• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජෝන් කීල්ස් පදනමේ 21 වැනි සංවත්සරය වෙනුවෙන් නව වෙබ් අඩවියක් සහ ජංගම යෙදුමක්

3 April 2026
in දේශීය, පුවත්, ව්‍යාපාර
ජෝන් කීල්ස් පදනමේ 21 වැනි  සංවත්සරය වෙනුවෙන් නව  වෙබ් අඩවියක් සහ ජංගම යෙදුමක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ආයතනික ප්‍රජා සත්කාර අංශය වන ජෝන් කීල්ස් පදනම සිය 21 වැනි සංවත්සරය සනිටුහන් කරමින් සිය නිල වෙබ් අඩවිය වඩාත් ආකර්ෂණීය ලෙස වැඩිදියුණු කර ඇති අතර ස්වේච්ඡා සේවකයන් වෙනුවෙන්ම සකස් කළ නව ජංගම යෙදුමක්ද එළිදැක්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. සමූහාධිපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නව වෙබ් අඩවිය සංකේතීයව දියත් කෙරුණු අතර ඒ සඳහා ආයතනයේ ප්‍රජා සත්කාර අංශ ප්‍රධානීන් ඇතුළු සේවක සේවිකාවන් පිරිසක් සහභාගී වුණා. පදනමේ ප්‍රතිලාභීන් සහ හවුල්කරුවන් පිළිබඳ තොරතුරු මෙන්ම පදනම මඟින් ඉටුවන මෙහෙවර වඩාත් පහසුවෙන් සහ පැහැදිලිව සන්නිවේදනය කිරීමට හැකි වන පරිදි මෙම නව වෙබ් අඩවිය නිර්මාණය කර තිබෙනවා.
සමූහයේ 15,000 කට අධික කාර්ය මණ්ඩලය ජෝන් කීල්ස් පදනමේ ස්වේච්ඡා මෙහෙවර සඳහා වැඩි වැඩියෙන් දිරිගැන්වීමේ අරමුණින් මෙම නව Volunteer යෙදුම නිර්මාණය කර ඇති අතර ඒ හරහා සම්බන්ධීකරණය සිදුකිරීම, ප්‍රගතිය පරීක්ෂා කිරීම සහ ස්වේච්ඡා ක්‍රියාකාරකම් වාර්තා කිරීම වඩාත් පහසු වන බවයි ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා පෙන්වා දුන්නේ. ජෝන් කීල්ස් තොරතුරු තාක්ෂණ අංශයේ සහයෝගයෙන් නිර්මාණය වූ මෙම යෙදුම මේ වන විට පරීක්ෂණ මට්ටමේ පවතින අතර එය අප්‍රේල් මාසයේදී නිල වශයෙන් දියත් කිරීමට නියමිතයි.
ජෝන් කීල්ස් පදනමේ ආයතනික ප්‍රජා සත්කාර අංශ ප්‍රධානී කාමලීන් ජයසූරිය මහත්මිය සඳහන් කළේ පදනම සැමවිටම ජනතාවගේ යහපත සහ තිරසාර සංවර්ධනය වෙනුවෙන් පෙනී සිටි බවයි. අධ්‍යාපනය, ප්‍රජාවන් හා ජීවනෝපාය, සමාජ සෞඛ්‍යය හා සහජීවනය මෙන්ම ජෛව විවිධත්වය යන ප්‍රධාන අංශ 4 ක් ඔස්සේ ජෝන් කීල්ස් පදනම සිය ප්‍රජා සත්කාරක සේවාවන් ක්‍රියාත්මක කරනවා. එමෙන්ම “ප්ලාස්ටික්සයිකල්” (Plasticcycle) වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය අවම කිරීමටද ඔවුන් සුවිශේෂී දායකත්වයක් ලබා දෙනවා.
Post Views: 2
Previous Post

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් Great Managers සම්මාන උළෙලේදී ඉතිහාසගත වෙයි

Next Post

යුක්රේන දරුවන් පිටුවහල් කිරීමේ ක්‍රියාවලියට රුසියානු තෙල් සමාගම්වල සම්බන්ධයක් ඇති බවට යේල් (Yale) විශ්වවිද්‍යාලය අනාවරණය කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රවීණ පුවත්පත් කලාවේදී  භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්  අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ පුවත්පත් කලාවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් අභාවප්‍රාප්ත වෙයි

3 April 2026
ඉරාන යුද්ධය නැවැත්වීමට  මැදිහත් වන්නැයි ලියෝ පාප් වහන්සේගෙන්  ඊශ්‍රායල ජනාධිපතිවරයාට ඇමතුමක්

ඉරාන යුද්ධය නැවැත්වීමට මැදිහත් වන්නැයි ලියෝ පාප් වහන්සේගෙන් ඊශ්‍රායල ජනාධිපතිවරයාට ඇමතුමක්

3 April 2026
රුපියල් 4,000ක අල්ලසක් ගත්  අක්කරපත්තුව පොලිස් සැරයන්වරයෙකු  අත්අඩංගුවට

රුපියල් 4,000ක අල්ලසක් ගත් අක්කරපත්තුව පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට

3 April 2026
රුසියාවේ ප්‍රධාන ගෙවීම් පද්ධතිය  බිඳ වැටීමෙන් මොස්කව් නුවර ජන ජීවිතයට බාධා

රුසියාවේ ප්‍රධාන ගෙවීම් පද්ධතිය බිඳ වැටීමෙන් මොස්කව් නුවර ජන ජීවිතයට බාධා

3 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රවීණ පුවත්පත් කලාවේදී  භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්  අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ පුවත්පත් කලාවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් අභාවප්‍රාප්ත වෙයි

3 April 2026
ඉරාන යුද්ධය නැවැත්වීමට  මැදිහත් වන්නැයි ලියෝ පාප් වහන්සේගෙන්  ඊශ්‍රායල ජනාධිපතිවරයාට ඇමතුමක්

ඉරාන යුද්ධය නැවැත්වීමට මැදිහත් වන්නැයි ලියෝ පාප් වහන්සේගෙන් ඊශ්‍රායල ජනාධිපතිවරයාට ඇමතුමක්

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved