• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංවර්ධනයෙන් මෙරට ආර්ථිකයට නව පණක්

20 February 2026
in දේශීය, පුවත්
යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ  සංවර්ධනයෙන් මෙරට ආර්ථිකයට නව පණක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (JIA) දැනට ක්‍රියාත්මක වන නව මගී පර්යන්ත ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අද (20) එහි සංචාරයක නිරත විය. උතුරු පළාතේ සංචාරක සහ වෙළෙඳ ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කරමින් ජාතික ආර්ථිකයට සෘජු දායකත්වයක් ලබා දීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි.
පසුගිය 2025 වසර තුළ පමණක් මෙම ගුවන් තොටුපළ හරහා ගුවන් මගීන් 53,443 දෙනෙකු සිය ගමන් අවශ්‍යතා සපුරාගෙන ඇති බව අමාත්‍යාංශය පෙන්වා දෙයි. මෙය යාපනය ගුවන් තොටුපළ ආරම්භ කළ පසු වාර්තා වූ ඉහළම මගී සංඛ්‍යාව ලෙස ඉතිහාසයට එක් වේ.
සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම සැලකිල්ලට ගෙන රුපියල් මිලියන 700ක පමණ ආයෝජනයකින් නවීන මගී පර්යන්තයක් ඉදිකිරීමේ කටයුතු මේ වන විට අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වෙමින් පවතී.
මෙම සංවර්ධන කටයුතු හරහා උතුරු පළාතේ ප්‍රධාන වෙළෙඳ සම්බන්ධතා ශක්තිමත් කිරීමටත්, එමගින් රජයට නව ආදායම් මාර්ග උත්පාදනය කිරීමටත් බලධාරීන් අපේක්ෂා කරයි.
යාපනය දිස්ත්‍රික්කය සතු සංචාරක විභවතාව උපරිම ලෙස භාවිතයට ගැනීම සඳහා ගුවන් තොටුපළේ ධාවන පථය පුළුල් කිරීම පිළිබඳව ද රජයේ දැඩි අවධානය යොමු වී තිබේ.
Post Views: 1
Previous Post

`දිට්වා’ සහන අරමුදලට නවසීලන්ත ශ්‍රී ලාංකික බෞද්ධ ප්‍රජාවෙන් රුපියල් මිලියන 6ක පරිත්‍යාගයක්

Next Post

අල්ලස් ගත් දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සහ ගුරු උපදේශකවරයා යළි රිමාන්ඩ්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

උතුරු කොරියානු නායක කිම් ජොන් උන්  න්‍යෂ්ටික හැකියාව සහිත දැවැන්ත රොකට් පද්ධතියක් පදවයි

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් න්‍යෂ්ටික හැකියාව සහිත දැවැන්ත රොකට් පද්ධතියක් පදවයි

20 February 2026
ඉන්දියාව සහ අමෙරිකාව අතර  අන්තර්කාලීන වෙළඳ ගිවිසුම මාර්තු මාසයේදී අත්සන් කිරීමට සැරසෙයි

නිලධාරීන්ගේ ක්‍රියා තුළින් ජූඩෝ ක්‍රීඩකයන්ගේ ගමන් මගට බාධා නොවිය යුතුයි

සජීවී විකාශය අතරතුර ‘ෆිල්ටරය’ ඉවත් වී චීන සමාජ මාධ්‍ය  ක්‍රියාකාරිණියකගේ සැබෑ පෙනුම නිරාවරණය වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උතුරු කොරියානු නායක කිම් ජොන් උන්  න්‍යෂ්ටික හැකියාව සහිත දැවැන්ත රොකට් පද්ධතියක් පදවයි

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් න්‍යෂ්ටික හැකියාව සහිත දැවැන්ත රොකට් පද්ධතියක් පදවයි

20 February 2026
ඉන්දියාව සහ අමෙරිකාව අතර  අන්තර්කාලීන වෙළඳ ගිවිසුම මාර්තු මාසයේදී අත්සන් කිරීමට සැරසෙයි

ඉන්දියාව සහ අමෙරිකාව අතර අන්තර්කාලීන වෙළඳ ගිවිසුම මාර්තු මාසයේදී අත්සන් කිරීමට සැරසෙයි

20 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved