• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ජොහැන්නස්බර්ග්හි වෙඩි තැබීමක් සිම්බාබ්වේ හිටපු ජනාධිපතිගේ පුතු අත් අඩංගුවටc

20 February 2026
in පුවත්, විදෙස්
ජොහැන්නස්බර්ග්හි වෙඩි තැබීමක් සිම්බාබ්වේ හිටපු ජනාධිපතිගේ පුතු අත් අඩංගුවටc
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබට් මුගාබේගේ බාල පුත්‍රයා වන 28 හැවිරිදි බෙල්ලර්මින් චතුන්ගා මුගාබේ (Bellarmine Chatunga Mugabe), දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවරදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එර රට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ජොහැන්නස්බර්ග්හි හයිඩ් පාර්ක් (Hyde Park) නම් සුඛෝපභෝගී තදාසන්න ප්‍රදේශයක පිහිටි නිවසකදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, ඉන් එම නිවසේ සේවය කළ 23 හැවිරිදි උයන්පල්ලෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇත.
පොලිස් වාර්තා වලට අනුව, තුවාලකරුට එක් වෙඩි උණ්ඩයක් වැදී ඇති අතර ඔහුගේ තත්ත්වය අසාධ්‍ය බව පැවසේ. සිද්ධිය වූ ස්ථානය පරීක්ෂා කළ නිලධාරීන්ට හිස් උණ්ඩ කොපු කිහිපයක් හමු වුවද, වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය මෙතෙක් සොයා ගැනීමට හැකි වී නැත. අත්අඩංගුවට ගත් මුගාබේ සහ තවත් පුද්ගලයෙකු පොලිසිය සමඟ සහයෝගයෙන් කටයුතු නොකරන බවත්, ගිනි අවිය සඟවා ඇති ස්ථානය හෙළි නොකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කර්නල් ඩිමකට්සෝ නෙවුහුල්වි සඳහන් කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් බෙල්ලර්මින් මුගාබේට එරෙහිව මිනීමැරීමට තැත් කිරීමේ චෝදනා එල්ල වීමට නියමිතය. ඔහු වසර 37 ක් සිම්බාබ්වේ පාලනය කළ රොබට් මුගාබේගේ සහ ග්‍රේස් මුගාබේගේ බාල පුත්‍රයා වන අතර, මීට පෙරද ඔහුගේ සොහොයුරා වූ රොබට් මුගාබේ (කනිෂ්ඨ) මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනා මත අත්අඩංගුවට පත් විය. දකුණු අප්‍රිකානු පොලිසියේ කිමිදුම් කණ්ඩායම් සහ සුනඛ ඒකක යොදා ගනිමින් අතුරුදහන් වූ ගිනි අවිය සෙවීමේ මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මක වේ.
Post Views: 3
Previous Post

නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

Next Post

ගෝලීය ගුවන් යානා හිඟය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නවීකරණ කටයුතුවලට බාධාවක් වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අද පැමිණිය නොහැකි බව හිටපු ජනපති රනිල්ගේ බිරිඳ  FCIDයට දන්වයි

අද පැමිණිය නොහැකි බව හිටපු ජනපති රනිල්ගේ බිරිඳ FCIDයට දන්වයි

20 February 2026
ඉන්දියාවේ මානව සම්පත් කළමනාකරුවෙකුට  ක්‍රිකට් පිත්තකින් පහර දී මරා දැමීමට තැත් කරයි

ගුරුග්‍රම්හි 3 හැවිරිදි දැරියක  දූෂණය කර මරා වළ දැමූ  අසල්වැසියා අත්අඩංගුවට

යාපනය විශ්වවිද්‍යාලයේ 40 වන උපාධි ප්‍රදානෝත්සවයේදී ඩිලක්ෂන් ‘නිලක්ෂන් අනුස්මරණ රන් පදක්කම’ දිනා ගනී

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගුරුග්‍රම්හි 3 හැවිරිදි දැරියක  දූෂණය කර මරා වළ දැමූ  අසල්වැසියා අත්අඩංගුවට

ගුරුග්‍රම්හි 3 හැවිරිදි දැරියක දූෂණය කර මරා වළ දැමූ අසල්වැසියා අත්අඩංගුවට

20 February 2026
යාපනය විශ්වවිද්‍යාලයේ 40 වන උපාධි ප්‍රදානෝත්සවයේදී ඩිලක්ෂන් ‘නිලක්ෂන් අනුස්මරණ රන් පදක්කම’ දිනා ගනී

යාපනය විශ්වවිද්‍යාලයේ 40 වන උපාධි ප්‍රදානෝත්සවයේදී ඩිලක්ෂන් ‘නිලක්ෂන් අනුස්මරණ රන් පදක්කම’ දිනා ගනී

20 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved