• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනවාරි අපනයන ආදායමේ 13.71% ක දැවැන්ත වර්ධනයක් 2030 වන විට ඩොලර් බිලියන 36 ක්

25 February 2026
in දේශීය, පුවත්
ජනවාරි අපනයන ආදායමේ 13.71% ක  දැවැන්ත වර්ධනයක්  2030 වන විට ඩොලර් බිලියන 36 ක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

2026 වසරේ ජනවාරි මාසය සඳහා මෙරට සමස්ත අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,532.57 ක් ලෙස සටහන් වී ඇති අතර මෙය 2025 වසරේ ජනවාරි මාසයේ වාර්තා වූ ඩොලර් මිලියන 1,347.79 ක ආදායම හා සැසඳීමේදී සියයට 13.71 ක කැපී පෙනෙන වර්ධනයක් බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) නිල වශයෙන් නිවේදනය කරයි. ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ අදහස් දැක්වූ EDB සභාපති මංගල විජේසිංහ මහතා සඳහන් කළේ 2030 වන විට මෙරට අපනයන ආර්ථිකය ඩොලර් බිලියන 36 ක් දක්වා ඉහළ නැංවීමට සහ ඒක පුද්ගල අපනයන ආදායම ඩොලර් 1500 ක මට්ටමකට ගෙන ඒමට රජය අපේක්ෂා කරන බවයි. මෙම කාලසීමාව තුළ තේ, පොල්, රබර් සහ විදුලි හා ඉලෙක්ට්‍රොනික උපාංග අපනයන ආදායම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර ඇඟලුම්, කුළුබඩු සහ මැණික් ක්ෂේත්‍රවල ආදායම්හි යම් පසුබෑමක් වාර්තා වී තිබේ. විශේෂයෙන්ම දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ නැව්ගත කිරීමේ ප්‍රමාදයන් කුළුබඩු අපනයනයට බලපා ඇති නමුත් ඇමරිකානු වෙළෙඳපොළේ තීරු බදු අඩු වීම සහ එක්සත් රාජධානියේ නව සහන ප්‍රතිපත්ති හේතුවෙන් ඉදිරි මාසවලදී අපනයන ක්ෂේත්‍රයේ තවදුරටත් වර්ධනයක් අපේක්ෂා කෙරේ. ජපානය සමඟ අත්සන් කරන ලද ආර්ථික කොරිඩෝ එකඟතාවය හරහා ජපාන සමාගම් ලංකාවේ නිෂ්පාදන ආරම්භ කොට ජාත්‍යන්තරයට අපනයනය කිරීමෙන් ආර්ථිකයට ලැබෙන වාසිය ඉහළ යන අතර ජාතික අපනයන සංවර්ධන සැලැස්ම එළඹෙන මාර්තු මාසයේදී එළිදැක්වීමට ද නියමිතය.

Post Views: 2
Previous Post

පෙම්වතියගේ පියාට පිහියෙන් ඇන්න සාමාන්‍ය පෙළ සිසුවා ඇප මත මුදා හැරෙයි

Next Post

බෲක්ගේ මංගල ශතකයෙන් එංගලන්තය අවසන් පූර්ව වටයට පාකිස්තානයට තියුණු පරාජයක්

Editor TTV News

Editor TTV News

Next Post
බෲක්ගේ මංගල ශතකයෙන්  එංගලන්තය අවසන් පූර්ව වටයට  පාකිස්තානයට තියුණු පරාජයක්

බෲක්ගේ මංගල ශතකයෙන් එංගලන්තය අවසන් පූර්ව වටයට පාකිස්තානයට තියුණු පරාජයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග යුද්ධය පාලනයෙන් තොරයි

මැදපෙරදිග යුද්ධය පාලනයෙන් තොරයි

26 March 2026
ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියතාව 36%කින් ඇද වැටෙයි

ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියතාව 36%කින් ඇද වැටෙයි

26 March 2026
ව්‍යාජ වාහන QR කේත භාවිතයෙන් ඉන්ධන ලබාගත් පුද්ගලයෙක් රහස් පොලිස් දැලට

ව්‍යාජ වාහන QR කේත භාවිතයෙන් ඉන්ධන ලබාගත් පුද්ගලයෙක් රහස් පොලිස් දැලට

26 March 2026
වලානේ ස්ථානාධිපති ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයන් රැවටූ ‘තුසිත බ්‍රහ්මරත්න’ කොටු වෙයි

වලානේ ස්ථානාධිපති ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයන් රැවටූ ‘තුසිත බ්‍රහ්මරත්න’ කොටු වෙයි

26 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග යුද්ධය පාලනයෙන් තොරයි

මැදපෙරදිග යුද්ධය පාලනයෙන් තොරයි

26 March 2026
ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියතාව 36%කින් ඇද වැටෙයි

ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියතාව 36%කින් ඇද වැටෙයි

26 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved