• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවේ ජවහර් නවෝදය විද්‍යාලවල සිසුන් 40ක් වසර 5ක් තුළ සියදිවි හානිකර ගනී

31 March 2026
in පුවත්, විදෙස්
ඉන්දියාවේ  ජවහර් නවෝදය විද්‍යාලවල  සිසුන් 40ක් වසර 5ක් තුළ සියදිවි හානිකර ගනී
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දියාවේ මධ්‍යම රජය යටතේ පාලනය වන නේවාසික පාසල් පද්ධතියක් වන ජවහර් නවෝදය විද්‍යාලවල (JNV) 2021 වසරේ සිට මේ දක්වා කාලය තුළ ශිෂ්‍ය සියදිවි හානිකර ගැනීම් 40ක් වාර්තා වී ඇති බව මධ්‍යම රජය ඊයේ (30) ලෝක් සභාවට (Lok Sabha) දැනුම් දුන්නේය. මෙහිදී වැඩිම මරණ සංඛ්‍යාවක් ජාර්කන්ඩ් (Jharkhand) සහ මධ්‍ය ප්‍රදේශ් (Madhya Pradesh) ප්‍රාන්තවලින් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 5 බැගින් වේ. බිහාර්, කර්නාටක, කේරළ, රාජස්ථාන් සහ උත්තර ප්‍රදේශ් යන ප්‍රාන්තවලින් මරණ 3 බැගින් වාර්තා වී ඇත.
අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ජයන්ත් චෞද්රි (Jayant Chaudhary) ප්‍රකාශ කළේ, 2021 වසරේදී වාර්තා වූ මරණ 2ක සංඛ්‍යාව 2024 වසර වන විට 12ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. මෙම මරණ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ පවුල් ප්‍රශ්න, විභාග සහ අධ්‍යාපනික පීඩනය, දෙමාපියන්ගේ අධික බලාපොරොත්තු, නව යොවුන් වියේ චර්යාත්මක ගැටලු සහ මානසික සෞඛ්‍ය ගැටලු මෙම සියදිවි හානිකර ගැනීම්වලට ප්‍රධාන හේතු වී ඇති බවයි.
දමිළ නාඩුව හැර ඉන්දියාව පුරා ක්‍රියාත්මක වන මෙම පාසල් පද්ධතිය යටතේ විද්‍යාල 650කට අධික සංඛ්‍යාවක් පවතින අතර සිසුන් ලක්ෂ 3.10කට වැඩි පිරිසක් එහි අධ්‍යාපනය ලබති. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා විධිමත් උපදේශන සේවා සහ මානසික සෞඛ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 1
Previous Post

ලෝක ප්‍රසිද්ධ ප්‍රහසන ශිල්පි රසල් පීටර්ස් අද කොළඹදී

Next Post

ඉරාන නායකයින් දැන් මේ ලෝකයේ නැහැ

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන නායකයින්  දැන් මේ ලෝකයේ නැහැ

ඉරාන නායකයින් දැන් මේ ලෝකයේ නැහැ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විදුලි ගාස්තු ඉහළ යාමත් සමඟ  ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ  තේ මිල ගණන් ඉහළට

විදුලි ගාස්තු ඉහළ යාමත් සමඟ ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ තේ මිල ගණන් ඉහළට

31 March 2026
ලෙබනනයේ සාම සාධක භටයන් පිරිසක්  මියයාම හේතුවෙන්  එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය  හදිසි රැස්වීමක් කැඳවයි

ලෙබනනයේ සාම සාධක භටයන් පිරිසක් මියයාම හේතුවෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් කැඳවයි

31 March 2026
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ  පුරාවස්තු වාර්තාව පැහැර හැරීම  ගැන කෝපා කමිටුවේ දැඩි අවධානය

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවස්තු වාර්තාව පැහැර හැරීම ගැන කෝපා කමිටුවේ දැඩි අවධානය

31 March 2026
රට අනුර දීලා රටම අඳුරු කරලා පවතින විදුලි අර්බුදය  දේශපාලන වේදිකාවේ දැඩි කතාබහට

රට අනුර දීලා රටම අඳුරු කරලා පවතින විදුලි අර්බුදය දේශපාලන වේදිකාවේ දැඩි කතාබහට

31 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රට අනුර දීලා රටම අඳුරු කරලා පවතින විදුලි අර්බුදය  දේශපාලන වේදිකාවේ දැඩි කතාබහට

රට අනුර දීලා රටම අඳුරු කරලා පවතින විදුලි අර්බුදය දේශපාලන වේදිකාවේ දැඩි කතාබහට

31 March 2026
න්ධන මිල ඉහළ යාම හමුවේ  ජර්මනියේ අන්ත දකුණේ  දේශපාලන කණ්ඩායම් යළි  රුසියාව දෙසට හැරෙයි

න්ධන මිල ඉහළ යාම හමුවේ ජර්මනියේ අන්ත දකුණේ දේශපාලන කණ්ඩායම් යළි රුසියාව දෙසට හැරෙයි

31 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved