• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉතාලි සිහිනය පෙන්වා ජාඇල පුද්ගලයෙකු කළ ලක්ෂ 37ක වංචාවක් හෙළි වෙයි

23 February 2026
in දේශීය, පුවත්
ඉතාලි සිහිනය පෙන්වා ජාඇල පුද්ගලයෙකු කළ ලක්ෂ 37ක වංචාවක් හෙළි වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මුහුණු පොතේ පළ කළ දැන්වීමක් මාර්ගයෙන් ඉතාලියේ සංගීත කණ්ඩායමක රැකියා ලබාදෙන බව පවසා රුපියල් 3,750,000ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හලාවත කොට්ඨාස වංචා විමර්ශන අංශය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම වංචාවට හසු වී ඇත්තේ ආනවිලුන්දාව සහ සෙංගල්ඔය යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු වන අතර, ඔවුන් විසින් ජාඇල කැපුම්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. සැකකරු විසින් පොරොන්දු වූ රැකියාව ලබා නොදුන් බවත්, ලබාදුන් මුදල් යළි ඉල්ලා සිටියද ඒවා ලබාදීමට අපොහොසත් වී ඇති බවත් පැමිණිලිකරුවන් පවසයි. විදේශ රැකියා වංචා බහුලව සිදුවන බැවින් මුහුණු පොතේ දැන්වීම් හරහා මුදල් ගනුදෙනු කිරීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Post Views: 2
Previous Post

ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු ආසියානු කොටස් වෙළෙඳපොළේ පිබිදීමක්

Next Post

මෙක්සිකෝවේ අංක එකේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ‘එල් මෙන්චෝ’ හමුදා ප්‍රහාරයකින් මරුට

Editor TTV News

Editor TTV News

Next Post
මෙක්සිකෝවේ අංක එකේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ‘එල් මෙන්චෝ’ හමුදා ප්‍රහාරයකින් මරුට

මෙක්සිකෝවේ අංක එකේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු 'එල් මෙන්චෝ' හමුදා ප්‍රහාරයකින් මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රණවරනාවේදී ලංගම බස් රථයක  රියදුරු සහ කොන්දොස්තරට පහරදීමක්

රණවරනාවේදී ලංගම බස් රථයක රියදුරු සහ කොන්දොස්තරට පහරදීමක්

23 February 2026
අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත්තේ කාන්තා පොලිස් පරීක්ෂකවරියකගේ ස්වාමිපුරුශයාය

අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත්තේ කාන්තා පොලිස් පරීක්ෂකවරියකගේ ස්වාමිපුරුශයාය

23 February 2026
හිගුරක්ගොඩදී ප්‍රීමා පිටි  ලොරි රථයක් පෙරළෙයි  රියදුරා රෝහල් ගත කෙරේ

හිගුරක්ගොඩදී ප්‍රීමා පිටි ලොරි රථයක් පෙරළෙයි රියදුරා රෝහල් ගත කෙරේ

23 February 2026
දින දෙකක් තුළ රන් මිල රුපියල් 9,000කින් ඉහළට; පවුම ලක්ෂ 4 සීමාව ඉක්මවයි

දින දෙකක් තුළ රන් මිල රුපියල් 9,000කින් ඉහළට; පවුම ලක්ෂ 4 සීමාව ඉක්මවයි

23 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඌන සේවා සහ පුරාවිද්‍යා උපාධිධාරීන්ට ගුරු වරම් දෙන්න – සජිත්ගෙන් ඉල්ලීමක්

ඌන සේවා සහ පුරාවිද්‍යා උපාධිධාරීන්ට ගුරු වරම් දෙන්න – සජිත්ගෙන් ඉල්ලීමක්

23 February 2026
රණවරනාවේදී ලංගම බස් රථයක  රියදුරු සහ කොන්දොස්තරට පහරදීමක්

රණවරනාවේදී ලංගම බස් රථයක රියදුරු සහ කොන්දොස්තරට පහරදීමක්

23 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved