• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කුමන අභියෝග පැමිණිය ද රජයක් ලෙස ඒවාට මුහුණ දෙනවා

කෞෂල්‍යා ආරියරත්න

2 April 2026
in දේශීය, පුවත්
කුමන අභියෝග පැමිණිය ද  රජයක් ලෙස ඒවාට මුහුණ දෙනවා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ගෝලීය වශයෙන් කුමන ආකාරයේ අභියෝග මතු වුවද, රජයක් ලෙස ඒවාට සාර්ථකව මුහුණ දෙමින් ජනතාව වෙනුවෙන් නිවැරදි තීරණ ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙනෙවිය ප්‍රකාශ කළාය. ‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානියට පත් වූ නිවාස වෙනුවෙන් වන්දි ලබා දීම සඳහා කඩුවෙල ප්‍රදේශයේ පැවති විශේෂ වැඩසටහනකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියාය.
සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාව වෙනුවෙන් අදියර කිහිපයක් යටතේ මෙම වන්දි මුදල් පිරිනැමීම සිදු කෙරේ. මේ වන විටත් වන්දි ලබා දීමේ කටයුතු වෙනුවෙන් රජය රුපියල් කෝටි 3000ක මුදලක් වැය කර ඇති බව මෙහිදී අනාවරණය විය. ආපදා තත්ත්වයන් හමුවේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම රජයේ ප්‍රමුඛතම වගකීමක් බව ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.
කඩුවෙල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති අසිත නිරෝෂණ මහතාගේ ද සහභාගීත්වයෙන් පැවති මෙම වැඩසටහනේදී, වන්දි ලබා ගත් ප්‍රතිලාභීන් රජය ගෙන ඇති කඩිනම් පියවර පිළිබඳව සිය ස්තූතිය පළ කළහ. ස්වභාවික ආපදා මෙන්ම ගෝලීය ආර්ථික බලපෑම් හමුවේ වුවද මහජන සුභසාධන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය කැපවී සිටින බව මෙහිදී තහවුරු විය.
Post Views: 0
Previous Post

ගොවි ජනතාවට අඛණ්ඩ පොහොර සැපයුමක් තහවුරු කිරීම රජයේ ප්‍රමුඛ අරමුණයි

Next Post

ඉරාන ගැටුම විසඳීම සඳහා දායක වීමට රුසියාව සූදානම්

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන ගැටුම විසඳීම සඳහා  දායක වීමට රුසියාව සූදානම්

ඉරාන ගැටුම විසඳීම සඳහා දායක වීමට රුසියාව සූදානම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වෛද්‍ය වර්ජනයෙන්  දිවයින පුරා රෝගී සත්කාරක සේවා  අඩාල වෙයි

වෛද්‍ය වර්ජනයෙන් දිවයින පුරා රෝගී සත්කාරක සේවා අඩාල වෙයි

2 April 2026
ශ්‍රී ලංකාව සහ  ලෝක බැංකුව අතර  නව පස් අවුරුදු හවුල්කාරිත්වයක්  ඇරඹෙයි

ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව අතර නව පස් අවුරුදු හවුල්කාරිත්වයක් ඇරඹෙයි

2 April 2026
ජල කළමනාකරණය පිළිබඳ  විශේෂ සාකච්ඡාවක්

ජල කළමනාකරණය පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

2 April 2026

මාතර සමුපකාර රෝහලේ පාලන අධිකාරිය සම්බන්ධයෙන් උණුසුම් තත්ත්වයක්

2 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වෛද්‍ය වර්ජනයෙන්  දිවයින පුරා රෝගී සත්කාරක සේවා  අඩාල වෙයි

වෛද්‍ය වර්ජනයෙන් දිවයින පුරා රෝගී සත්කාරක සේවා අඩාල වෙයි

2 April 2026
ශ්‍රී ලංකාව සහ  ලෝක බැංකුව අතර  නව පස් අවුරුදු හවුල්කාරිත්වයක්  ඇරඹෙයි

ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව අතර නව පස් අවුරුදු හවුල්කාරිත්වයක් ඇරඹෙයි

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved