• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

“කරුණානන්ද තවමත් ජපානයේ දුවමින් සිටිනවා” – නොසැලෙන ධෛර්යයේ ශ්‍රී ලාංකික සලකුණ ජපන් පෙළපොත්වලට

27 February 2026
in දේශීය, පුවත්
“කරුණානන්ද තවමත් ජපානයේ දුවමින් සිටිනවා”  – නොසැලෙන ධෛර්යයේ  ශ්‍රී ලාංකික සලකුණ ජපන් පෙළපොත්වලට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
වසර 60කට පෙර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩාංගණයේදී ලොවම මවිත කළ ශ්‍රී ලාංකික ධාවන ශූර රණතුංග කරුණානන්දගේ අභිමානවත් කථා පුවත අදටත් ජපානයේ පාසල් දරුවන්ගේ පෙළපොත් හරහා ජීවමානව පවතින බව ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අකියෝ ඉසොමාටා මහතා ප්‍රකාශ කරයි. කොළඹ පැවති විශේෂ උත්සවයකදී අදහස් දක්වමින් තානාපතිවරයා අවධාරණය කළේ 1964 වසරේදී අවසන් ස්ථානයට පත්වුවද ඔහු පෙන්වූ අසිරිමත් අධිෂ්ඨානය, නොසැලෙන උත්සාහය පිළිබඳ ලෝකයටම ලබාදෙන උතුම් පාඩමක් ලෙස ජපන් අධ්‍යාපන පද්ධතියට ඇතුළත් කර ඇති බවයි. 1970 දශකයේදී ප්‍රාථමික පාසල් පොත්වල ජනප්‍රිය වූ මෙම කතාව, වර්තමානය වන විට ජපානයේ උසස් පාසල් ඉංග්‍රීසි පෙළපොත් සඳහා ද ඇතුළත් කරමින් නව පරපුරට ආදර්ශයක් ලෙස සමීප කර තිබේ.
1964 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 10,000 තරගයේදී දරුණු සෙම්ප්‍රතිශ්‍යාවකින් පීඩා විඳිමින් සිටියද කරුණානන්ද මහතා තරගය අතරමග නතර නොකර ඉදිරියටම දිව ගියේය. අනෙක් සියලුම ක්‍රීඩකයන් තරගය අවසන් කරන විට ඔහුට තවත් වට තුනක් ඉතිරිව තිබූ අතර, ඔහු තනිවම ක්‍රීඩාංගණය වටා දුවන අයුරු දුටු 70,000කට අධික ප්‍රේක්ෂකයින් මුලින් සිනාසුණද, පසුව ඔහුගේ අප්‍රතිහත ධෛර්යය වටහාගෙන අසුන්වලින් නැගී සිටිමින් අත්පොළසන් දී ඔහුට ගෞරවය පුද කළහ. තම දියණියට “ඔයාගේ තාත්තා තරගය දිනුවේ නැතත් කවදාවත් උත්සාහය අත්හැරියේ නැහැ” යනුවෙන් කීමට තමන් කැමති බව පවසමින් එදා ඔහු කළ ප්‍රකාශය අදටත් ජාත්‍යන්තර ක්‍රීඩා ලෝකයේ උපුටා දැක්වීමක් බවට පත්ව තිබේ. කරුණානන්ද මහතාගේ පුත්‍රයා සහ මුණුබුරා ද සහභාගී වූ මෙම උත්සවයේදී තානාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ජයග්‍රාහකයාට වඩා අවසානයට පැමිණි ඒ විශිෂ්ට මිනිසාට එදා ජපානය පිරිනැමූ ගෞරවය අදටත් එලෙසම පවතින බවයි.
Post Views: 1
Previous Post

නිදහස් සෞඛ්‍ය සේවයේ නව පුනරුදය ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුව විද්වත් යෝජනා සමඟ රැස්වෙයි

Next Post

මාතර අධිකරණ සංකීර්ණයේ ගැටලු විසඳීමට අධිකරණ අමාත්‍යවරයාගෙන් කඩිනම් පියවර

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කැනේඩියානු අග්‍රාමාත්‍ය  මාර්ක් කර්නි ඉන්දියාවට  මෝදි – කර්නි හමුවේදී  ට්‍රම්ප්ගේ තීරු බදු ගැනත් අවධානය

කැනේඩියානු අග්‍රාමාත්‍ය මාර්ක් කර්නි ඉන්දියාවට මෝදි – කර්නි හමුවේදී ට්‍රම්ප්ගේ තීරු බදු ගැනත් අවධානය

27 February 2026
මහජන බැංකුවෙන් රුපියල් බිලියන 40.2ක වාර්තාගත ලාභයක් සමස්ත වත්කම් ට්‍රිලියන 4 පසු කරයි

අධිවේගී මාර්ග ආදායමට  රුපියල් මිලියන 4,600ක  ‘විද්‍යාත්මක’ විදීමක්  වසර 5ක මහා පරිමාණ වංචාව හෙළිවෙයි

ඉන්දීය ‘තරංගිනී’ රුවල් නෞකාව  ශ්‍රී ලංකාවට  නාවික හමුදාවට සුවිශේෂී  සාගර පුහුණුවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහජන බැංකුවෙන් රුපියල් බිලියන 40.2ක වාර්තාගත ලාභයක් සමස්ත වත්කම් ට්‍රිලියන 4 පසු කරයි

මහජන බැංකුවෙන් රුපියල් බිලියන 40.2ක වාර්තාගත ලාභයක් සමස්ත වත්කම් ට්‍රිලියන 4 පසු කරයි

27 February 2026
අධිවේගී මාර්ග ආදායමට  රුපියල් මිලියන 4,600ක  ‘විද්‍යාත්මක’ විදීමක්  වසර 5ක මහා පරිමාණ වංචාව හෙළිවෙයි

අධිවේගී මාර්ග ආදායමට රුපියල් මිලියන 4,600ක ‘විද්‍යාත්මක’ විදීමක් වසර 5ක මහා පරිමාණ වංචාව හෙළිවෙයි

27 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved