• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වතු සේවක වැටුප් වැඩිවීමට හපුතලෙන් උණුසුම් ප්‍රතිචාර රජයට ප්‍රසාදය පළ කරමින් කිරිබත් කවයි

26 February 2026
in දේශීය, පුවත්
වතු සේවක වැටුප් වැඩිවීමට හපුතලෙන් උණුසුම් ප්‍රතිචාර රජයට ප්‍රසාදය පළ කරමින් කිරිබත් කවයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වතු සේවකයින්ගේ දෛනික වැටුප වැඩිකිරීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් වතු ප්‍රජාව තවදුරටත් සිය සතුට සහ ප්‍රසාදය පළ කරමින් සිටිති. මෙහි විශේෂ අවස්ථාවක් ලෙස හපුතලේ, ග්ලැනෝර් වතු යායේ සේවකයින් එක්ව රජයට කෘතඥතාව පළ කිරීමේ උත්සවයක් සංවිධානය කර තිබුණි. එහිදී වතු සේවකයින් කිරිබත් පිළියෙළ කර, ඒවා බෙදාගනිමින් සිය වැටුප් වර්ධකයේ සතුට සැමරූ ආකාරය දැකගත හැකි විය.
දශක ගණනාවක සිට වතු ක්ෂේත්‍රයේ පැවති වැටුප් ගැටලුවට ස්ථාවර විසඳුමක් ලබා දෙමින් රජය ගත් මෙම පියවර, තමන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට විශාල රුකුලක් වන බව වතු සේවකයෝ මෙහිදී අවධාරණය කළහ. වතු යටිතල පහසුකම් සංවර්ධනය මෙන්ම සේවක සුබසාධනය වෙනුවෙන් රජය දක්වන උනන්දුව පිළිබඳව ද ඔවුහු සිය ප්‍රසාදය පළ කළහ.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා ද එක්ව සිටි අතර, වතු ප්‍රජාවගේ ආර්ථික ශක්තිමත්භාවය වෙනුවෙන් රජය අඛණ්ඩව කැපවන බව ඔහු එහිදී සඳහන් කළේය. වතු සේවකයින්ගේ දෛනික වැටුපට අමතරව ඔවුන්ගේ සෞඛ්‍ය, අධ්‍යාපන සහ නිවාස පහසුකම් නංවාලීම සඳහා ද ඉදිරියේදී විශේෂ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 1
Previous Post

ඕස්ට්‍රේලියාවේ දෙවින්දගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ කාන්තාව හෙරොයින් සහ මුදල් සමඟ මොරටුව STF දැලේ

Next Post

ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව තවදුරටත් සමීප කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

එරාවූර්හිදී පාපැදිය තල්ලු කරමින්  පාර මාරු වූ වයෝවෘද්ධ පුද්ගලයෙකු  ලොරි රථයක ගැටී මරුට

එරාවූර්හිදී පාපැදිය තල්ලු කරමින් පාර මාරු වූ වයෝවෘද්ධ පුද්ගලයෙකු ලොරි රථයක ගැටී මරුට

26 February 2026
ශ්‍රී ලංකාවේ ප්‍රථම සයික්ලොට්‍රෝන මධ්‍යස්ථානය විවෘත වෙයි

උහනදී සිදුවූ යතුරුපැදි අනතුරකින් නිවාඩුවට පැමිණි තරුණ හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට

සිතාසි සහ ඇස්කීසි ක්‍රියාත්මක කිරීමේ නිලධාරීන්ගේ සංගමයේ සම්මේලනයට එරෙහිව ඉල්ලූ වාරණ නියෝගය කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උහනදී සිදුවූ යතුරුපැදි අනතුරකින් නිවාඩුවට පැමිණි තරුණ හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට

උහනදී සිදුවූ යතුරුපැදි අනතුරකින් නිවාඩුවට පැමිණි තරුණ හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට

26 February 2026
සිතාසි සහ ඇස්කීසි ක්‍රියාත්මක කිරීමේ නිලධාරීන්ගේ සංගමයේ සම්මේලනයට එරෙහිව ඉල්ලූ වාරණ නියෝගය කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කරයි

සිතාසි සහ ඇස්කීසි ක්‍රියාත්මක කිරීමේ නිලධාරීන්ගේ සංගමයේ සම්මේලනයට එරෙහිව ඉල්ලූ වාරණ නියෝගය කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කරයි

26 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved