• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොලිස් ත්‍යාග අරමුදලට විද්‍ය විදින එඩේරමුල්ලේ නිලධාරීන් තිදෙනෙක් ගැන පරීක්ෂණ

25 March 2026
in දේශීය, පුවත්
පොලිස් ත්‍යාග අරමුදලට  විද්‍ය විදින එඩේරමුල්ලේ නිලධාරීන්  තිදෙනෙක් ගැන පරීක්ෂණ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
එඩේරමුල්ල පොලිස් ස්ථානයේ සේවය කළ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් සිවුදෙනෙකුට හිමිවිය යුතු පොලිස් ත්‍යාග මුදල් එම පොලිසියේම නිලධාරීන් තිදෙනෙකු විසින් වංචාසහගත ලෙස ලබාගෙන ඇති බවට පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ. දැනට කෑගල්ල පොලිස් කොට්ඨාසයේ සේවය කරන ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයෙකු විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇති අතර, රුපියල් 16,000කට අධික ත්‍යාග මුදලක් මෙලෙස වංචා කර ඇති බව සඳහන් වේ.
පැමිණිල්ලට අනුව, පසුගිය වසරේ දෙසැම්බර් 15 වැනිදා ලැබුණු වවුචර 200කින් සමන්විත ත්‍යාග මුදල් බණ්ඩල අටක තොරතුරු පරීක්ෂා කිරීමේදී, ස්ථාන මාරුවීම් ලැබූ නිලධාරීන් සිවුදෙනෙකුට එම මුදල් ගෙවූ බවට ව්‍යාජ සටහන් යොදා ඇති බව අනාවරණය වී ඇත. සාමාන්‍ය ක්‍රමවේදය අනුව ස්ථාන මාරුවීම් ලැබූ නිලධාරීන්ට අදාළ ත්‍යාග මුදල් ලබාගැනීම සඳහා ඔවුන්ගේ වත්මන් සේවා ස්ථාන වෙත පණිවුඩ එවිය යුතු වුවද, මාස තුනක් ගතවන තුරුත් එවැනි කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති බව පැමිණිලිකරු පෙන්වා දෙයි.
මෙම වංචාව පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත්තේ අදාළ ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා පෞද්ගලික අවශ්‍යතාවක් සඳහා කැලණිය පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණි අවස්ථාවකදීය. මේ සම්බන්ධයෙන් බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, වංචාවට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව විනයානුකූල පියවර ගැනීමට නියමිතය.
Post Views: 3
Previous Post

ලෙබනනයට එල්ල වූ ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 1,072 දක්වා ඉහළට

Next Post

අමෙරිකාවෙන් ඉරානයට කරුණු 15ක සාම සැලැස්මක්

Editor TTV News

Editor TTV News

Next Post
අමෙරිකාවෙන් ඉරානයට  කරුණු 15ක සාම සැලැස්මක්

අමෙරිකාවෙන් ඉරානයට කරුණු 15ක සාම සැලැස්මක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පීට් හෙග්සෙත්ට සාමය එපාලු

පීට් හෙග්සෙත්ට සාමය එපාලු

25 March 2026
කැනඩාවේදී ඉන්දීය ශිෂ්‍යයෙකු  ඝාතනය කිරීමේ චෝදනාවට  18 හැවිරිදි තරුණයෙකු  අත්අඩංගුවට

කැනඩාවේදී ඉන්දීය ශිෂ්‍යයෙකු ඝාතනය කිරීමේ චෝදනාවට 18 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට

25 March 2026
කාර්යාල සේවක සුඛෝපභෝගී  බස් රථයකින් ගවයින් ප්‍රවාහනය  කළ හිමිකරු රිමාන්ඩ්

කාර්යාල සේවක සුඛෝපභෝගී බස් රථයකින් ගවයින් ප්‍රවාහනය කළ හිමිකරු රිමාන්ඩ්

25 March 2026
ඉන්ධන මිල ඉහළ යාම නිසා  ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර  ගුවන් ගමන් සීමා වෙයි

ඉන්ධන මිල ඉහළ යාම නිසා ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගුවන් ගමන් සීමා වෙයි

25 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නුවරඑළියේ පළමු ශ්‍රේණියේ  දරුවන්ගෙන් සියයට 60කගේ  මුඛ සෞඛ්‍යය පිරිහෙයි

නුවරඑළියේ පළමු ශ්‍රේණියේ දරුවන්ගෙන් සියයට 60කගේ මුඛ සෞඛ්‍යය පිරිහෙයි

25 March 2026
ඇමෙරිකානු ප්‍රභූ පැරෂුට් භටයින්  මැදපෙරදිගට

ඇමෙරිකානු ප්‍රභූ පැරෂුට් භටයින් මැදපෙරදිගට

25 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved