පේළියට

19 March 2026
ගල්අඟුරු හිඟයෙන් අඩුවන විදුලිය පියවීමට අවශ්‍ය වන්නේ ඩීසල් මෙට්‍රික් ටොන් සියයක් පමණයි

ගල්අඟුරු හිඟයෙන් අඩුවන විදුලිය පියවීමට අවශ්‍ය වන්නේ ඩීසල් මෙට්‍රික් ටොන් සියයක් පමණයි

19 March 2026
පාර්ලිමේන්තු හිටපු නියෝජ්‍ය මහලේකම්ගේ පෙත්සම සමථයකට පත් කරගන්නැයි අභියාචනාධිකරණයෙන් දැනුම්දීමක්

පාර්ලිමේන්තු හිටපු නියෝජ්‍ය මහලේකම්ගේ පෙත්සම සමථයකට පත් කරගන්නැයි අභියාචනාධිකරණයෙන් දැනුම්දීමක්

19 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෝලීය ගුවන් සේවා ක්ෂේත්‍රය දැවැන්ත ජෙට් ඉන්ධන අර්බුදයකට

ගෝලීය ගුවන් සේවා ක්ෂේත්‍රය දැවැන්ත ජෙට් ඉන්ධන අර්බුදයකට

19 March 2026

සේවක අර්ථසාධක අරමුදල් (EPF) වංචාවක් සම්බන්ධයෙන් 32 හැවිරිදි පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනියි

19 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved