• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බන්ධනාගාර තදබදය අවම කිරීමට ‘නිවාස අඩස්සිය’ හඳුන්වා දෙයි – අධිකරණ ඇමති

19 February 2026
in දේශීය, පුවත්
බන්ධනාගාර තදබදය අවම කිරීමට ‘නිවාස අඩස්සිය’ හඳුන්වා දෙයි – අධිකරණ ඇමති
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බන්ධනාගාරවල පවතින දැඩි තදබදයට පිළියමක් ලෙස සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම වෙනුවට නිවාස අඩස්සියේ (House Arrest) තැබීමට හැකි වන පරිදි නව පනතක් හඳුන්වා දෙන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි. අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මෙරට බන්ධනාගාර ධාරිතාව 10,500ක් වුවද මේ වන විට පුද්ගලයන් 39,000ක් රඳවා සිටින බවයි. ඉන් 28,000ක්ම තවමත් වරදකරුවන් නොවූ සැකකරුවන් වන අතර ඔවුන්ගෙන් වැඩි පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බව ද හෙළි විය.
විනිසුරු යසන්ත කෝදාගොඩ මහතාගේ මූලිකත්වයෙන් සකස් කෙරෙන මෙම නව පනත හරහා සැකකරුවන් නිවෙස්වල රඳවා නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලැබෙනු ඇත. මීට අමතරව, මරණීය දණ්ඩනය සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින රැඳවියන්ගේ දඬුවම් කාලය ලිහිල් කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට විනිසුරු තුරෙයි රාජා මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. එසේම, මහජන විරෝධය සැලකිල්ලට ගනිමින් මතභේදයට තුඩු දුන් ‘කුලී ගෙවල් පනත’ (Rent Act) පවතින ආකාරයෙන් නීතිගත නොකරන බවත්, මහජන අදහස් විමසීමෙන් පසු එය සංශෝධනය කරන බවත් ඔහු සහතික විය.
Post Views: 4
Previous Post

ජනපති අනුර සහ ප්‍රංශ ජනපති මැක්‍රොන් අතර නිව් ඩෙල්හියේදී හමුවක්

Next Post

AI තාක්ෂණයෙන් කිසිවෙකු අත්නොහැරෙන සාමූහික ගමනකට ශ්‍රී ලංකාව සූදානම් – ජනපති අනුර

Editor TTV News

AI තාක්ෂණයෙන් කිසිවෙකු අත්නොහැරෙන සාමූහික ගමනකට ශ්‍රී ලංකාව සූදානම් - ජනපති අනුර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ලෙබනනයේ මරණ සංඛ්‍යාව 850 දක්වා ඉහළට ඊශ්‍රායල ප්‍රහාර තවදුරටත් දැඩි වෙයි

15 March 2026
‘අපේ පරමාර්ථය පළිගැනීම නොව ක්‍රීඩාව පිළිගත හැකි මට්ටමට එසවීමයි’ – බිමල් විජයසිංහ

‘ඇමරිකාවෙන් ද්‍රෝහී ප්‍රහාරයක්’ ගාල්ල වෙරළට ඔබ්බෙන් ඉරාන යුධ නෞකාවක් ගිල්වා දැමීම ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට බලපෑමක්

ටෙල් අවිව් නගරයට එල්ල වූ රොකට් ප්‍රහාරයකින් සිව්දෙනෙකුට තුවාල ජනජීවිතයට දැඩි බලපෑම්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෙබනනයේ මරණ සංඛ්‍යාව 850 දක්වා ඉහළට ඊශ්‍රායල ප්‍රහාර තවදුරටත් දැඩි වෙයි

ලෙබනනයේ මරණ සංඛ්‍යාව 850 දක්වා ඉහළට ඊශ්‍රායල ප්‍රහාර තවදුරටත් දැඩි වෙයි

15 March 2026
‘අපේ පරමාර්ථය පළිගැනීම නොව ක්‍රීඩාව පිළිගත හැකි මට්ටමට එසවීමයි’ – බිමල් විජයසිංහ

‘අපේ පරමාර්ථය පළිගැනීම නොව ක්‍රීඩාව පිළිගත හැකි මට්ටමට එසවීමයි’ – බිමල් විජයසිංහ

15 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved