• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කරාතේ පන්තියට පැමිණි දරුවාට අතවර කළ උපදේශකයා රක්ෂිත බන්ධනාගාරයට

23 February 2026
in දේශීය, පුවත්
කරාතේ පන්තියට පැමිණි දරුවාට  අතවර කළ උපදේශකයා  රක්ෂිත බන්ධනාගාරයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඌව පරණගම, ලූණුවත්ත ප්‍රදේශයේ කරාතේ පන්තියකට සහභාගී වූ 13 හැවිරිදි පිරිමි ළමයෙකුට බරපතළ ලිංගික අතවර සිදුකිරීමේ චෝදනාව මත කළු පටි ශ්‍රේණිධාරී කරාතේ උපදේශකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 54 හැවිරිදි මෙම සැකකරු විවිධ ප්‍රදේශවල සටන්කලා පුහුණු පන්ති පවත්වාගෙන යන්නෙකු බව පොලිසිය පවසයි.
අදාළ දරුවා පුහුණුවීම් සඳහා පැමිණි අවස්ථාවක මෙම අපරාධය සිදු කර ඇති අතර, ඒ පිළිබඳව ලැබුණු පැමිණිල්ලකට අනුව ඌව පරණගම පොලිසිය මඟින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අතවරයට පත් වූ දරුවා වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සඳහා වැලිමඩ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
සැකකරු වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (24) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි. දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙවැනි පෞද්ගලික උපකාරක පන්ති සහ ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවන ලෙස පොලිසිය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.
Post Views: 0
Previous Post

ග්‍රීන්ලන්තය අල්ලන්න ට්‍රම්ප් දැමූ ‘රෝහල් නෞකා’ ඇම හකුලා ගනී

Next Post

දිවයින පුරා පොලිස් මෙහෙයුම් තීව්‍ර වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
දිවයින පුරා පොලිස් මෙහෙයුම් තීව්‍ර වෙයි

දිවයින පුරා පොලිස් මෙහෙයුම් තීව්‍ර වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොබෙයිගනේ සහ පඬුවස්නුවර  සමූපකාර නිලවරණ

කොබෙයිගනේ සහ පඬුවස්නුවර සමූපකාර නිලවරණ

23 February 2026
ගිරාඳුරුකෝට්ටේදී වන අලි ප්‍රහාරයකින් 20 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට

ගිරාඳුරුකෝට්ටේදී වන අලි ප්‍රහාරයකින් 20 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට

23 February 2026
ඇමරිකාවේ නව තීරුබදු යෝජනා  ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට අවස්ථාවක් බව  නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා පවසයි

ඇමරිකාවේ නව තීරුබදු යෝජනා ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට අවස්ථාවක් බව නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා පවසයි

23 February 2026
නේපාලයේදී මගී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 19ක් මරුට

නේපාලයේදී මගී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 19ක් මරුට

23 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පන්සල පිටුපස කසිප්පු පෙරූ 2ක් අත්අඩංගුවට

පන්සල පිටුපස කසිප්පු පෙරූ 2ක් අත්අඩංගුවට

23 February 2026
කොබෙයිගනේ සහ පඬුවස්නුවර  සමූපකාර නිලවරණ

කොබෙයිගනේ සහ පඬුවස්නුවර සමූපකාර නිලවරණ

23 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved