• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාන නායකයාගේ ඝාතනයට එරෙහිව ඉන්දියාවේ ප්‍රබල විරෝධතා

2 March 2026
in පුවත්, විදෙස්
ඉරාන නායකයාගේ ඝාතනයට එරෙහිව ඉන්දියාවේ ප්‍රබල විරෝධතා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ ඝාතනය හෙළා දකිමින් කාශ්මීරය, ලක්නව්, භෝපාල් සහ හයිද්‍රාබාද් යන ඉන්දීය නගරවල දහස් සංඛ්‍යාත ජනතාවක් වීදි බැස විරෝධතාවල නිරත වෙති. අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් කමේනි සමඟ ඔහුගේ දියණිය, බෑණනුවන්ට සහ මිණිබිරියට ද දිවි අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කාශ්මීරයේ ශ්‍රී නගර් අගනුවර මෙන්ම බුඩ්ගම් සහ බන්ඩිපෝරා යන ප්‍රදේශවල දහස් ගණන් ජනතාව කළු සහ රතු කොඩි ප්‍රදර්ශනය කරමින් විරෝධතාවල නිරත වූහ. විරෝධතාකරුවන් ශ්‍රී නගර් හි ප්‍රධාන චතුරශ්‍රයේ පිහිටි ඔරලෝසු කණුව මතට නැග කමේනිගේ රුව රැගත් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් සිය ශෝකය සහ විරෝධය පළ කර තිබේ.
“අද අපි අනාථ වෙලා. අපේ ආදරණීය ආගමික නායකයාව ඒකාධිපතියන් විසින් මරා දමා තිබෙනවා,” යනුවෙන් විරෝධතාකරුවෝ සිය වේදනාව ප්‍රකාශ කරති. මෙය එක් ආගමික කණ්ඩායමකට පමණක් නොව සමස්ත මුස්ලිම් ලෝකයටම සිදුවූ විශාල පාඩුවක් බව ඔවුහු පවසති.
විරෝධතා හේතුවෙන් ප්‍රදේශ රැසක මාර්ග වසා දමා ඇති අතර දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබේ. ජම්මු සහ කාශ්මීර ආණ්ඩුකාර මනෝජ් සිංහා ආරක්ෂක සමාලෝචන රැස්වීමක් පවත්වා සාමය ආරක්ෂා කරන ලෙස සියලුම ප්‍රජාවන්ගෙන් ඉල්ලා සිටියේය.
Post Views: 1
Previous Post

රුසියානු යුද්ධයට හසු වූ ඝානා වැසියන් 55ක් මරුට

Next Post

හෝලි උත්සවය වෙනුවෙන් උත්තර ප්‍රදේශ්හි දින 3ක රජයේ නිවාඩුවක්

Editor TTV News

Editor TTV News

Next Post
හෝලි උත්සවය වෙනුවෙන් උත්තර ප්‍රදේශ්හි දින 3ක රජයේ නිවාඩුවක්

හෝලි උත්සවය වෙනුවෙන් උත්තර ප්‍රදේශ්හි දින 3ක රජයේ නිවාඩුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අප්‍රේල් මාසයෙන් පසු  දේශීය ඉන්ධන මිලට  බලපෑමක් ඇති විය හැකි බවට  නිලධාරියෙකුගෙන් ප්‍රකාශයක්

කුවේටයම නොසන්සුන් නගර මධ්‍යයයේ ඇමරිකානු තානාපති කාර්යාලයට ප්‍රහාරයක්

2 March 2026
ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි සහ  කැනඩා අග්‍රාමාත්‍ය කාර්නි අතර  ද්විපාර්ශ්වික සාකච්ඡා

ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි සහ කැනඩා අග්‍රාමාත්‍ය කාර්නි අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

2 March 2026
නිප්සි හස්ල්ගේ “මරතන් බර්ගර්” ආපනශාලා විවෘත කිරීමේ උත්සවයකදී වෙඩි තැබීමක්

නිප්සි හස්ල්ගේ “මරතන් බර්ගර්” ආපනශාලා විවෘත කිරීමේ උත්සවයකදී වෙඩි තැබීමක්

2 March 2026
කුවේට් නගරයේ  අමෙරිකානු තානාපති කාර්යාලයෙන්  කළු දුමාරයක්

කුවේට් නගරයේ අමෙරිකානු තානාපති කාර්යාලයෙන් කළු දුමාරයක්

2 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග අර්බුදය හමුවේ  ඉන්දියාව පුරා ආරක්ෂාව තර කෙරේ

මැදපෙරදිග අර්බුදය හමුවේ ඉන්දියාව පුරා ආරක්ෂාව තර කෙරේ

2 March 2026
අප්‍රේල් මාසයෙන් පසු  දේශීය ඉන්ධන මිලට  බලපෑමක් ඇති විය හැකි බවට  නිලධාරියෙකුගෙන් ප්‍රකාශයක්

කුවේටයම නොසන්සුන් නගර මධ්‍යයයේ ඇමරිකානු තානාපති කාර්යාලයට ප්‍රහාරයක්

2 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved