• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනාධිපතිට 78%ක ඉහළ ජනප්‍රසාදයක් – මහාචාර්ය නිර්මාල්ගෙන් දත්ත හෙළිදරව්වක්

19 February 2026
in දේශීය, පුවත්
ජනාධිපතිට 78%ක ඉහළ ජනප්‍රසාදයක් – මහාචාර්ය නිර්මාල්ගෙන් දත්ත හෙළිදරව්වක්
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ සමාජ විද්‍යාඥයින්ගේ සංගමය සිදුකළ නවතම සමීක්ෂණ වාර්තාවක් උපුටා දක්වමින් ජන බලය සාමූහිකයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසන්නේ වර්තමාන ජනාධිපතිවරයා කෙරෙහි ජනතාව තුළ කැපී පෙනෙන ඉහළ ප්‍රසාදයක් පවතින බවයි. එම දත්තවලට අනුව ජනාධිපතිවරයා කෙරෙහි පවතින පුද්ගලික ප්‍රසාදය 78.73%ක් වැනි ඉහළ අගයක් ගන්නා අතර ආණ්ඩුව කෙරෙහි පවතින්නේ 45.75%ක ප්‍රසාදයකි. විපක්ෂය කෙරෙහි ජනතා ප්‍රසාදය 23.6%ක් දක්වා පහත වැටී ඇති බව ද මෙම සමීක්ෂණයෙන් අනාවරණය වී තිබේ.
පළාත් මට්ටමින් ජනාධිපතිවරයාට පවතින ප්‍රසාදය විශ්ලේෂණය කිරීමේදී වයඹ පළාතේ එය 97%ක් තරම් ඉහළ අගයක් ගන්නා බව මහාචාර්යවරයා පෙන්වා දෙයි. මීට අමතරව නැගෙනහිර පළාතේ 89%ක් සහ උතුරු පළාතේ 86%ක ප්‍රසාදයක් ජනාධිපතිවරයාට හිමිව ඇත. විපක්ෂය කෙරෙහි පවතින ජනතා ආකර්ෂණය ඉතා අවම මට්ටමක පවතින බව පෙන්වා දෙන මෙම වාර්තාවට අනුව උතුරු පළාතේ විපක්ෂයට පවතින්නේ 12.3%ක ප්‍රසාදයක් පමණි. ආණ්ඩුවේ පොදු ක්‍රියාකාරිත්වයට වඩා ජනාධිපතිවරයාගේ පෞරුෂය සහ තීන්දු තීරණ කෙරෙහි ජනතාව වැඩි විශ්වාසයක් තබා ඇති බව දේවසිරි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 8
Previous Post

සාරා ෆර්ගසන්ට රජු දක්වන ලැදියාව ගැන දැඩි මහජන විරෝධයක්

Next Post

වෙළෙඳසලකින් චිත්‍රයක් සොරකම් කළ ස්වීඩන් කාන්තාවට ඇප

Editor TTV News

Editor TTV News

Next Post
වෙළෙඳසලකින් චිත්‍රයක් සොරකම් කළ ස්වීඩන් කාන්තාවට ඇප

වෙළෙඳසලකින් චිත්‍රයක් සොරකම් කළ ස්වීඩන් කාන්තාවට ඇප

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ PNG පාරිභෝගිකයින්ට LPG සිලින්ඩර භාවිතය තහනම්

ඉන්දියාවේ PNG පාරිභෝගිකයින්ට LPG සිලින්ඩර භාවිතය තහනම්

14 March 2026
මැදපෙරදිග යුද්ධයෙන් ඉරානයේ  පාසල් ළමුන් සහ ගුරුවරුන් 200ක් මරුට

මැදපෙරදිග යුද්ධයෙන් ඉරානයේ පාසල් ළමුන් සහ ගුරුවරුන් 200ක් මරුට

14 March 2026
හෝමූස් විවෘත කිරීමට  ඉරානයෙන් නව කොන්දේසියක්

හෝමූස් විවෘත කිරීමට ඉරානයෙන් නව කොන්දේසියක්

14 March 2026
පාකිස්ථානය දැඩි අර්බුදයක

පාකිස්ථානය දැඩි අර්බුදයක

14 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ PNG පාරිභෝගිකයින්ට LPG සිලින්ඩර භාවිතය තහනම්

ඉන්දියාවේ PNG පාරිභෝගිකයින්ට LPG සිලින්ඩර භාවිතය තහනම්

14 March 2026
මැදපෙරදිග යුද්ධයෙන් ඉරානයේ  පාසල් ළමුන් සහ ගුරුවරුන් 200ක් මරුට

මැදපෙරදිග යුද්ධයෙන් ඉරානයේ පාසල් ළමුන් සහ ගුරුවරුන් 200ක් මරුට

14 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved