• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාතර අධිකරණ සංකීර්ණයේ ගැටලු විසඳීමට අධිකරණ අමාත්‍යවරයාගෙන් කඩිනම් පියවර

27 February 2026
in දේශීය, පුවත්
මාතර අධිකරණ සංකීර්ණයේ ගැටලු  විසඳීමට අධිකරණ අමාත්‍යවරයාගෙන්  කඩිනම් පියවර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මාතර කොටවිල අධිකරණ සංකීර්ණයේ පවතින යටිතල පහසුකම් සහ පරිපාලනමය ගැටලු පිළිබඳව සොයා බලා ඒවාට කඩිනම් විසඳුම් ලබාදීමේ විශේෂ සාකච්ඡාවක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) පස්වරුවේ එම පරිශ්‍රයේදී පැවැත්විණි. මාතර නීතිඥ සංගමයේ නිලධාරීන් සමඟ පැවැති මෙම සාකච්ඡාවේදී අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා අවශ්‍ය මූලික අවශ්‍යතා රැසක් කෙරෙහි අවධානය යොමු විය. විශේෂයෙන් මහෙස්ත්‍රාත් අධිකරණ පහසුකම් පුළුල් කිරීම, සම්මන්ත්‍රණ ශාලාව නවීකරණය කිරීම, කාර්ය මණ්ඩල පුරප්පාඩු පිරවීම සහ සහතික පිටපත් ලබාගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ ලබාදීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු විමසා බැලිණි.
අධිකරණ සංකීර්ණය වෙත පැමිණෙන සේවාදායක ජනතාවගේ පහසුව වෙනුවෙන් ස්වයංක්‍රිය බැංකු (ATM) පහසුකම් ස්ථාපිත කිරීම සහ නීතිඥ කාර්යාල සඳහා පවතින ඉඩම් ගැටලු නිරවුල් කිරීම සම්බන්ධයෙන් ද අමාත්‍යවරයාගේ අවධානය යොමු වූ අතර, ඔහු නීතිඥ කාර්යාල සංකීර්ණයේ පවතින තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය. මෙම අවස්ථාවට මාතර නගරාධිපති නීතිඥ ජයන්ත පතිරණ, වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති නීතිඥ චින්තක හේවා පතිරණ සහ මාතර නීතිඥ සංගමයේ සභාපති නීතිඥ කීර්ති ධනුෂ්ක ජයසිංහ යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් සහ අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.
Post Views: 1
Previous Post

“කරුණානන්ද තවමත් ජපානයේ දුවමින් සිටිනවා” – නොසැලෙන ධෛර්යයේ ශ්‍රී ලාංකික සලකුණ ජපන් පෙළපොත්වලට

Next Post

ඉරාන මිසයිල ගැන ට්‍රම්ප්ගේ ප්‍රකාශය අමෙරිකානු බුද්ධි අංශ වාර්තා මඟින් තහවුරු නොවන බව හෙළි වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සමන්තුරේදී පොලිස් නිලධාරීන් ලොරි රථයකට යට කිරීමට තැත් කරයි සැකකරුවන් අල්ලන්න වෙඩි තබයි

සමන්තුරේදී පොලිස් නිලධාරීන් ලොරි රථයකට යට කිරීමට තැත් කරයි සැකකරුවන් අල්ලන්න වෙඩි තබයි

27 February 2026
ඉන්දියාවෙන් ඩොලර් මිලියන 454ක  දැවැන්ත මූල්‍ය ආධාරයක්  අසල්වැසි හිතවත්කම අග්‍රාමාත්‍යවරියගේ ඇගයීමට

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රින්කු සිංගේ පියා අභාවප්‍රාප්ත වෙයි

එප්ස්ටයින් සිද්ධිය  යළිත් උණුසුම් වෙයි හිලරි සහ බිල් ක්ලින්ටන්  කොංග්‍රස් මණ්ඩලය හමුවේ සාක්ෂි දෙති

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සමන්තුරේදී පොලිස් නිලධාරීන් ලොරි රථයකට යට කිරීමට තැත් කරයි සැකකරුවන් අල්ලන්න වෙඩි තබයි

සමන්තුරේදී පොලිස් නිලධාරීන් ලොරි රථයකට යට කිරීමට තැත් කරයි සැකකරුවන් අල්ලන්න වෙඩි තබයි

27 February 2026
ඉන්දියාවෙන් ඩොලර් මිලියන 454ක  දැවැන්ත මූල්‍ය ආධාරයක්  අසල්වැසි හිතවත්කම අග්‍රාමාත්‍යවරියගේ ඇගයීමට

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 454ක දැවැන්ත මූල්‍ය ආධාරයක් අසල්වැසි හිතවත්කම අග්‍රාමාත්‍යවරියගේ ඇගයීමට

27 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved