• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ස්ථාන මාරුවීම් ලැබූ කල්තොට ප්‍රාදේශීය ලේකම්වරියට කෘතවේදී උපහාරයක්

23 February 2026
in දේශීය, පුවත්
ස්ථාන මාරුවීම් ලැබූ කල්තොට ප්‍රාදේශීය ලේකම්වරියට  කෘතවේදී උපහාරයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කල්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රථම ප්‍රාදේශීය ලේකම්වරිය ලෙස සුවිශේෂී මෙහෙවරක් ඉටුකළ ජී. ජී. එන්. වීරසූරිය මහත්මියගේ සේවය ඇගයීම සඳහා සංවිධානය කරන ලද උපහාර උත්සවයක් පසුගියදා කල්තොට මැදබැද්දේදී පැවැත්විණි. බුදුගල රජමහ විහාරාධිපති පූජ්‍ය මද්දේගම චන්දාලංකාර නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවය කල්තොට ශාසනාරක්ෂක මණ්ඩලය සහ ප්‍රදේශවාසීන් එක්ව සංවිධානය කර තිබුණි.
රත්නපුර දිස්ත්‍රික්කයේ 18 වැනි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ලෙස 2021 වසරේදී කල්තොට කාර්යාලය ආරම්භ වූ දින සිට වසර පහකට ආසන්න කාලයක් ඇය එම ප්‍රදේශයේ සංවර්ධනය උදෙසා කැපවී කටයුතු කළාය. ඇය සිය සේවා කාලය නිම කරමින් රත්නපුර රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය අධ්‍යක්ෂවරිය ලෙස ස්ථාන මාරුවීම් ලබා යන අතරතුර මෙම උපහාරය පිරිනැමිණි.
මෙම අවස්ථාවට කල්තොට වත්මන් ප්‍රාදේශීය ලේකම් ටී. ඩී. නිහාල් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ මහා සංඝරත්නය විශාල පිරිසක් සහභාගී වූහ. මෙම උත්සවයට සමගාමීව බුදුගල සෝමරතන හිමියන් විසින් රචිත ‘කල්තොට පුනරුදය’ ග්‍රන්ථය එළිදැක්වීම ද සිදුවූ අතර, එය ඇයගේ සේවා කාලය තුළ සිදුවූ කලාපීය ප්‍රබෝධය සනිටුහන් කළ අවස්ථාවක් විය.
Post Views: 0
Previous Post

මහියංගණයේදී බහින්බස් වීමක් දුරදිග ගොස් පෙදරේරුවෙකු ඝාතනය කෙරේ

Next Post

වසර 8ක රහස් ආදරය හෙළිවෙයි: රශ්මිකා සහ විජේ දේවරකොන්ඩගේ විවාහය ස්ථිරයි

Editor TTV News

Editor TTV News

Next Post
වසර 8ක රහස් ආදරය හෙළිවෙයි: රශ්මිකා සහ විජේ දේවරකොන්ඩගේ විවාහය ස්ථිරයි

වසර 8ක රහස් ආදරය හෙළිවෙයි: රශ්මිකා සහ විජේ දේවරකොන්ඩගේ විවාහය ස්ථිරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නේපාලයේදී මගී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 19ක් මරුට

නේපාලයේදී මගී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 19ක් මරුට

23 February 2026
බ්‍රේක් පද්ධතියේ දෝෂයක් හේතුවෙන්  ඉන්දීය Tejas ප්‍රහාරක යානයකට බරපතළ හානි

බ්‍රේක් පද්ධතියේ දෝෂයක් හේතුවෙන් ඉන්දීය Tejas ප්‍රහාරක යානයකට බරපතළ හානි

23 February 2026
52% ක අතුරුදහන් වීම  පිටකොටුවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයෙන්  කාන්තාවන් ඈත් වීමට බලපාන හේතු

52% ක අතුරුදහන් වීම පිටකොටුවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයෙන් කාන්තාවන් ඈත් වීමට බලපාන හේතු

23 February 2026
AI සමුළුවේ සිදු වූ  විරෝධතාවය

AI සමුළුවේ සිදු වූ විරෝධතාවය

23 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇමරිකාවේ නව තීරුබදු යෝජනා  ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට අවස්ථාවක් බව  නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා පවසයි

ඇමරිකාවේ නව තීරුබදු යෝජනා ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට අවස්ථාවක් බව නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා පවසයි

23 February 2026
නේපාලයේදී මගී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 19ක් මරුට

නේපාලයේදී මගී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 19ක් මරුට

23 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved