• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

කාබුල් නුවර ගුවන් ප්‍රහාරයෙන් සිරකරුවන් පිරිසක් ජීවිතක්ෂයට

පාකිස්ථානයට එරෙහිව තලෙයිබාන් සංවිධානයෙන් චෝදනා

18 March 2026
in පුවත්, විදෙස්
කාබුල් නුවර ගුවන් ප්‍රහාරයෙන් සිරකරුවන් පිරිසක් ජීවිතක්ෂයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පිහිටි ‘ඔමිඩ්’ (Omid) මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට ඊයේ (17) එල්ල වූ දරුණු ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 400කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී එහි සිටි සිරකරුවන් පිරිසක් රාමසාන් උපවාසය අතහැර රාත්‍රී ආහාරය ගනිමින් සිට ඇති බව හෙළි වී තිබේ. ප්‍රහාරයෙන් තවත් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර දිවි බේරාගෙන ඇත්තේ පස් දෙනෙකු පමණි
මෙම ප්‍රහාරය පාකිස්ථානය විසින් එල්ල කරන ලද්දක් බවට තලෙයිබාන් සංවිධානය චෝදනා කළද, පාකිස්ථාන රජය එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි. පාකිස්ථාන බලධාරීන් පවසන්නේ අදාළ ස්ථානය ත්‍රස්තවාදී කටයුතු සඳහා යොදාගත් එකක් බවයි
මෙය මෑත ඉතිහාසයේ පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර වාර්තා වූ මාරාන්තිකම ප්‍රහාරය ලෙස සැලකෙන අතර, මේ වන විටත් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වේ
මැදපෙරදිග ඇවිලී යන ඉරාන-ඇමෙරිකානු යුද්ධය හමුවේ කලාපීය ආරක්ෂාව දැඩි වී ඇති පසුබිමක, මෙම ප්‍රහාරය දකුණු ආසියානු කලාපයේ ස්ථාවරත්වයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි විදේශ දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන අද දින මෙරට ආරක්ෂක අංශ ද විශේෂ අවධානයකින් පසුවන බව වාර්තා වේ.
Post Views: 3
Previous Post

මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන ගැටලුව විසඳීමට පාර්ලිමේන්තු මහලේකම්වරියට බලතල

Next Post

ඇමෙරිකානු තෙල් අපනයනය වාර්තාගත ලෙස ඉහළට

Editor TTV News

Editor TTV News

Next Post
ඇමෙරිකානු තෙල් අපනයනය  වාර්තාගත ලෙස ඉහළට

ඇමෙරිකානු තෙල් අපනයනය වාර්තාගත ලෙස ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විශේෂ වාහන අංක  වෙන් කරවා ගැනීමට  රුපියල් දස ලක්ෂයක ගාස්තුවක්

විශේෂ වාහන අංක වෙන් කරවා ගැනීමට රුපියල් දස ලක්ෂයක ගාස්තුවක්

18 March 2026
බණ්ඩාරගම උයන්වත්ත වැවේ  ගිලී අතුරුදන් වූ පුද්ගලයාගේ  මළසිරුර හමුවෙයි

බණ්ඩාරගම උයන්වත්ත වැවේ ගිලී අතුරුදන් වූ පුද්ගලයාගේ මළසිරුර හමුවෙයි

18 March 2026
ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයට ‘නරෙල්’ සුළි කුණාටුවෙන් දැඩි තර්ජනයක්

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයට ‘නරෙල්’ සුළි කුණාටුවෙන් දැඩි තර්ජනයක්

18 March 2026
ලොව ප්‍රථම ක්වොන්ටම් බැටරිය ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් නිපදවයි

ලොව ප්‍රථම ක්වොන්ටම් බැටරිය ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් නිපදවයි

18 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විශේෂ වාහන අංක  වෙන් කරවා ගැනීමට  රුපියල් දස ලක්ෂයක ගාස්තුවක්

විශේෂ වාහන අංක වෙන් කරවා ගැනීමට රුපියල් දස ලක්ෂයක ගාස්තුවක්

18 March 2026
බණ්ඩාරගම උයන්වත්ත වැවේ  ගිලී අතුරුදන් වූ පුද්ගලයාගේ  මළසිරුර හමුවෙයි

බණ්ඩාරගම උයන්වත්ත වැවේ ගිලී අතුරුදන් වූ පුද්ගලයාගේ මළසිරුර හමුවෙයි

18 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved