• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කර මන්නාරම කැලෑවකට දමයි

දියණිය සහ බෑණා අත්අඩංගුවට

22 March 2026
in දේශීය, පුවත්
යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කර මන්නාරම කැලෑවකට දමයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
යාපනය, චුන්ඩුක්කුලි ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක අමානුෂික ලෙස ඝාතනය කර මන්නාරම ප්‍රදේශයේ කැලෑවකට දමා තිබියදී යාපනය පොලිසිය විසින් සොයාගෙන තිබේ. මෙම ඝාතනය සම්බන්ධයෙන් ඇයගේම විවාහක දියණිය සහ බෑණා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය මාර්තු 18 වැනිදා අලුයම නිවසේදීම ඇයව ගෙල සිරකර ඝාතනය කර ඇති බවත්, පසුව මළ සිරුර මෝටර් රථයකින් රැගෙන ගොස් මන්නාරම මාර්ගයේ සුළං බලාගාරයක 04 වන කුළුණ අසල කැළෑවක දමා ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
කථිකාචාර්යවරිය අතුරුදන්ව ඇති බවට ඇයගේ පුත්‍රයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. මරණකාරියගේ දියණිය සිය ස්වාමිපුරුෂයා සමඟ පැවති පවුල් ආරවුලක් හේතුවෙන් කලක් මව සමඟ පදිංචිව සිට ඇති අතර, මව අතුරුදන් වූ දින සිට දියණිය ද නිවසේ සිට නොමැත. පසුව සිදුකළ සොයා බැලීමේදී ඇය සිය සැමියා සමඟ ත්‍රිකුණාමලය නිලාවේලි ප්‍රදේශයේ කුලී නිවසක සැඟව සිටියදී පොලිස් අත්අඩංගුවට පත්විය.
පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකාර යුවළ ඝාතනය පාපොච්චාරණය කර ඇති අතර, පවුල් ආරවුලක් මෙම ඝාතනයට හේතු වන්නට ඇතැයි සැක කෙරේ. යාපනය පොලිසිය මගින් මළ සිරුර සොයාගෙන ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය. උගත් බුද්ධිමත් කථිකාචාර්යවරියක මෙලෙස සිය සමීපතමයන් අතින්ම ඝාතනය වීම මුළු මහත් යාපනය ප්‍රදේශයම කම්පනයට පත්කළ සිදුවීමක් වී තිබේ.
Post Views: 3
Previous Post

පෝලිම්වල ඉන්න එක ජනතාවගේ පුරුද්දක් වෙලා – ප්‍රශ්නය ඇති කරන්නේ ජනතාවමයි

Next Post

අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයින පුරා රේගු වැටලීම් සහ පරීක්ෂණ මාලාවක් ඇරඹෙයි

Editor TTV News

Editor TTV News

Next Post
අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයින පුරා රේගු වැටලීම් සහ පරීක්ෂණ මාලාවක් ඇරඹෙයි

අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයින පුරා රේගු වැටලීම් සහ පරීක්ෂණ මාලාවක් ඇරඹෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ධාවනය නොවූ ගුවන් යානා 6කට ඩොලර් ලක්ෂ 138ක කල්බදු වාරික ගෙවයි

ධාවනය නොවූ ගුවන් යානා 6කට ඩොලර් ලක්ෂ 138ක කල්බදු වාරික ගෙවයි

22 March 2026
ගෙවුණු පැය 24 තුළ මැදපෙරදිග අමෙරිකානු කඳවුරු 21කට ප්‍රහාර

ගෙවුණු පැය 24 තුළ මැදපෙරදිග අමෙරිකානු කඳවුරු 21කට ප්‍රහාර

22 March 2026
ලන්ඩන් නුවරදී බුලත් කෙළ ගැසූ ඉන්දීය සම්භවයක් සහිත දෙදෙනෙකුට රුපියල් ලක්ෂ 43කට අධික (පවුම් 2,782) දැවැන්ත දඩයක්

ලන්ඩන් නුවරදී බුලත් කෙළ ගැසූ ඉන්දීය සම්භවයක් සහිත දෙදෙනෙකුට රුපියල් ලක්ෂ 43කට අධික (පවුම් 2,782) දැවැන්ත දඩයක්

22 March 2026
පාසල් සිසු ප්‍රවාහන ගාස්තු මැයි මාසයේ සිට යළිත් 10%කින් ඉහළට

පාසල් සිසු ප්‍රවාහන ගාස්තු මැයි මාසයේ සිට යළිත් 10%කින් ඉහළට

22 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ධාවනය නොවූ ගුවන් යානා 6කට ඩොලර් ලක්ෂ 138ක කල්බදු වාරික ගෙවයි

ධාවනය නොවූ ගුවන් යානා 6කට ඩොලර් ලක්ෂ 138ක කල්බදු වාරික ගෙවයි

22 March 2026
ගෙවුණු පැය 24 තුළ මැදපෙරදිග අමෙරිකානු කඳවුරු 21කට ප්‍රහාර

ගෙවුණු පැය 24 තුළ මැදපෙරදිග අමෙරිකානු කඳවුරු 21කට ප්‍රහාර

22 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved