• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

59 වන ජාතික අලුත් සහල් මංගල්‍යය අනුරාධපුරයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

10 April 2026
in දේශීය, පුවත්
59 වන ජාතික  අලුත් සහල් මංගල්‍යය  අනුරාධපුරයේදී  උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
වාර්ෂිකව පැවැත්වෙන ජාතික අලුත් සහල් මංගල්‍යය 59 වන වතාවටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී පැවැත්විණි. ගොවි ජනතාව සිය අස්වැන්නේ මංගල කොටස බුද්ධ පූජාව ලෙස පූජා කරමින් සොබාදහමට සහ තුනුරුවනට කෘතවේදීත්වය පළ කිරීම මෙහිදී සිදු විය.
මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කළේ ‘දිට්වා’ සුළිකුණාටුව සහ වනසත්ව හානි වැනි අභියෝග මධ්‍යයේ වුවද මෙවර යල කන්නයේ සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට හැකි වූ බවයි. පවතින ගෝලීය ඉන්ධන අර්බුදය හමුවේ වුවද අස්වැන්න නෙළීම සහ බිම් සැකසීම සඳහා ගොවීන්ට අවශ්‍ය ඉන්ධන සහනාධාර ලබා දීමට රජය පියවර ගෙන ඇති බව ද ඔහු පැවසීය.
මෙම අවස්ථාවට අමාත්‍ය වසන්ත සමරසිංහ, නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න ඇතුළු මැති ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.
Post Views: 3
Previous Post

සියලු රාජ්‍ය සේවකයන්ට ගෞරවනීය වටිනාකමක් හිමි විය යුතුයි

Next Post

හලාවතදී රුපියල් ලක්ෂයකට අධික මුදල් සහ ගංජා සමඟ අඹුසැමි යුවළක් අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රෝරි මැක්ල්රෝයි  සිය ශූරතාව රැකගැනීමේ අරමුණින්  මෙවර මාස්ටර්ස් තරඟාවලියට  සුපිරි ආරම්භයක් ලබා දෙයි

රෝරි මැක්ල්රෝයි සිය ශූරතාව රැකගැනීමේ අරමුණින් මෙවර මාස්ටර්ස් තරඟාවලියට සුපිරි ආරම්භයක් ලබා දෙයි

10 April 2026
තායිවාන විපක්ෂ නායිකාව  සහ චීන ජනාධිපති ෂී ජින්පින්  අතර බෙයිජිං නුවරදී හමුවක්

ටයිසන් ෆියුරි පස්වන වරටත්  විශ්‍රාම දිවියෙන් යළි රින්ග් එකට  තීරණාත්මක තරගයකට  සූදානම් වෙයි

2026 පළමු කාර්තුවේ බදු ආදායම  රුපියල් බිලියන 606 ඉක්මවයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රෝරි මැක්ල්රෝයි  සිය ශූරතාව රැකගැනීමේ අරමුණින්  මෙවර මාස්ටර්ස් තරඟාවලියට  සුපිරි ආරම්භයක් ලබා දෙයි

රෝරි මැක්ල්රෝයි සිය ශූරතාව රැකගැනීමේ අරමුණින් මෙවර මාස්ටර්ස් තරඟාවලියට සුපිරි ආරම්භයක් ලබා දෙයි

10 April 2026
තායිවාන විපක්ෂ නායිකාව  සහ චීන ජනාධිපති ෂී ජින්පින්  අතර බෙයිජිං නුවරදී හමුවක්

තායිවාන විපක්ෂ නායිකාව සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර බෙයිජිං නුවරදී හමුවක්

10 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved