• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යාපනය මණ්ඩතිව් තෙත්බිම් වනසන ‘ක්‍රීඩා නගරය’ නීතිය නොතකා ඉදි කිරීම් ඇරඹෙයි

27 February 2026
in දේශීය, පුවත්
යාපනය මණ්ඩතිව්  තෙත්බිම් වනසන ‘ක්‍රීඩා නගරය’  නීතිය නොතකා ඉදි කිරීම් ඇරඹෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
යාපනය මණ්ඩතිව් දූපතේ පිහිටි සුවිශේෂී තෙත්බිම් පද්ධතියක් විනාශ කරමින් ඉදි කිරීමට යෝජිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය සහ ක්‍රීඩා නගර ව්‍යාපෘතියේ කටයුතු කිසිදු පාරිසරික අනුමැතියකින් තොරව නීති විරෝධී ලෙස ආරම්භ කර ඇති බව වාර්තා වේ. ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ආරාධනයෙන්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය සැප්තැම්බර් 01 වන දින මුල්ගල තබන ලද මෙම ව්‍යාපෘතිය යටතේ, දැනටමත් අක්කර 138ක තෙත්බිම් ප්‍රමාණයක් ගොඩකිරීම සහ කම්බි වැටවල් යොදා වෙන් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදු කරමින් පවතී. ජාතික පාරිසරික පනත දරුණු ලෙස උල්ලංඝනය කරමින් සිදුවන මෙම ක්‍රියාව හමුවේ මධ්‍යම පරිසර අධිකාරිය සහ පරිසර අමාත්‍යාංශය දක්වන නිහඬතාව මෙරට නීතියේ ආධිපත්‍යය බරපතල අභියෝගයකට ලක් කිරීමක් බව පරිසරවේදීහු පෙන්වා දෙති.
මෙම දැවැන්ත ව්‍යාපෘතිය යටතේ ක්‍රිකට් ක්‍රීඩාංගනයට අමතරව ගොල්ෆ් ක්‍රීඩාංගනයක්, නිවාස සහ හෝටල් සංකීර්ණ ඉදි කිරීමට සැලසුම් කර ඇති අතර, එමඟින් මණ්ඩතිව් තෙත්බිම් පද්ධතිය සම්පූර්ණයෙන් විනාශ වීමේ අවදානමක් පවතී. මෙම පාරිසරික විනාශය හේතුවෙන් යාපනය කලපුව ආශ්‍රිත සුළු පන්න ධීවර කර්මාන්තය සම්පූර්ණයෙන් බිඳ වැටීමට නියමිත අතර, එය ප්‍රාදේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපායට එල්ල වන මරු පහරකි. එපමණක් නොව, දැනටමත් ජල අර්බුදයකින් පීඩා විඳින යාපනයේ ජනතාවගේ ජල අයිතිය ද මෙමඟින් තර්ජනයට ලක් වේ. ගොල්ෆ් සහ ක්‍රිකට් ක්‍රීඩාංගන නඩත්තුව සඳහා අධික ජල ප්‍රමාණයක් වැය කිරීමට සිදුවීම තුළින් ප්‍රදේශයේ පානීය ජල මූලාශ්‍ර සිඳී යාමේ තත්ත්වයක් උද්ගත විය හැකි බවට විද්වත්හු අනතුරු අඟවති. සංවර්ධනයේ නාමයෙන් සිදුවන මෙම පාරිසරික සහ සමාජීය බලපෑම සම්බන්ධයෙන් සිවිල් සංවිධාන සිය දැඩි විරෝධය පළ කර සිටියි.
Post Views: 4
Previous Post

මත් රකුසා පරදන ‘රටම එකට’ ජාතික මෙහෙයුම මාර්තු 01 සිට විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ඇරඹෙයි

Next Post

ශම්මිව පන්නා ක්‍රිකට් හදන්න රාජාංගනයේ හාමුදුරුවෝ කොළඹට එයි

Editor TTV News

Editor TTV News

Next Post
ශම්මිව පන්නා ක්‍රිකට් හදන්න රාජාංගනයේ හාමුදුරුවෝ කොළඹට එයි

ශම්මිව පන්නා ක්‍රිකට් හදන්න රාජාංගනයේ හාමුදුරුවෝ කොළඹට එයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කෝටි 33ක මුදල් විශුද්ධිකරණ සිද්ධිය  ‘ලොකු පැටී’ ලබන 13 දක්වා යළි රිමාන්ඩ්

කෝටි 33ක මුදල් විශුද්ධිකරණ සිද්ධිය ‘ලොකු පැටී’ ලබන 13 දක්වා යළි රිමාන්ඩ්

27 February 2026
කොට්ටාව බස් නැවතුම්පළේ විශේෂ වැටලීමක් මත්ද්‍රව්‍ය භාවිත කළ රියදුරු  සහ කොන්දොස්තරවරු 8ක් අත්අඩංගුවට

කොට්ටාව බස් නැවතුම්පළේ විශේෂ වැටලීමක් මත්ද්‍රව්‍ය භාවිත කළ රියදුරු සහ කොන්දොස්තරවරු 8ක් අත්අඩංගුවට

27 February 2026
ශම්මි ගෙදර යනු!

ශම්මි ගෙදර යනු!

27 February 2026
හරීන්ට ලැබුණු  ‘උගන්ඩා’ දුරකථන ඇමතුම

හරීන්ට ලැබුණු ‘උගන්ඩා’ දුරකථන ඇමතුම

27 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකා – ෆින්ලන්ත ද්විපාර්ශ්වික සබඳතාවල  නව යුගයක්  හෙල්සින්කි නුවරදී ඓතිහාසික  අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකා – ෆින්ලන්ත ද්විපාර්ශ්වික සබඳතාවල නව යුගයක් හෙල්සින්කි නුවරදී ඓතිහාසික අවබෝධතා ගිවිසුමක්

27 February 2026
ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ජාවාරම  සිවිල් සංවිධාන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) යයි

ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ජාවාරම සිවිල් සංවිධාන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) යයි

27 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved