• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජින්තුපිටියේ වෙඩි තැබීම පාතාල කල්ලි දෙකක ගැටුමක්: පුකුඩුකන්නා පාර්ශ්වයෙන් පලනි රිමොෂන් කල්ලියට ප්‍රහාරයක් !

14 February 2026
in දේශීය, පුවත්
ජින්තුපිටියේ වෙඩි තැබීම පාතාල කල්ලි දෙකක ගැටුමක්: පුකුඩුකන්නා පාර්ශ්වයෙන් පලනි රිමොෂන් කල්ලියට ප්‍රහාරයක් !
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක් තුළ අද (පෙබරවාරි 14) රාත්‍රී 8:50 ට පමණ සිදු වූ වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් බවට දැනට ලැබි ඇති ආරංචි මාර්ග පවසයි. මෙම වෙඩි තැබීම ‘පුකුඩුකන්නා’ නමැති පාතාල නායකයාගේ පාර්ශ්වය විසින් ‘පලනි රිමොෂන්’ නමැත්තාගේ පාර්ශ්වය ඉලක්ක කර ගනිමින් සිදු කර ඇත.
මෙම වෙඩි ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ. තුවාලකරුවන් මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටී. මෙම සිදුවීමට අමතරව අද රාත්‍රියේම කළුතර, වාඩිය මංකඩ ප්‍රදේශයේදී ද තවත් වෙඩි තැබීමක් වාර්තා වූ අතර, ඉන් තුවාල ලැබූ 32 හැවිරිදි පුද්ගලයා ද මියගිය බව පොලිසිය තහවුරු කළේය. පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් කණ්ඩායම් කිහිපයක් එක්ව මෙම පාතාල ගැටුම් මැඩපැවැත්වීම සඳහා මේ වන විටත් විමර්ශන සහ මෙහෙයුම් දැඩි කර තිබේ.
Post Views: 10
Previous Post

අකුරේගොඩ නීතිඥ ඝාතනය: සැකකාර රථයේ අංක තහඩුව කොට්ටාවෙන් හමුවෙයි

Next Post

වසර 14කට පසු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියලු සාමාජිකයන්ගේ හදිසි රැස්වීමක් හෙට

Editor TTV News

Editor TTV News

Next Post
වසර 14කට පසු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියලු සාමාජිකයන්ගේ හදිසි රැස්වීමක් හෙට

වසර 14කට පසු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියලු සාමාජිකයන්ගේ හදිසි රැස්වීමක් හෙට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

පේරු රාජ්‍යයේ ජනාධිපතිවරණය

13 April 2026
Meta සමාගමෙන් Muse Spark AI මාදිලිය එළිදක්වයි

Meta සමාගමෙන් Muse Spark AI මාදිලිය එළිදක්වයි

13 April 2026
අමාත්‍ය නලින්ද ජයතිස්ස සහ  සුගීශ්වර බණ්ඩාර අතර  සුහද හමුවක්

අමාත්‍ය නලින්ද ජයතිස්ස සහ සුගීශ්වර බණ්ඩාර අතර සුහද හමුවක්

13 April 2026
ඩොලර් 20,000ට අඩු  විදුලි පිකප් රථයක් සමඟ  Slate Auto වෙළඳපොළට එයි

ඩොලර් 20,000ට අඩු විදුලි පිකප් රථයක් සමඟ Slate Auto වෙළඳපොළට එයි

13 April 2026

Recent News

හෝමූස් සමුද්‍ර සන්ධියට යුද නෞකා ළඟාවීම සටන් විරාමය  උල්ලංඝනය කිරීමක් ලෙස  සලකන බව ඉරානය පවසයි

හෝමූස් සමුද්‍ර සන්ධියට යුද නෞකා ළඟාවීම සටන් විරාමය උල්ලංඝනය කිරීමක් ලෙස සලකන බව ඉරානය පවසයි

13 April 2026
හංගේරියාවේ නව අග්‍රාමාත්‍යවරයා සමඟ  සහයෝගයෙන් කටයුතු කිරීමට  ස්ලෝවැකියාවේ රොබට් ෆිකෝ සූදානම්

හංගේරියාවේ නව අග්‍රාමාත්‍යවරයා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ස්ලෝවැකියාවේ රොබට් ෆිකෝ සූදානම්

13 April 2026
විද්‍යාපීඨ සම්මුඛ පරීක්ෂණ  අප්‍රේල් 21 සිට මැයි 08 දක්වා

විද්‍යාපීඨ සම්මුඛ පරීක්ෂණ අප්‍රේල් 21 සිට මැයි 08 දක්වා

13 April 2026
යාපනයේ තරුණයින් දෙපිරිසක් අතර  ගැටුමකින් තරුණයෙකු මරුට

යාපනයේ තරුණයින් දෙපිරිසක් අතර ගැටුමකින් තරුණයෙකු මරුට

13 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝමූස් සමුද්‍ර සන්ධියට යුද නෞකා ළඟාවීම සටන් විරාමය  උල්ලංඝනය කිරීමක් ලෙස  සලකන බව ඉරානය පවසයි

හෝමූස් සමුද්‍ර සන්ධියට යුද නෞකා ළඟාවීම සටන් විරාමය උල්ලංඝනය කිරීමක් ලෙස සලකන බව ඉරානය පවසයි

13 April 2026
හංගේරියාවේ නව අග්‍රාමාත්‍යවරයා සමඟ  සහයෝගයෙන් කටයුතු කිරීමට  ස්ලෝවැකියාවේ රොබට් ෆිකෝ සූදානම්

හංගේරියාවේ නව අග්‍රාමාත්‍යවරයා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ස්ලෝවැකියාවේ රොබට් ෆිකෝ සූදානම්

13 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved